ලංකාවේ අපිට කඩ්ඩ කිව්වාම කඩුවෙන් කොටගන මැරෙන්න හිතෙනෙවානේ.. මටත් එහෙම හිතුනවාර අනන්තයි.. ඒ හින්දා පහුගිය කාලේ කඩ්ඩ හදාගන්න හෙන කට්ටක් කෑවා.. දැනුත් එහෙම තමා.. අපිට ඕපදූප දැනගන්න නම් group, page ඕනතරම් තියෙනවා. හැබැයි කරුමේ කියන්නෙ ඉගනගන්න දෙයක් දාන හොද Page, Group අඩුයි. ඒ හින්දා මට හිතුනා ඉංග්රිසි ඉගනගන්න ඕන අපිවගේ අයට හොද තැනක් හදාගන්න.. ඒ හින්ද ඔන්න මං Group ටිකක් හැදුවා.. ඒකට එන අයට මං මගේ උපරිම සහයෝගය දෙනවා.. ඔයාලත් කැමති නම් එකතු වෙන්න.. ඇවිත් මොනවා හරි කමක් නෑ දාපල්ලා.. ලොකු උදව්වක්... ඉගනගන්න එකෙකුට උදව් කරන එකෙන් උබලත් අනිවා ගොඩ යනවා...
Join this facebook group
https://www.facebook.com/groups/1876749825922278/
Join this whatsapp group
https://chat.whatsapp.com/9qA2Zs69SZh7altQjJ5Wl6



