Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    Tourists la heluwen wage ne pare yanneth. Down South gihin balapanko.

    heluwen yanna dei ape lankawe aiyyala :rofl: down south kiyanne beach area ekak. touristla lankawata enne fun gannai beach eke innai. ithin beach area eke inna touristla bikini andagena yanawa thamai. un airport ekata eddi bikini andan enne nahane. ape aya airport ekatath yanne saram andagena :lol:
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    hikaduwa-centrum.jpg

    balanko suddo harima asilacharai ban pare yanawa shirt ekak wath ne
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    heluwen yanna dei ape lankawe aiyyala :rofl: down south kiyanne beach area ekak. touristla lankawata enne fun gannai beach eke innai. ithin beach area eke inna touristla bikini andagena yanawa thamai. un airport ekata eddi bikini andan enne nahane. ape aya airport ekatath yanne saram andagena :lol:

    Beach eka gena newei ban mama kiyanne.

    Benthara hariye pare nikan gihin balapanko.

    Suddo pare yanawa short eka witharak gahagena shirts nethiwa. Motor bikes/ bikes wala hitan suddo yanawa shirts nethiwa. Suddiyo one tharan pare yanawa bra eka+ podi short ekak gahala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hulang wadunama kalisam issenne nahane bang. saramak kiyanne thuni materiel ekakin hadapu night dress eka wage andumak. meka kohamath asheelacharai machan. raata andata andina andum andagena minissu paare yanne nahane bang.
    හුළඟට සරන් ඉස්සෙන්නේ නෑ බන් එහෙම, මොන බොරුද. එහෙනං සුළි සුළඟක් එන්න ඕනේ. අනික එහෙම ඉස්සිලා හරි සරම තුනී හින්ද හරි පෙනුනත් පේන්නේ කකුල් දෙකනෙ. ඉතින් කොට කලිසමක් ගැහුවොත් කොහොමත් කකුල් දෙක එළියේ නෙ. :baffled: කොට කලිසම ගහගෙන කකුල එළියේ දාගෙන යන්න හොඳයි සරම ඉස්සිලා කකුල පේන්න හොඳ නෑ ලු. මොනවද බන් මේ විහිලු කතා. :rofl:
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    heluwen yanna dei ape lankawe aiyyala :rofl: down south kiyanne beach area ekak. touristla lankawata enne fun gannai beach eke innai. ithin beach area eke inna touristla bikini andagena yanawa thamai. un airport ekata eddi bikini andan enne nahane. ape aya airport ekatath yanne saram andagena :lol:

    ekane pako a a then walata aa endum
    lankawe wedimahal boho denek andinne saram
    town ekak awata inna un town ekata saram endan enawa, unta nithara gihin purudu thena nisa a

    un wenathenakata yanokata wena endumak endan yanawa

    suddo beach eke innakota a widiyata endum andinawa

    un wena thnakata yanakota wena endum andinawa

    oya deke wenasak ne

    oka terenne ne gon mi harakata
    new zealand gihin thanakola kapan buru petiya
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    හුළඟට සරන් ඉස්සෙන්නේ නෑ බන් එහෙම, මොන බොරුද. එහෙනං සුළි සුළඟක් එන්න ඕනේ. අනික එහෙම ඉස්සිලා හරි සරම තුනී හින්ද හරි පෙනුනත් පේන්නේ කකුල් දෙකනෙ. ඉතින් කොට කලිසමක් ගැහුවොත් කොහොමත් කකුල් දෙක එළියේ නෙ. :baffled: කොට කලිසම ගහගෙන කකුල එළියේ දාගෙන යන්න හොඳයි සරම ඉස්සිලා කකුල පේන්න හොඳ නෑ ලු. මොනවද බන් මේ විහිලු කතා. :rofl:

    muta machan kata uththara ne mokak hari bailayak gahala innawa dn , koheda yana gon pakayek
    mu parata behela tiyenne edamada koheda suddath ekka
    nethnam ara wage buru katha kiyawida ban
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    Beach eka gena newei ban mama kiyanne.

    Benthara hariye pare nikan gihin balapanko.

    Suddo pare yanawa short eka witharak gahagena shirts nethiwa. Motor bikes/ bikes wala hitan suddo yanawa shirts nethiwa. Suddiyo one tharan pare yanawa bra eka+ podi short ekak gahala.

    umba kalin kiwwe heluwen yanawa kiyalane.
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මේ සිංහල රටක්. උඹේ යෝජනාවට 'උඹ හැර' බහුතරයක් ම පක්ෂපාතීව මනාපය පළ කරලා නැහැ. ඉතින් , තේරුන් ගනින් බහුතර සමාජ‍යෙන් අසම්මතයක් හෝ සම්මතයක් හැටියට පිළිගන්න දෙයක් මුළු මහත් සමාජයට ම වලංගුයි කියලා.. අපේ ගමේ ඉන්නවා ,කොච්චර දුර ගමනක් ගියත් සරම අඳින අය. හැසිරීම සහ ඇඳුම දෙකක් !!
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මේ සිංහල රටක්. උඹේ යෝජනාවට 'උඹ හැර' බහුතරයක් ම පක්ෂපාතීව මනාපය පළ කරලා නැහැ. ඉතින් , තේරුන් ගනින් බහුතර සමාජ‍යෙන් අසම්මතයක් හෝ සම්මතයක් හැටියට පිළිගන්න දෙයක් මුළු මහත් සමාජයට ම වලංගුයි කියලා.. අපේ ගමේ ඉන්නවා ,කොච්චර දුර ගමනක් ගියත් සරම අඳින අය. හැසිරීම සහ ඇඳුම දෙකක් !!

    wedak ne muta oka therum ganna tharam molayak ne
    borunam balanko
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හුළඟට සරන් ඉස්සෙන්නේ නෑ බන් එහෙම, මොන බොරුද. එහෙනං සුළි සුළඟක් එන්න ඕනේ. අනික එහෙම ඉස්සිලා හරි සරම තුනී හින්ද හරි පෙනුනත් පේන්නේ කකුල් දෙකනෙ. ඉතින් කොට කලිසමක් ගැහුවොත් කොහොමත් කකුල් දෙක එළියේ නෙ. :baffled: කොට කලිසම ගහගෙන කකුල එළියේ දාගෙන යන්න හොඳයි සරම ඉස්සිලා කකුල පේන්න හොඳ නෑ ලු. මොනවද බන් මේ විහිලු කතා. :rofl:

    අව්ල් වගේ නම් සරම අඳිනකොට අර කෙල්ලෝ අඳින ජතියේ දිග ශෝටක් අඳින්න ඕන කියල නීති ගෙනවානම් හරි බන් එහෙනම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හුළඟට සරන් ඉස්සෙන්නේ නෑ බන් එහෙම, මොන බොරුද. එහෙනං සුළි සුළඟක් එන්න ඕනේ. අනික එහෙම ඉස්සිලා හරි සරම තුනී හින්ද හරි පෙනුනත් පේන්නේ කකුල් දෙකනෙ. ඉතින් කොට කලිසමක් ගැහුවොත් කොහොමත් කකුල් දෙක එළියේ නෙ. :baffled: කොට කලිසම ගහගෙන කකුල එළියේ දාගෙන යන්න හොඳයි සරම ඉස්සිලා කකුල පේන්න හොඳ නෑ ලු. මොනවද බන් මේ විහිලු කතා. :rofl:

    මයික්‍රෝන 20ට වඩා තුනී සරම් අඳින්න තහනම්, සරම් විතරක් නෙවෙයි පොලිතීන් වුනත් එහෙමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehemanam me monawda machan ?

    මේ බයිසිකලයක් පදිනකොට නෙ. එතකොට හුලං බදල ටිකක් පිම්බෙනවා තමා හරියට ඉඳගත්තේ නැත්තන්. නැතුව සරම උඩ යන්නේ නෑ :D අනික කෝ මේකේ මොකක්හරි අශීලාචාර දෙයක් එතන දැක්කද උඹ. මම නං දැක්කේ නෑ. :no: