කොට-සාය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට



කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළ කළ තරුණියකගෙන් සෞදි පොලිසිය ප්‍රශ්න කර තිබේ.
සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ "අවිනීත ඇඳුමකින්" සැරසී සිටි කාන්තාව "රජයේ නීතිවේදීන් වෙත යොමු කරනු ලැබූ" බවය
රියාද් අගනුවරට කිලෝමීටර 155 ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන "කුලූද්" නමැති කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළ කරනු ලැබ තිබිණි.
ඒ සමග ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.






ඇයගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්ව ඇති අතර ගතානුගතික මුස්ලිම් ඇඟලුම් රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස සමහරෙක් ඉල්ලා සිටියහ.
"නිර්භීතභාවය" සහ දඬුවම්




තරුණිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සෞදි ජාතිකයෝ ඇයගේ "නිර්භීතභාවය" ඇගයීමට ලක් කළහ.
සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.
මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය.
සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ.
අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් සෞදි ට්විටර් ගිණුම් හිමියන් අතර ද මත දෙකක් පවතී.
තරුණියට දඬුවම් කළ යුතු බව ඉන් එක් මතයකි. තමන්ට රිසි ඇඳුමක් ඇඟලීමට ඇයට ඉඩ දිය යුතු බව අනෙක් මතයයි.
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
reputation_neg.gif
කොට-සාය 07-20-2017 10:58 AM ube gani kota skirt andinawata uba kamathida . -11
:lol::lol:
ඔව් හු#තෝ.

මොන හිඟන ජීවිතද බන් උඹලගේ. :rofl::rofl:

මහ ගොබ්බ ජාතියක් තොපි නම් :sorry:
 
  • Like
Reactions: pulliya

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lankawa parinamaya welada? :rolleyes:

    Lankawe inne eliyen parinamaya una kiyala kiwwata athule gothrikayo jeewath wena minissu :rofl:

    ප්‍රධාන නගර වල සරම් ඇදන් යාම තහනම් කරන්න ඕන,ඒක අවිනීත ඇඳුමක්​
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය කිව්වට ඔය තරම් කොට සායක් ඇදන් මෙහෙ සීගිරියේ ගියත් අපේ එෆ් බි එකේ පරීක්ෂකවරු පරීක්ෂණය කරයි :lol: