How you should not ride a motorcycle - Dash cam moments

ushankv

Member
Feb 15, 2009
189
71
0
This idiot was on the left lane and suddenly took a turn to the opposite lane without even looking at the road. No hand signals, No light signals and didn't even look at the road. I was doing around 80~90 kmph and thank god we both had some luck.

Last edited:

ushankv

Member
Feb 15, 2009
189
71
0
Video එක හරියට දාගන්න කියල දුන්නට බොහොම ස්තුතියි තොප්පි සහෝදරයා
 
ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
This idiot was on the left lane and suddenly took a turn to the opposite lane without even looking at the road. No hand signals, No light signals and didn't even look at the road. I was doing around 80~90 kmph and thank god we both had some luck.

ඔය හම්බන්තොට පැත්තෙ තියෙන ලොකුම හිසරදය තමයි ඔය බයික් වර්ගය. පදින යට DL නැ . මර්ගනිති කිසිම දෙයක් දන්නෙ නැ. මාත් දිනපතා ඔය මිනිස්සුත් එක්ක තමයි පාරෙදි ගනුදෙනු කරන්නෙ. අන්තිමට බැරිම තැන car DL එකට අමතරව මමත් 3weel DL එකක් අරගත්ත car එක drive කරන්න. දැන් 3weel කාරයෙක් යනව වගේ තමයි car එක drive කරන්නෙ. නැතුව හරි අමාරුයි එහෙ මිනිස්සුත් එක්ක පාරේ යන්න. :D
 
  • Like
Reactions: ushankv
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

:lol::lol::D:D
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,640
    2
    54,225
    113
    හම්මටසිරි මෙව්වනේ යකෝ වීඩියෝ

    වාහනේ ගෑවුනේ නෑනේ බයික් එක?
     
    • Like
    Reactions: ushankv

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    Mata hithenne mu wamata kepuwa nan accident ekak wenawa.
    :yes: ow ara van karayage wadinawa neththnam bike eke kone wedenawa , dennagema welawa hodata uturn ekak gahana ekak wage thenak set une :yes: and right side eken bara wahanayak awanam eth ehamane :sorry:

    anika bike karaya maha harakek Uturn ekak gannane mu hadanne kiyala deela nethida danne nae medin gihin ganin kiyala , anika kisima speed ekak balanne th nae u :frown:
     
    • Like
    Reactions: ushankv

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ඒ වෙලාවේ විදිහට මට වෙන කොහේටවත් කපන්න බැහැ බං. යන්තන් bike එකේ වදින්නේ නැතුව බේර ගත්ත. මම full break කලා නම් break lock වෙලා අනිවා ජීප් එක ඇදිල ගිහින් වදිනවා. අපි කොල්ලෝ 4ක් හිටියේ. වාහනේ එහෙමම නතර කරලා බැස්සේ අරුගේ කන පලන්න. බලනකොට පොර මුස්ලිම් හෙන වයසක පොරක්. එත් කන පැලෙන්න එකක් දීල පොලිසියට ඇදගෙන යන්න මයි හිතුනේ. ඇයි බන් බැරි වෙලා හරි වැදුන නම් මම වැරදිකාරයා වෙනවා. dash cam එක තිබුනේ නැත්තම් මුකුත් ඔප්පු කරගන්නත් බැරි වෙනවා. බට් සීය වගේ එකෙක් ට ගහන්න බැරි නිසා අත ඉස්සුවේ නැහැ. හැබැයි කියල දුන්න අත්ත මුත්තා පරම්පරාවම මතක් කරලා. පිටිපස්සෙන් ආව වාහනත් නතර කරලා හොදට බැන්න.