Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මෙච්චර සරන් අඳින රටේ කියන්නේ කියන්න බෑ බන් දැන් සරන් අඳින අය අඩුයි නෙ බන්. වැඩි දෙනා කලිසම අඳින්නේ ඉතින් වැඩිදෙනා අඳින එක තමා සම්මතය වෙලා තියෙන්නෙ. එහෙමයි කියල අනික් ඇඳුම් තහනං කරන්න ඕනේ කියන්නේ මොන ගොන් කතාවක්ද :eek: එහෙනං ඩෙනිමත් ගොඩක් ඔෆිස් වල අඳින්න බෑ ඒවත් තහනං කරනවද :oo: කොට කලිසම, ත්‍රී ක්වාට එක එහෙමත් තහනං කරනවද :oo: ඇයි මේ සරමට විතරක් අඩු සැලකිලි :eek:

    sarama anith andum walata wada asheelacharai bang. saramak andagena maha paare yana eka gedarata andina pijama ekak eliyata andan yanawa wage wadak. umba kiyana oya hama andumakatama wada sarama asheelacharai. :) suddiyo bikini andagena maha paare yanne nahane machan. un bikini andan inne beach eke. thanata sudusu anduma api aindinna one
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ithin pako meke post kiywanakotama tho denaganna ethine kattiyage mathaya mokakda kiyala
    dn ithin netta puke gahan akulagena palayan ban

    purudu weyan me wage gon athala nodi
    wadayak nowi inna

    eka patta

    be logical machan! do you really think i will stop talking just because you say so ? :lol: who the fuck are you dude ? lol
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,469
    113
    sarama anith andum walata wada asheelacharai bang. saramak andagena maha paare yana eka gedarata andina pijama ekak eliyata andan yanawa wage wadak. umba kiyana oya hama andumakatama wada sarama asheelacharai. :) suddiyo bikini andagena maha paare yanne nahane machan. un bikini andan inne beach eke. thanata sudusu anduma api aindinna one

    :rofl::rofl::rofl::rofl:

    image_1491278779-88992ae869.jpg

    සරම කිව්වම ගොඩෙ වගේ නම්
    සරොන්ග්ස් කියන්නකො
    :rofl::rofl::rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    monawath gahuwe naha bang. eka dawasak mama mage pita rata yaaluwek ekka gaalu pare yanakota oka magen ahuwa ai lankawe kollo katha vidihata paare sarama ussagena yanne kiyala. mata denna uththara nathi wuna
    ane yako e potta sudagen uba ahanna epai ai ubalage suddiyo amu heluven yanne unge rate,ethakota eva honda nadda kiyala.
    yako suddoth avilla apita andum andina hatith ugannanavada :D:D
    unge ganunta shorataval gahagen ayanna hondai,ape ekek sarama ussagena(ussagena kiyanne ithin dekata namagenane inne) inna eka uta awl:shocked::shocked::shocked:
    unam potta suddekma thama bn :P
     
    • Like
    Reactions: ForgottenSand

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sarama anith andum walata wada asheelacharai bang. saramak andagena maha paare yana eka gedarata andina pijama ekak eliyata andan yanawa wage wadak. umba kiyana oya hama andumakatama wada sarama asheelacharai. :) suddiyo bikini andagena maha paare yanne nahane machan. un bikini andan inne beach eke. thanata sudusu anduma api aindinna one
    අශීලාචාර වෙන්නෙ කොහොමද බන් කකුල් දෙක යටටම යනකන් හොඳට වැහෙනව නං, ඇතුලේ මොකුත් පේන්නෙත් නැත්තන්, හිරට හිරේ අනවශ්‍ය ඒවා කැපිල පේන්නෙත් නැත්තන් ආය මොකද්ද තියෙන අශීලාචාර කම. :eek:

    කොටට කොටේ කකුල් පේන්න කොට කලිසමක් ගහගෙන යන එක ශීලාචාරයි, හිරට හිරේ පු* පලු දෙක පේන්න පිටිපස්සෙන් පාත් කරගෙන ඩෙනිමක් ගහගෙන යන එක ශීලාචාරයි, ඔක්කොම වැහෙන්න අඳින සරම අශීලාචාරයි ලු. :baffled: උඹට නං මොකක්හරි අවුලක් තියෙනව සිරාවටම :no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ane yako e potta sudagen uba ahanna epai ai ubalage suddiyo amu heluven yanne unge rate,ethakota eva honda nadda kiyala.
    yako suddoth avilla apita andum andina hatith ugannanavada :D:D
    unge ganunta shorataval gahagen ayanna hondai,ape ekek sarama ussagena(ussagena kiyanne ithin dekata namagenane inne) inna eka uta awl:shocked::shocked::shocked:
    unam potta suddekma thama bn :P

    umba kiyana dewal umbe username ekata galapenne naha. mama hithuwe umba metallica wage porak kiyala :D
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අශීලාචාර වෙන්නෙ කොහොමද බන් කකුල් දෙක යටටම යනකන් හොඳට වැහෙනව නං, ඇතුලේ මොකුත් පේන්නෙත් නැත්තන්, හිරට හිරේ අනවශ්‍ය ඒවා කැපිල පේන්නෙත් නැත්තන් ආය මොකද්ද තියෙන අශීලාචාර කම. :eek:

    කොටට කොටේ කකුල් පේන්න කොට කලිසමක් ගහගෙන යන එක ශීලාචාරයි, හිරට හිරේ පු* පලු දෙක පේන්න පිටිපස්සෙන් පාත් කරගෙන ඩෙනිමක් ගහගෙන යන එක ශීලාචාරයි, ඔක්කොම වැහෙන්න අඳින සරම අශීලාචාරයි ලු. :baffled: උඹට නං මොකක්හරි අවුලක් තියෙනව සිරාවටම :no:

    hulang wadunama kalisam issenne nahane bang. saramak kiyanne thuni materiel ekakin hadapu night dress eka wage andumak. meka kohamath asheelacharai machan. raata andata andina andum andagena minissu paare yanne nahane bang.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    seeyala saha gedarata saram andina ewun saram andata kamak naha. mona magulakatada bang tharuna kollo paare sarama ussagena inne ? mun mehema inne touristsla ena pradaana nagarawalwala.

    Tourists la heluwen wage ne pare yanneth. Down South gihin balapanko.