ආයේ වතාවක්!(featuring elakiriyans)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    ආයේ වතාවක්!(featuring elakiriyans)

    හලෝ මචන්ලා මචීලා. ඔන්න අපි සින්දුවක් හැදුවා.. මේකට එලෙකිරියෙන් දෙන්නෙක් සම්බන්ධයි. ඉතුරු එක්කෙනත් ඉන්නවද දන්නෙ නෑ. තවම මේක තියෙන්නේ බීටා අවස්තාවේ:P. ඉතින් ඉසිස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නලා ප්‍රතිචාර ටිකක් ලබාගන්න කියලා. විශේෂයෙන්ම නරක කියන්න . එතකොට අපිට ඒවා හරිගස්සගන්න පුලුවන්:yes::yes:

    https://soundcloud.com/jamiezue/faylcigiscuf/s-m6toA
     
    • Like
    Reactions: suicxde

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    11.gif
    11.gif