ubata lankawa gelapenne ne bn
suddath ekkama uge ratata gihin hitin hoda putha wage
ethakota lankawe ewun rassawata yanakota ai suddage kalisama andagena yanne ? ekath galapenne nahane
ubata lankawa gelapenne ne bn
suddath ekkama uge ratata gihin hitin hoda putha wage
suddoth mehe ewith saram endan innawa pako
tho dekala nedda
hema ekatama suddage peththa ganna epa hutto
rate hetiyata tamai unge endunuth
tho kiyanne sarama thanam karala unta heluwen yanna kiyalada
pitarata indala mehe ewith mehe a widiyata hadanna yanawa utta
lankawe hetiyata tama endunuth , minissu jiwath wenneth

ethakota lankawe ewun rassawata yanakota ai suddage kalisama andagena yanne ? ekath galapenne nahane
pako sudda hadisiye wath thota kiwwoth oyata kalisam gelapenne ne oya gaumak andinna kiyala
sur me paka eda indala gaum andiwi
ehemanam ai office wala wada karana aya sarama andagena office yanne naththe. office nonalata saree andagena office yanna puluwannam ai office yana kollonta bari saram andagena office yanna ? dan therenawane machan methana thiyena wenasa. sarama hondai bang gedarata wela relax eke inna welawata andinna. maha paare owa andan giyama hena kathai. sheelachara naha. mathi amathila andinne neat ekata iron karapu sudu kit eka.e aya wunath paya wisi hatharama saramak andagena inne naha.
ඔෆිස් වල අඳින්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවනෙ බන්. ඒවගේ සරම අඳින්නේ නෑ වගේම කොට කලිසම, ත්‍රී ක්වාට, ඩෙනිම්, ඕව අඳින්නෙත් නෑ. එහෙමයි කියල ඒවත් පාරේ ඇඳන් යන එක තහනං කරන්නද උඹ කියන්නේ.
ඒව කමක් නැද්ද
ඉතින් එහෙම අසංවර විදිහට නෙවේ නං ඇඳගෙන ගියේ අවුලක් නෑ නෙ. ඇයි බන් රටේ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලෙන් බාගයක්ම සරම නෙ අඳින්නේ. අනික අපේ ජාතික ඇඳුම නෙ. ඉතින් කොල්ලෙක් ඇන්දම මොකෝ වෙන්නෙ.
සුද්දන්ට උන්ගේ රටේ ජංගි කොට ගහගෙන බිකිනි ඇඳගෙන පාරේ යන්න හොඳයි. අපි සරමක් ඇන්දම තමා උන්ට අවුල්.

ethakota lankawe ewun rassawata yanakota ai suddage kalisama andagena yanne ? ekath galapenne nahane
ඇත්තටම උඹට මොකක්හරි අවුලක් තියෙනවඔෆිස් වල අඳින්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවනෙ බන්. ඒවගේ සරම අඳින්නේ නෑ වගේම කොට කලිසම, ත්‍රී ක්වාට, ඩෙනිම්, ඕව අඳින්නෙත් නෑ. එහෙමයි කියල ඒවත් පාරේ ඇඳන් යන එක තහනං කරන්නද උඹ කියන්නේ.
![]()
ඕන ඇඳුමක් හරියට පිළිවෙලට ඇන්දේ නැත්තන් කැතයි තමා, ඒක සරමේ අවුලක් නෙවේ අඳින එකාගේ වැරැද්ද. දැන් ඔය කොල්ලෝ කලිසම පාත් කරගෙන ඇඳගෙන යන්නේ පිටිපස්සෙන් බලද්දී කානු කටවල් පේනව.ඒව කමක් නැද්ද

ඝන්ටාර මාර්ක් සරම් තමා අඳින්න තහනම්...![]()
eka thamai pako minissunge kemeththa
unta kemathi nam saramak andinawa nethnam kalisamak andinawa
eka apita wenas karanna be , ubata sarama hari ne uba ada indala kalisama endapan kiyala balen kiyala
eka eka ratawal anuwa andina paladina widiya wenas
eka therenne nedda ubata
sudda ubata arinawada???
heta puluwan nam sarama andan office gihilla photo ekak gahala pennapan balamu. mona kamaththada huththo ?heta puluwan nam sarama andan office gihilla photo ekak gahala pennapan balamu.
ithin mang ahanne mechchara saram andina ratey office wala ai sarama dress code ekak wela naththe kiyala. umba iskoletath andan yanne kalisam.
එහෙනං ඩෙනිමත් ගොඩක් ඔෆිස් වල අඳින්න බෑ ඒවත් තහනං කරනවද
කොට කලිසම, ත්‍රී ක්වාට එක එහෙමත් තහනං කරනවද
ඇයි මේ සරමට විතරක් අඩු සැලකිලි
Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?
oka thamai topic eka
nethuwa
office ekata saram endhan gihin pennamuda kiyana eka nemei
kata uttara nethi unama , kunu benum ahagattama mokak hari kiyonawa ne
kiyana dewal terenne neti ledak tinawa ubata
ubata lankawa gelapenne ne mn hitanne
suddata kiyala mokak hari kara ganinko
meka mage uththare balaporoththu wena thread ekak newei. office ekata saram andinna kiwwe ekenwath mama kiyanade umbalata therenawada kiyala balanna.mu machan mokak hari oluwe amaruwak tiyena ekek ban
ඉතින් එහෙම අසංවර විදිහට නෙවේ නං ඇඳගෙන ගියේ අවුලක් නෑ නෙ. ඇයි බන් රටේ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලෙන් බාගයක්ම සරම නෙ අඳින්නේ. අනික අපේ ජාතික ඇඳුම නෙ. ඉතින් කොල්ලෙක් ඇන්දම මොකෝ වෙන්නෙ.
සුද්දන්ට උන්ගේ රටේ ජංගි කොට ගහගෙන බිකිනි ඇඳගෙන පාරේ යන්න හොඳයි. අපි සරමක් ඇන්දම තමා උන්ට අවුල්.

yako mama me thread eka daala thiyenne umbalage mathaya danaganna! paare saram andagena yana saram karyo tika kohamath me thread eka viwechanaya karana bawa mama kohamath dannawameka mage uththare balaporoththu wena thread ekak newei. office ekata saram andinna kiwwe ekenwath mama kiyanade umbalata therenawada kiyala balanna.
පොස් උණ ගහල වගේ මට පේන්නේ