mage hodama yaluwek innawa gay. eyage mata issara idalama wenasak danuna. passe eyama mata kiwa. mamay thawa ekkenay dannet eka. matanam eka prashnayak newe. eya thamath mage hoda yaluwek. eka eyage kamaththa.
eya kiyawna eyata boruwata loketa penna kellek marry karanna ba kiyala. math ekata ekagay. nikan kellage jiwitheth winasha wenawa.
ගේ වලින් තමයි සීන් පටන් ගත්තේ, දැන් බටහිර යන ත්රෙන්ඩ් එක තමයි වර්චුවස් පෙඩෝෆීල්, ඒ කියන්නේ පොඩි උන්ට හැගීම් තියෙනවා කියලා තියෙන මූව්මන්ට් එකක්. ඕක ලංකාවටත් ඉස්සරහටම එයි, එතකොට තමන්ගේ ළමයා ලොකු මිනිහෙක් එක්ක සෙක්ස් කරාම ඒවට විරුද්ධ උනාම Pedophobic කියන ලේබල් එක වදියි.



තමුන්ට අවශ්‍යදේ කරන්න තමුන්හැ ආස දේ කරන්න ඇයි එක එකා කියන දේවල් වලට බයවෙන්නේ . හැබැයි ලංකාවේ LGBTQ මිනිස්සුන්ට කවදාවත් සාමාන්‍ය විදිහට සලකන්නේ නැ, ඒ නිසා උබ වෙන රටකට පලයන් 