gal aadek ne machan uba namපුළුවන්
මම වැඩිය හොයන්නෙ නැතුව ඊබේ එකෙන් රැම් එකක් ඕඩර් කලා, බලද්දි ඒක මගේ බෝඩ් එකට සපෝර්ට් නැහැ
අන්තිමට සෙලර්ට ටිකක් ඉන්න කියලා මම ඒක ලිස්ට් කරලා වෙන එකෙක්ට වික්කා $5ක් වැඩියෙන්
පස්සෙ මම ගත්ත එකාට කිව්ව අරූටම යවන්න කියලා
$5ක් ලාභයි![]()






mokada danne na neh? mama african countries tikak witharak restrict kara, but sri lanka kare naha 
