Ebay to Ebay drop shipping?

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මචං ඊබේ එකෙන්ම අරන් ඊබේ එකේම සෙල් කරන්න පුලුවන්ද? එහෙම කරාට ඊබේ එකෙන් අවුලක් නැද්ද? :nerd: එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...:rolleyes::rolleyes::rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema ganida bn ithin :dull: gana aduwata wena ekek gawa thiyenawa nan :dull: ehema aulak nathuwa athi puluwan nam sale karanna puluwani :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට එහෙම වැඩක් උනා බන්... අයිටම් එක චයිනා, එක සින්ගපොර් ගිහින් නෙදර්ලන්ඩ් පොස්ට් වලින් ගෙදරට ආවේ.. දවස් 45ක් විතර ගියා.. ශිප්මෙන්ට් 3ක් තිබ්බ එකේ.. ට්‍රැකින් 3ක්...
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මට එහෙම වැඩක් උනා බන්... අයිටම් එක චයිනා, එක සින්ගපොර් ගිහින් නෙදර්ලන්ඩ් පොස්ට් වලින් ගෙදරට ආවේ.. දවස් 45ක් විතර ගියා.. ශිප්මෙන්ට් 3ක් තිබ්බ එකේ.. ට්‍රැකින් 3ක්...
    :shocked:

    seller kohe ekekda ban?
    oya sell karala nadda?
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    මචං ඊබේ එකෙන්ම අරන් ඊබේ එකේම සෙල් කරන්න පුලුවන්ද? එහෙම කරාට ඊබේ එකෙන් අවුලක් නැද්ද? :nerd: එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...:rolleyes::rolleyes::rolleyes:

    uba danatamath sell karanawane ane ban lankawe item ekak sell karana widiya kiyala diyanko a to z mama melo deyak danna. PM karath kamak naha:love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පුළුවන්
    මම වැඩිය හොයන්නෙ නැතුව ඊබේ එකෙන් රැම් එකක් ඕඩර් කලා, බලද්දි ඒක මගේ බෝඩ් එකට සපෝර්ට් නැහැ :baffled:
    අන්තිමට සෙලර්ට ටිකක් ඉන්න කියලා මම ඒක ලිස්ට් කරලා වෙන එකෙක්ට වික්කා $5ක් වැඩියෙන්
    පස්සෙ මම ගත්ත එකාට කිව්ව අරූටම යවන්න කියලා
    $5ක් ලාභයි :love: