Taxi_Driver:21969915 said:5' 5" maath...mata 29 i..eth mata nam ehema aulak naa..kauruth mata oya kotaine kiyala kiyala nane ban.........mata mathaka na ehema kiyapu kaalayak kauruth ...5% wage thama mata kotaine kiyala kiyala tiyenneth...
![]()
එහෙම ලොකු අවුලකුත් නෑ.. අපි ඇවරේජ් වගේ ඉතින්.. 5යි 5 ඉන්න උන් ගොඩක් මහත් උනත් අවුල් ගොඩක් කෙට්ටු උනත් අවුල්.. සාමාන්‍ය ගානකට බල්ක් වෙලා ලස්සනට කට් වෙලා තියෙන්න ඕන ඇඟ එතකොට ශේප්




