Mystical Bridges That Will Take You To Another World

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ගුප්ත නිසාමද දන්නේ නෑ මට නම් මුකුත් පේන්නේ නෑ :baffled:

    හරිම ලස්සනයි.
    බොහොම වටින විස්තර ටිකක් යාලුවේ
    ඔයාට ගොඩක් පින්

    මකල ආපහු දැම්ම නම් හරියයි

    http://imgur.com/4CaAHNk
    image එකේ link එක සම්පූර්නයෙන් නෑනෙ බාගයයි තියෙන්නෙ

    4CaAHNk_d.jpg

    :sorry::sorry::sorry::sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට ගොඩක් පින් යාලුවේ මේ විස්තර අපිත් එක්ක බෙදගත්ත්ට
    සසර වසන තුරු කිසිම කරදරයක් අතුරු අන්තරාවක් වෙන්න එපා
    මේ ආත්මෙදිම නිවන් අවබෝද කරගන්න වාසනාව දයිර්ය ශක්තිය ලැබේවා
    :yes::yes:

    :sorry::sorry::sorry: man hariyata dan na appa ewa upload karanna. issara karapu ewath dan penne na. :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :sorry::sorry::sorry: man hariyata dan na appa ewa upload karanna. issara karapu ewath dan penne na. :(

    පොටෝ upload කරනකොට imgur site එකේ අකවුන්ට් එකක් හදල එකට upload කරන්න
    එකේ සාමාන්යෙන් අවුරුද්දක් වගේ තියාගන්න පුළුවන්
    image ලින්ක් එක අරන් එක අර උඩ තියෙන insert image කියන icon එක ක්ලික් කරලා එකට paste කරන්න
    ඔක්කොම එහෙම එකින් එක දාලා ඊටපස්සේ preview post ටැබ් එක ක්ලික් කරලා බලන්න
    අවුල් ගිහිල්ල නම් බලාගන්න පුළුවන් අයි එතකොට එඩිට් කරගන්න පුළුවන්
    :):):P:P
    රේප්++
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොටෝ upload කරනකොට imgur site එකේ අකවුන්ට් එකක් හදල එකට upload කරන්න
    එකේ සාමාන්යෙන් අවුරුද්දක් වගේ තියාගන්න පුළුවන්
    image ලින්ක් එක අරන් එක අර උඩ තියෙන insert image කියන icon එක ක්ලික් කරලා එකට paste කරන්න
    ඔක්කොම එහෙම එකින් එක දාලා ඊටපස්සේ preview post ටැබ් එක ක්ලික් කරලා බලන්න
    අවුල් ගිහිල්ල නම් බලාගන්න පුළුවන් අයි එතකොට එඩිට් කරගන්න පුළුවන්
    :):):P:P
    රේප්++

    :eek::eek: oya e monadawa rep deddi dala thiyenne