ඔව් මන් Gay...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Chamath2015:21968486 said:
    ගේ කියන්නේ මානසික ලෙඩක් බන්. ඕක ඇතිවෙන්නේ පොඩිකාලේදීමයි වර්ධනයේ ඇතිවෙන දෝෂයක් නිසා. ඇමරිකාවේ මනෝවෛද්‍යය සංගමය (APA) හිටපු සභාපති කියලා තියෙනවා ඕක 1972-1973 ට කලින් මානසික ලෙඩක් විදියට උන් ගණන් අරගෙන තියෙන්නේ, පස්සේ ගේ සංගම්වල බලපෑමට කිසිම පරික්ෂණයක් නැතුව ඒක සාමාන්‍යය දෙයක් විදියට සලකන්න පෙළබිලා තියෙනවා. ගේ කියන දේ මචන් ලෙඩක්, බටහිර මේ වගේ ලෙඩ්ඩු වැඩියි, ලෙඩ්ඩු ටික එකතුවෙලා හදාගන්නවා සංගමයක්, එතකොට උන්ට ලොකු බලයක් එනවා, ඒක මගින් උන් උන්ට ඕන දේවල් ජනබලය මගින් කරනවා, ඒවට අහුවෙන උබලත් ඉතින් ඒ පාරේම ගිහින් ජීවිතය විනාශ කරගන්නවා. ඕක හොද කරන්න පුලුවන් මචන්, පොඩ්ඩක් හොද මනෝවෛද්‍යයවරයෙක් ළගට ගිහින් බෙහෙත් ගනින් එතකොට තත්වය පාලනය කරගන්න පුලුවන්.

    අම්මෝ අවු 2500 ක් නෙමෙයි මිලියන ගාණක් ගියත් සිංහලුන්ගේ හණමිටි අදහස් නම් යන්නෙ නෑ මළාට, සමලිංගිකත්වය රෝගයක් නෙමෙයි හොමෝෆෝබියාව නම් රෝගයක් ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, අනික NGO වලින් කරන ගේ පැරඩෙ දිහා බලලා මුළු සමලිංගික සමාජය ගැනම තීර්ණය කරන්න උඹ ඒ තරම් මෝඩයෙක්ද?? අනික හෙළුවෙන් නටන, නිරුවත පෙන්නන ඕනි තරම් විෂම ලිංගික එවුන් ඉන්නේ අපි නම් උන් දිහා බලලා ස්ට්‍රේට් සමාජය ගැනම තීරණය කරන්නෑ, ජාතිය වඳ වෙනවළු ජාතිය වඳ වෙන්නෙ උඹලා වගෙ ළිං මැඩියෝ හින්දා තමයි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩේ බ්‍රෝ මට කියපන් උබ කැමති කොල්ලට පුකේ අරින්නද නැත්තම් පුක දෙන්නද ? මට මේක ශිෂ්ඨ විදිහට අහන විදිහ තේරෙන්නෙ නෑ. :confused:
    dominant or submissive ? එහෙම නැත්නම් top or bottom? කියල අහපන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එක එකාගේ කැමැත්තනේ බන් එක අපිට වෙනස් කරන්න බැහැ.
    අපිනම් කෙල්ලෝ පමණි ලොවෙත් :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගේ වලින් තමයි සීන් පටන් ගත්තේ, දැන් බටහිර යන ත්‍රෙන්ඩ් එක තමයි වර්චුවස් පෙඩෝෆීල්, ඒ කියන්නේ පොඩි උන්ට හැගීම් තියෙනවා කියලා තියෙන මූව්මන්ට් එකක්. ඕක ලංකාවටත් ඉස්සරහටම එයි, එතකොට තමන්ගේ ළමයා ලොකු මිනිහෙක් එක්ක සෙක්ස් කරාම ඒවට විරුද්ධ උනාම Pedophobic කියන ලේබල් එක වදියි.

    mata videos penne nane. :(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඊය බං.... මයිල් ගොඩවල්නෙ බං කොල්ලො....පපුවෙයි කකුල් වලයි අත් වලයි ඊය බං.... ඒ වගෙද කෙල්ලො..... ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් වගේ :P..... අනික කෙල්ලෙක් එක්ක තොලක් දාද්දි එන රස, ඒ ෆීලිං එක කොල්ලො ලග නෑ ලු, මහා අවරහක්ලු එන්නෙ.. කුක්කු දෙක..... ශා....... උබට පුකේ අරින්න හිතෙන්නෙ කොල්ලොන්ටලු.. යකෝ බලපන්කො කෙල්ලොන්ගෙ පුකවල් වල ලස්සන.... කොල්ලො වගෙ මයිල් ගොඩවලුත් නෙවෙයි.... ලස්සනට තියෙනව.... ලස්සන කොන්ඩෙ, ලස්සන ඇගිලි ..:love::love: හැමෝම එක වගෙ නෑ තමයි මං කියන්නෙ සාමාන්‍යයෙන් එහෙමයි.....
    උබ බොටම් උනා නම් කමක් නෑ කියන්න පුලුවන්..... ( බොටම් උන්ට අරින්න ටොප් එවුන් ඉන්න ඕනි කියන්න එපා දැන් , ඒවටනෙ ඩිල්ඩෝ එහෙම තියෙන්නෙ...) ඊය බං ටොප් එවුන් නම්.... මට නම් හිතෙන්නෙම උන් කෙල්ලෙක් දාගන්න බැරි කමට කොල්ලොන්ට පුකේ අරිනව කියල.......
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    උබ ඔහොම නෙමයි ඔලුවෙන් හිටගෙන කිව්වත් ඕක ලෙඩක්
    අසාමාන්‍යයි , අජුවයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    mata videos penne nane. :(

    ඔයා වැඩ කරන තන ඇඩ්මින් බ්ලොක් කරලා ඈති yutube වීඩියෝ

    Man nam hitanne oka natural newe manasika ledak..

    උබ ඔහොම නෙමයි ඔලුවෙන් හිටගෙන කිව්වත් ඕක ලෙඩක්
    අසාමාන්‍යයි , අජුවයි

    උඹල දෙන්නටත් මේක තේරුනා :yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    AnjanaROCK:21970843 said:
    ඊය බං.... මයිල් ගොඩවල්නෙ බං කොල්ලො....පපුවෙයි කකුල් වලයි අත් වලයි ඊය බං.... ඒ වගෙද කෙල්ලො..... ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් වගේ :P..... අනික කෙල්ලෙක් එක්ක තොලක් දාද්දි එන රස, ඒ ෆීලිං එක කොල්ලො ලග නෑ ලු, මහා අවරහක්ලු එන්නෙ.. කුක්කු දෙක..... ශා....... උබට පුකේ අරින්න හිතෙන්නෙ කොල්ලොන්ටලු.. යකෝ බලපන්කො කෙල්ලොන්ගෙ පුකවල් වල ලස්සන.... කොල්ලො වගෙ මයිල් ගොඩවලුත් නෙවෙයි.... ලස්සනට තියෙනව.... ලස්සන කොන්ඩෙ, ලස්සන ඇගිලි ..:love::love: හැමෝම එක වගෙ නෑ තමයි මං කියන්නෙ සාමාන්‍යයෙන් එහෙමයි.....
    උබ බොටම් උනා නම් කමක් නෑ කියන්න පුලුවන්..... ( බොටම් උන්ට අරින්න ටොප් එවුන් ඉන්න ඕනි කියන්න එපා දැන් , ඒවටනෙ ඩිල්ඩෝ එහෙම තියෙන්නෙ...) ඊය බං ටොප් එවුන් නම්.... මට නම් හිතෙන්නෙම උන් කෙල්ලෙක් දාගන්න බැරි කමට කොල්ලොන්ට පුකේ අරිනව කියල.......

    උඹ ලස්සන කොල්ලො දැකලා නෑ එහෙනම් උඹලා කෙල්ලන්ට ලව් කරනවා වගේ තමා අපි ලව් කරන්නෙ උන්ගෙ ඒ කොලුකම නිසා , උඹලාට අප්පිරිය ඒ ශරීරෙට අපි ආදරෙයි , හැබැයි මගෙ චොයිස් එක නම් මයිල් තියෙන එවුන් නෙමෙයි
     
    aabb95

    Member
    Jul 18, 2017
    31

    හරි එතකොට උඹගෙ කෑල්ල උඹ ගැන හිතන්නෙ ඔහොම වෙන්න ඇති නේ බන්... :oo: උඹත් එක්ක තොල දාල ගෙදර ගිහින් හොදට අතුල්ලලා හෝදනව ඇති. ඇයි ඉතින් අප්පිරියයිනෙ :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ගේ වලින් තමයි සීන් පටන් ගත්තේ, දැන් බටහිර යන ත්‍රෙන්ඩ් එක තමයි වර්චුවස් පෙඩෝෆීල්, ඒ කියන්නේ පොඩි උන්ට හැගීම් තියෙනවා කියලා තියෙන මූව්මන්ට් එකක්. ඕක ලංකාවටත් ඉස්සරහටම එයි, එතකොට තමන්ගේ ළමයා ලොකු මිනිහෙක් එක්ක සෙක්ස් කරාම ඒවට විරුද්ධ උනාම Pedophobic කියන ලේබල් එක වදියි.

    මෙන්න මේක සම්පුර්න ඇත්ත. ඕක ඔතනින් නවතින්නේ නෑ. එන්න එන්නම විෂමතාවය වැඩි වෙනවා. පොඩි ළමයි, සත්තු වෙනකන් යනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    aabb95:21972020 said:
    ඊය බං.... මයිල් ගොඩවල්නෙ බං කොල්ලො....පපුවෙයි කකුල් වලයි අත් වලයි ඊය බං.... ඒ වගෙද කෙල්ලො..... ම්ම්ම්ම්ම් අයිස් ක්‍රීම් වගේ :P..... අනික කෙල්ලෙක් එක්ක තොලක් දාද්දි එන රස, ඒ ෆීලිං එක කොල්ලො ලග නෑ ලු, මහා අවරහක්ලු එන්නෙ.. කුක්කු දෙක..... ශා....... උබට පුකේ අරින්න හිතෙන්නෙ කොල්ලොන්ටලු.. යකෝ බලපන්කො කෙල්ලොන්ගෙ පුකවල් වල ලස්සන.... කොල්ලො වගෙ මයිල් ගොඩවලුත් නෙවෙයි.... ලස්සනට තියෙනව.... ලස්සන කොන්ඩෙ, ලස්සන ඇගිලි ..:love::love: හැමෝම එක වගෙ නෑ තමයි මං කියන්නෙ සාමාන්‍යයෙන් එහෙමයි.....
    උබ බොටම් උනා නම් කමක් නෑ කියන්න පුලුවන්..... ( බොටම් උන්ට අරින්න ටොප් එවුන් ඉන්න ඕනි කියන්න එපා දැන් , ඒවටනෙ ඩිල්ඩෝ එහෙම තියෙන්නෙ...) ඊය බං ටොප් එවුන් නම්.... මට නම් හිතෙන්නෙම උන් කෙල්ලෙක් දාගන්න බැරි කමට කොල්ලොන්ට පුකේ අරිනව කියල.......

    හරි එතකොට උඹගෙ කෑල්ල උඹ ගැන හිතන්නෙ ඔහොම වෙන්න ඇති නේ බන්... :oo: උඹත් එක්ක තොල දාල ගෙදර ගිහින් හොදට අතුල්ලලා හෝදනව ඇති. ඇයි ඉතින් අප්පිරියයිනෙ :rofl:

    සිරා බන්
     
    aabb95

    Member
    Jul 18, 2017
    31
    0
    0
    උඹ ලස්සන කොල්ලො දැකලා නෑ එහෙනම් උඹලා කෙල්ලන්ට ලව් කරනවා වගේ තමා අපි ලව් කරන්නෙ උන්ගෙ ඒ කොලුකම නිසා , උඹලාට අප්පිරිය ඒ ශරීරෙට අපි ආදරෙයි , හැබැයි මගෙ චොයිස් එක නම් මයිල් තියෙන එවුන් නෙමෙයි

    :):yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    aabb95:21973367 said:
    උඹ ලස්සන කොල්ලො දැකලා නෑ එහෙනම් උඹලා කෙල්ලන්ට ලව් කරනවා වගේ තමා අපි ලව් කරන්නෙ උන්ගෙ ඒ කොලුකම නිසා , උඹලාට අප්පිරිය ඒ ශරීරෙට අපි ආදරෙයි , හැබැයි මගෙ චොයිස් එක නම් මයිල් තියෙන එවුන් නෙමෙයි

    :):yes::yes:

    :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113

    හරි එතකොට උඹගෙ කෑල්ල උඹ ගැන හිතන්නෙ ඔහොම වෙන්න ඇති නේ බන්... :oo: උඹත් එක්ක තොල දාල ගෙදර ගිහින් හොදට අතුල්ලලා හෝදනව ඇති. ඇයි ඉතින් අප්පිරියයිනෙ :rofl:

    කෙල්ලොන්ගෙ මානසිකත්වය හැදිල තියෙන්නෙ ඔය දේවල් වලට ආකර්ශනය වෙන්න....... උබ ඕවට කැමති නම් උබත් පිරිමි ඇගක ඉන්න ගෑනු ආත්මයක් වෙන්න ඇති..... :P