Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    nikan gobba katha kiyanna epa bn.ekek gonek wage saramak anda kiyala sarama thahanam karanna oneda? Owada oi rate thiyena dawena prashna? Oya magul hadanna kalin yako hadanna one minissunwa. One rataka diyunuwak thiyenne e raye minissunge akalpa, gathiguna uda.ehema nathuwa tahukana saramak thahanam karata wadak na.eelaga dawase ape un wena ekak karai.ethakota ekath thahanam karanawada ethkota? Nane? Lankawa kiyanne jiwitheta diyunu wena ratak newe, lankawe rate nayakayange idala,pare inna higanna wenakan rata gana kisi adarayak nathy un 98%k inne. Un okkotama one thamange salli podiya wadi karaganna misak ratata hodak wenawata newe.ithin ehema ratak kohomada kiyapanko me athmeka diyunu wenne.saramak thahanam kara kiyala pitarata minissu ape lankawa diha balana widihawath un ape rata gana hithana de wath wenas karanna babn.oka thama yatharthe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oyata thahanam karapu nathi ratawal 200k denna puluwan wela theiyenne ratawalwala bahutharayak sarama kiyana de monawada kiyalawath danne nathi nisa. sarama danne nathi ratey mona saram thahanamda ? un andinne kalisam. saram karayo un dakalawath naha. saram karayo raki raksha karana UAE ratata meka prashnayak wunu nisai thahanam karala thiyenne.
    දකුණු ආසියෙවේ රටවල් එතකොට :oo: උනුත් සරම දැකලවත් නැද්ද :oo:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    1) සරම නයිට් ඩ්‍රෙස් එක වගේ නං ඇතුලෙන් පේන්නේ මොකද්ද, මනුස්සයාගේ කකුල් දෙක. එතකොට කකුල් දෙක එළියේ දාගෙන කොට කලිසමක් ඇඳගෙන යන එක කමක් නැතිවෙන්නයි, සරම අස්සෙන් යන්තන් කකුල් දෙක පේන එක වැරදි වෙන්නයි හේතුව මොකද්ද ?

    2) කකුල් දෙකට වඩා යමක් පේනවා නං ඒක ඒ මනුස්සය යටට මොකුත් ඇඳලා නැති එකේ වැරැද්ද. ඒක ඕනේ ඇඳුමකට පොදුයි. කලිසමක් ඇන්දත් යටට මොකුත් ඇඳලා නැත්තන් අශීලාචාරයි බස් එකක එහෙම යද්දී මිනිස්සුන්ගේ ඇඟේ අනවශ්‍ය කෑලි වදින්න පුළුවන්. මොකක් ඇන්දත් යටට මොනවහරි අඳින්න ඕනේ. එහෙම අඳින්නේ නැත්තන් ඒක ඒ මනුස්සයාගේ පුරුදුවල වැරැද්ද මිසක් සරමේ වැරැද්දක් නෙවේ.

    1. oya night dress eka gana hithaagena inna vidiha waradi! oya dan hithaagena inne night dress kiyanne athulen pena andum witharai kiyalada ?

    2. mama kiwwe sarama awalassana kisima wadagath kamak nathi asheelachari andumak kiyala. wena wena dewal pena eka mekata adaala naha
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දකුණු ආසියෙවේ රටවල් එතකොට :oo: උනුත් සරම දැකලවත් නැද්ද :oo:

    dakunu asiyawa gana kawara kathada bang ? samaharak dakunu asiyathika ratawalwala thiyena malls wala saram andina aya athulata wath ganne naha. wadiya one naha lankawe thiyena club ekakata saramakui sereppuwakui daagena gihilla photo ekak aran apita pennanna balamu :lol:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උස්සල පස් උඩ පොලේ ගහන එක මෙලෝ තේරුමක් නෑ බන් :lol:
    adoo ethana pas godak thibbada bn.mata meter nane :D
    mehemai,pas nemei mona thibbath bella anunanam sorry thama
    uba putuvaka indan innakota kenekta piti passen avilla karata atha thiyala eka parata holavanna kiyannako,e tikama athi sunna venna bn :P

    dakunu asiyawa gana kawara kathada bang ? samaharak dakunu asiyathika ratawalwala saram andina ayawa malls walatath ganne naha.
    eka nemei bn,suddiyak ehema set une nadda :P:P:P
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    adoo ethana pas godak thibbada bn.mata meter nane :D
    mehemai,pas nemei mona thibbath bella anunanam sorry thama
    uba putuvaka indan innakota kenekta piti passen avilla karata atha thiyala eka parata holavanna kiyannako,e tikama athi sunna venna bn :P

    eka nemei bn,suddiyak ehema set une nadda :P:P:P

    eka umba sharmagen ne bang ahanna one :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1. oya night dress eka gana hithaagena inna vidiha waradi! oya dan hithaagena inne night dress kiyanne athulen pena andum witharai kiyalada ?

    2. mama kiwwe sarama awalassana kisima wadagath kamak nathi asheelachari andumak kiyala. wena wena dewal pena eka mekata adaala naha
    සරම නයිට් ඩ්‍රෙස් එකක් කියල ඔයාට කිවේ කවුද :no: එහෙනං ජනාධිපති ඇමතිලා ඇඳන් ඉන්නෙ නයිට් ඩ්‍රෙස් එකක්ද ඔය :shocked: නැත්තන් පාට පාට උනොත් විතරද නයිට් ඩ්‍රෙස් එකක් වෙන්නෙ.

    සරම අවලස්සනයි කියල ඔයා හිතෙනවනන් ඒක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිකන් කඩේකට ගිහින් මම නිල් පාටට ආස නෑ කියනව වගේ. එහෙමයි කියල රටේම නිල් පාට ඇඳුම් තහනං කරන්නෙ නෑ නෙ. ඇඳුමක් අවලස්සනයි, අශීලාචාරයි කියල තහනං කරනව නං ලෝකේ ගොඩක් ඇඳුම් තහනං කරනන් වෙනව. සුද්දියො එහෙම පාරේ ඇඳන් යන ඇඳුම් එකක්වත් අඳින්න වෙන්නෙ නෑ එහෙනං.
     
    sarama night dress ekak kiyala dan mama umbata kiwwada ? mama kiyanne sarama night dress ekata samaana gedara relax eke inna welawata andinna sudusu paare andinna nosudusu andumak kiyala. kadyeta gihilla nil paata kamathi naha kiyanawa wage newei! sarama ada uae wala public eke andinna thahanam andumak. saram karayo lankawe wage sarama ussagena UAE mall walata gihilla athi. untath iwaseeme seemawak thiyenawane.
     
    Last edited:

    tmgallage

    Member
    May 7, 2011
    7
    1
    0
    Math dahampasal giyata passe jiwitheta saram adapu ekek newei. sarame gate wath danna ekek newei. a unata matanam therenne na muta mokakda kiyala sarama ekka thiyena awla. monawa wenawada bn sarama andama. suddoth fun ekata sarama gahanne bn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    dakunu asiyawa gana kawara kathada bang ? samaharak dakunu asiyathika ratawalwala thiyena malls wala saram andina aya athulata wath ganne naha. wadiya one naha lankawe thiyena club ekakata saramakui sereppuwakui daagena gihilla photo ekak aran apita pennanna balamu :lol:
    අන්න ඕක තමා උඹලගේ තියෙන අවුල :D මෝල් එකකට හරි ක්ලබ් එකකට හරි, ඒ කියන්නේ බටහිර පන්නෙට තියෙන පොෂ් තැන් කියල උඹල හිතන් ඉන්න තැනකට ඇඳන් යන්න බැරිනං ඒ ඇඳුම අවලස්සන අශීලාචාර ඇඳුමක් කියල ඔයා හිතන් ඉන්නෙ. කොටින්ම බටහිර සුද්දෙක් ඇඳුමකට කැතයි කිව ගමන් දේව වාක්‍ය වගේ ත්‍රෙඩ් එකකුත් දැම්ම :D දැන් දළදා මාලිගාවටත් ශෝටක් ගහගෙන ගියාම යන්න දෙන්නෙ නෑ. හැබැයි ඒක බලල ෂෝට කියන්නේ අවැදගත් අශීලාචාර ඇඳුමක් කියන්න උඹලට මතක් වෙන්නෙ නෑ. ක්ලබ් එකකදී යන්න දුන්නේ නැත්තන් අන්න ඒක තමා මිම්ම :D
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අන්න ඕක තමා උඹලගේ තියෙන අවුල :D මෝල් එකකට හරි ක්ලබ් එකකට හරි, ඒ කියන්නේ බටහිර පන්නෙට තියෙන පොෂ් තැන් කියල උඹල හිතන් ඉන්න තැනකට ඇඳන් යන්න බැරිනං ඒ ඇඳුම අවලස්සන අශීලාචාර ඇඳුමක් කියල ඔයා හිතන් ඉන්නෙ. කොටින්ම බටහිර සුද්දෙක් ඇඳුමකට කැතයි කිව ගමන් දේව වාක්‍ය වගේ ත්‍රෙඩ් එකකුත් දැම්ම :D දැන් දළදා මාලිගාවටත් ශෝටක් ගහගෙන ගියාම යන්න දෙන්නෙ නෑ. හැබැයි ඒක බලල ෂෝට කියන්නේ අවැදගත් අශීලාචාර ඇඳුමක් කියන්න උඹලට මතක් වෙන්නෙ නෑ. ක්ලබ් එකකදී යන්න දුන්නේ නැත්තන් අන්න ඒක තමා මිම්ම :D

    onna saram karayo wadiyen inna bangaladeshayatath sarama parashnayak wela

    http://www.aljazeera.com/indepth/inpictures/2013/04/2013414121143779806.html
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අන්න ඕක තමා උඹලගේ තියෙන අවුල :D මෝල් එකකට හරි ක්ලබ් එකකට හරි, ඒ කියන්නේ බටහිර පන්නෙට තියෙන පොෂ් තැන් කියල උඹල හිතන් ඉන්න තැනකට ඇඳන් යන්න බැරිනං ඒ ඇඳුම අවලස්සන අශීලාචාර ඇඳුමක් කියල ඔයා හිතන් ඉන්නෙ. කොටින්ම බටහිර සුද්දෙක් ඇඳුමකට කැතයි කිව ගමන් දේව වාක්‍ය වගේ ත්‍රෙඩ් එකකුත් දැම්ම :D දැන් දළදා මාලිගාවටත් ශෝටක් ගහගෙන ගියාම යන්න දෙන්නෙ නෑ. හැබැයි ඒක බලල ෂෝට කියන්නේ අවැදගත් අශීලාචාර ඇඳුමක් කියන්න උඹලට මතක් වෙන්නෙ නෑ. ක්ලබ් එකකදී යන්න දුන්නේ නැත්තන් අන්න ඒක තමා මිම්ම :D

    ehema kiyanna baha! daladaa maligawa kiyanne agamika sthanayak! agamika sthanawalata yanna ona vidihak koi rateth thiyenawa. aagamika sthanayaka andina anduma balala ratey kohe giyath e widihata thamai yanna one kiyala kiyanna baha. club kiyanne saamanya thanak! api sangsandanya karanna one saamanya than. nathuwa agamika sthana wala andina dress code newei. club witharak newei lankawe sarama andan yanna bari thawa than ona tharam thiyenawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sarama night dress ekak kiyala dan mama umbata kiwwada ? mama kiyanne sarama night dress ekata samaana gedara relax eke inna welawata andinna sudusu paare andinna nosudusu andumak kiyala. kadyeta gihilla nil paata kamathi naha kiyanawa wage newei! sarama ada uae wala public eke andinna thahanam andumak. saram karayo lankawe wage sarama ussagena UAE mall walata gihilla athi. untath iwaseeme seemawak thiyenawane.
    ඉතින් බන් රටේ ජනාධිපති අඳින්නේ සරම වෙච්චි, උඹ මෙතන කියනව සරම ප්‍රසිද්ද තැන්වල අඳින්න සුදුසු නැල්ලු. මිනිස්සු වෙඩින් වලට සරම අඳිනවා, පන්සලට සරම අඳිනවා, දළදා මාලිගාවට සුද්දෝ යවන්නේ සරන් අන්දලා, ආය ඊට එහා උදාහරණ ඕනේ නෑ සරම පිළිවෙලට ඇන්දොත් වැදගත් ඇඳුමක් කියන්න.

    ඕනෙම් ඇඳුමක් පිළිවෙලට අඳිනව නං ලස්සනයි. අපිළිවෙලට අඳිනවා නං, සතා වගේ බීල නට නට ඇඳුමේ කෑලි අල්ලං ඩාන්ස් දානවනං, යටට මොකුත් ඇඳලා නැත්තන් කැතයි අශීලාචාරයි. ඒක ඇඳුම අඳින මනුස්සයාගේ පිළිවෙලයි හැසිරීමයි ගැන ප්‍රශ්නයක් මිසක් ඇඳුමේ ප්‍රශ්නයක් නෙවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema kiyanna baha! daladaa maligawa kiyanne agamika sthanayak! agamika sthanawalata yanna ona vidihak koi rateth thiyenawa. aagamika sthanayaka andina anduma balala ratey kohe giyath e widihata thamai yanna one kiyala kiyanna baha. club kiyanne saamanya thanak! api sangsandanya karanna one saamanya than. nathuwa agamika sthana wala andina dress code newei. club witharak newei lankawe sarama andan yanna bari thawa than ona tharam thiyenawa.
    ඉතින් උඹ කියන්නෙ සරම ඔච්චර අශීලාචාර නං ආගමික ස්ථානයකට ඇඳන් යන්න දෙයිද :D සිල් ගද්දි සරම ඇඳන් යන්න දෙයිද හාමුදුරුවෝ ඒක අශීලාචාර නං :D වෙන එකක් තියා දළදා මාලිගාවට යද්දී අශීලාචාර ඇඳුමක් ඇඳන් යන දෙයිද :D

    ඇඳුමක ශීලාචාර කම මනින්න සුදුසුම මිම්ම ඒක ආගමික ස්ථානයකට අඳින්න දෙනවද නැද්ද කියන එකද නැත්තන් ක්ලබ් එකකට අඳින්න දෙනවද නැද්ද කියන එකද :P

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඉතින් බන් රටේ ජනාධිපති අඳින්නේ සරම වෙච්චි, උඹ මෙතන කියනව සරම ප්‍රසිද්ද තැන්වල අඳින්න සුදුසු නැල්ලු. මිනිස්සු වෙඩින් වලට සරම අඳිනවා, පන්සලට සරම අඳිනවා, දළදා මාලිගාවට සුද්දෝ යවන්නේ සරන් අන්දලා, ආය ඊට එහා උදාහරණ ඕනේ නෑ සරම පිළිවෙලට ඇන්දොත් වැදගත් ඇඳුමක් කියන්න.

    ඕනෙම් ඇඳුමක් පිළිවෙලට අඳිනව නං ලස්සනයි. අපිළිවෙලට අඳිනවා නං, සතා වගේ බීල නට නට ඇඳුමේ කෑලි අල්ලං ඩාන්ස් දානවනං, යටට මොකුත් ඇඳලා නැත්තන් කැතයි අශීලාචාරයි. ඒක ඇඳුම අඳින මනුස්සයාගේ පිළිවෙලයි හැසිරීමයි ගැන ප්‍රශ්නයක් මිසක් ඇඳුමේ ප්‍රශ්නයක් නෙවේ.

    oyata honda tharka kereeme hakiyawak thiyenawa. mama podu sthana gana katha karapu nisa dan oya sarama rescue karanna podu sthana walata udaaharanayak washayen ganne pansal saha daladaa mailgawa. mama methana podu sthana vidihata kiyala thiyenne aagamika sthana ho wedding events ganna than newei. mama kiyala thiyenne maha paara saha api edineda wada katayuthu karana samanya than. aagamika than newei! deshapalakayek sudu kit eka daagena yanawa wage newei saamanya minihek saramak andagena paare yana eka. kawru mona tharka dammath api kawruyh dannawa lankawe tharuna kollek saramak andagena paare giyoth eyata labena respect eka gana. meka api kawruth danna aththak. koley wahala gahanna one nahane. apith lankawe. api dannawa lankawe saramata thiyena piliganima. aduma tharame kellekwath kamathi wenne naha sarama andan yana minihekuta. school ekata, interview ekata , bankuwata , job ekata , dating walata sarama andan yana jeewithyak hithalawath balanna puluwanda ? imagine a guy going to date a girl with a sarong :lol:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඉතින් උඹ කියන්නෙ සරම ඔච්චර අශීලාචාර නං ආගමික ස්ථානයකට ඇඳන් යන්න දෙයිද :D සිල් ගද්දි සරම ඇඳන් යන්න දෙයිද හාමුදුරුවෝ ඒක අශීලාචාර නං :D වෙන එකක් තියා දළදා මාලිගාවට යද්දී අශීලාචාර ඇඳුමක් ඇඳන් යන දෙයිද :D

    ඇඳුමක ශීලාචාර කම මනින්න සුදුසුම මිම්ම ඒක ආගමික ස්ථානයකට අඳින්න දෙනවද නැද්ද කියන එකද නැත්තන් ක්ලබ් එකකට අඳින්න දෙනවද නැද්ද කියන එකද :P

    sudusuma mimma wenna one office , business place , schools saha api edineda jeewithiyedi wadiyenma yana than wala accept karala thiyena anduma.