මෙච්චර සරන් අඳින රටේ කියන්නේ කියන්න බෑ බන් දැන් සරන් අඳින අය අඩුයි නෙ බන්. වැඩි දෙනා කලිසම අඳින්නේ ඉතින් වැඩිදෙනා අඳින එක තමා සම්මතය වෙලා තියෙන්නෙ. එහෙමයි කියල අනික් ඇඳුම් තහනං කරන්න ඕනේ කියන්නේ මොන ගොන් කතාවක්දඑහෙනං ඩෙනිමත් ගොඩක් ඔෆිස් වල අඳින්න බෑ ඒවත් තහනං කරනවද
කොට කලිසම, ත්‍රී ක්වාට එක එහෙමත් තහනං කරනවද
ඇයි මේ සරමට විතරක් අඩු සැලකිලි
sarama anith andum walata wada asheelacharai bang. saramak andagena maha paare yana eka gedarata andina pijama ekak eliyata andan yanawa wage wadak. umba kiyana oya hama andumakatama wada sarama asheelacharai.
suddiyo bikini andagena maha paare yanne nahane machan. un bikini andan inne beach eke. thanata sudusu anduma api aindinna one
එහෙනං ඩෙනිමත් ගොඩක් ඔෆිස් වල අඳින්න බෑ ඒවත් තහනං කරනවද
කොට කලිසම, ත්‍රී ක්වාට එක එහෙමත් තහනං කරනවද
who the fuck are you dude ? lol



උඹට නං මොකක්හරි අවුලක් තියෙනව සිරාවටම