Game of Thrones Fans

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Danaerys ekka kompittu gahanta puluwan kiyala hithune nathei???:P:rolleyes:
    මස්සිනේ මේ....
    මට ඔය අරූ මූ කෝම්පිට්ටු ගහන ඒව ගැන සිහින මවන්න වෙලාවක් නැ බං....:oo:
    මම කෝම්පිට්ටුවක් ගහන එක ගැන හිතනව මිසක්....:rofl::P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Man dakka post ekak share wenawa ara Samwel horen aran kiyoph pothe dragon glass thiyena thana tibba pitata anik paththe pite tibba kiyala Greayscale walata dragon glass kallal kanna dunnama hoda wenawai kiyala.

    බොලත් ඉතින් පොඩ්ඩ එහා මෙහා වෙනකම් ඇඟිලි ගැන ගැනනෙ ඉන්නෙ ස්පොයිල් කරන්න :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර නයිට් කින් ගෙ සේනාවේ හිටිය යෝදයෝ ටික කොහොමද :P හෝඩොර් කාරයත් ඇති ඕක අස්සෙ. යුද්දෙදි ජෝන්ට වගේ හම්බෙන්න ඕනේ මුනට මුණ.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අර නයිට් කින් ගෙ සේනාවේ හිටිය යෝදයෝ ටික කොහොමද :P හෝඩොර් කාරයත් ඇති ඕක අස්සෙ. යුද්දෙදි ජෝන්ට වගේ හම්බෙන්න ඕනේ මුනට මුණ.
    :sorry::sorry: moka moka eida danna walen nagitala