යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    සුදු වෑන් එවන්නේ දැන් ආණ්ඩුවෙන් ම තමා

    ඔබට සතුටු ද කියල අහන්න එපා බන් ...

    :sorry::sorry::sorry:

    Trade union and student activists in Sri Lanka have been able to actively thwart the unlawful arrest of a student leader in the country’s capital Colombo on Thursday (20).

    A group in civilian clothing who arrived in a white van had tried to arrest the Convener of the Medical Student’s Action Committee Ryan Jayalath who was leaving the Organisation of Professionals Association (OPA) building after attending a meeting against the SAITM private medical college.

    No valid warrant

    Police have earlier obtained a warrant from courts to arrest Jayalath and other student leaders who are in the forefront of a movement against the privatisation of higher education.

    However police officers who arrived at the scene were confronted by anti privatisation activists as they failed to provide a valid warrant for the arrest of Ryan Jayalath.

    In a statement issued last week, JDS called on the Sri Lankan authorities 'to end their increasingly brutal crackdown on students who are protesting against government plans to privatise higher education.'

    "By using police and courts to suppress dissenting voices the government has shamelessly demonstrated that it lacks the political will to fulfil its international commitments to reform the judiciary and the security sector", the statement said.

    © JDS
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    20157430_1038838879589893_5182318338479280818_o.jpg

    සරසවි වෛද්‍ය ශිෂ්‍යයා සුදුවෑන් කල්ලියකින් බේරෙයි”
    2017 ජූලි 20
    _89652285_p03tq2k0.jpg

    'සුදු වෑන් සංස්කෘතිය නවතනු'
    විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු පැහැර ගැනීමට සුදු වෑන් කල්ලියක් තැත් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
    එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක , විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සාකච්ඡා වලට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව කියා සිටියේය.
    "මම දේශද්‍රෝහියෙක් ද ?" : "සුදු වෑන් රියේ අංකය ඇහුවා"
    'සුදු වෑන් සංස්කෘතිය' නවත්වන මෙන් ආණ්ඩුවට බල කෙරෙති
    සුදු වෑන් සංස්කෘතිය යළි හිස ඔසවයි ද? -බ්‍රිටෝ
    "විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවැත්වුන සාකච්ඡාවලට වෛද්‍යවරුන්,දේශපාලන පක්ෂ නියෝජිතයන්,වෘත්තීය සමිති ක්‍රියාධරයන් සහ වෙනත් විවිධ පුද්ගලයන් සහභාගී වුනා. ඒ සාකච්ඡා ඉවර වෙලා හවස පහට විතර එළියට පැමිණි වෛද්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට සුදු වෑන් එකකින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළා. එම අවස්ථාවේ රයන් ජයලත් ශිෂ්‍යයා ආයෙත් ගොඩනැගිල්ල ඇතුළට දිවගොස් බේරුනා" පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.
    සුදුවෑන් සංස්කෘතියට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්
    Image caption
    සුදුවෑන් සංස්කෘතියට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්
    රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    එම අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානය ඉදිරිපිට රඳවා සිටි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසයි.
    වෛද්‍ය ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට තැත් කරන ලද්දේ පොලිසිය විසින්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක "ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිටි අතර අත්අඩංගුවට ගැනීමකට අදාළ අධිකරණ නියෝගයක් හෝ වෙනත් ලියවිල්ලක් ඔවුන් අත නොතිබුණ බවත්" සඳහන් කළේය.
    මොකක්ද මේ 'අතුරුදහන්වුවන් පිළිබඳ පනත' ?
    එම සිද්ධිය ගැන විමසීමට බීබීසිය පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
    අනතුරුව බීබීසිය පොලිස් මාධ්‍ය අංශයට කතා කළ විට එහි නිලධාරියෙක් අදහස් දක්වමින්,වෛද්‍ය ශිෂ්‍යයා පැහැර ගැනීමට තැත් කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැති බව සඳහන් කළේය.
    අදාළ සිද්ධිය පිළිබඳ හඬපට සහ වීඩියෝ දර්ශන තමන් සතුබව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එවැනි මර්දනකාරී ක්‍රියාවන් හෙළා දකින බවත් සඳහන් කළේය.
    මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඒ කියන්නේ සුදු වැන් සංස්කෘතිය පවත්වාගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියද?
    එහෙම නැතිනම් ඒ ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් ඉන්න රාජිතද ?

    20108465_1935909450011193_7417596448653258331_n.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I think SL Police need to use Pepper spray in these occasions & arrest that individual.

    This happens when police don't use their proper technics in the first place & this is a bad image for the whole police department. The government should allocate some funds to purchase Pepper spray cans.

    One way or another, Police must arrest those certain individuals who are acting like outlaw thugs powered by GMOA.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සුදු වෑන් නැති කරන්ඩ ආව පාන්ඩුව...දැන් හිතාගන්ඩ පුලුවන් ඒ කාලෙත් සුදු වෑන් එවුවෙ මොකාද කියල....:angry::angry::angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    policiya kiyala balanne nathuwa gahanna epai kudu wenna. nila adumenuth nevine.

    They are followed by a High-Rank police officer.

    පොලීසියට ගහනවා දකිනකොට මාර කික් එකක් එනව, ඒක මිනිස්සුන්ගේ හැටි. දකිනකොටත් ඇගට මාර සනිපයක් දැනෙනව නේහ්, අම්මටහුඩු මං හිටියා නං අර අත දික් කරපු එකාගෙ අත කැඩෙන්න ගහන්න තිබ්බා නේහ්.. මාර ගැම්මක් එනවා නේ.
    පොඩ්ඩක් පාරක් දෙකක් ගහල බලපං එන රිටන් එක.!!
    උන් එන්නේ රාජකාරියකට, දැන් උඹ කියන්නේ සිවිල් පිට කවුරුත් අතඩංගුවට ගන්න බෑ කියලද? එහෙම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. අනික එතන ඉන්නව පොලිස් නිළ අදුමෙන් ඉන්න නිළදාරීන්. ගොං ටෝක් දෙන්න එපා බං.

    මම ඉස්සෙලා කිව්ව වගේ පොලීසියට ගහනකොට මාර කික් එකක් එනවා තමා.
    උන් කරපු දේට පොලීසියට ඕනේ නම් රාජකාරියට බාදා කිරීම යටතේ වටේ ඉන්න උන්ව අතුලට දාන්න පුලුවං. එහෙම කලහම, කෝ අර ආව කික් එක?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    I think SL Police need to use Pepper spray in these occasions & arrest that individual.

    This happens when police don't use their proper technics in the first place & this is a bad image for the whole police department. The government should allocate some funds to purchase Pepper spray cans.

    One way or another, Police must arrest those certain individuals who are acting like outlaw thugs powered by GMOA.
    :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    policiya kiyala balanne nathuwa gahanna epai kudu wenna. nila adumenuth nevine.

    සිවිල් එව්වන්ට නෙලනකොට කොට තමා හැංගිලා හිටපු පොලිස් කාරයෝ ඇවිත් තියෙන්නේ ..
    ඊට පස්සේ තමා live telecast දෙන්නේ :lol::lol:

    :dull:පොලෝසිය නාගත්තා වගේ පෙන්නේ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් එන්නේ රාජකාරියකට, දැන් උඹ කියන්නේ සිවිල් පිට කවුරුත් අතඩංගුවට ගන්න බෑ කියලද? එහෙම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. අනික එතන ඉන්නව පොලිස් නිළ අදුමෙන් ඉන්න නිළදාරීන්. ගොං ටෝක් දෙන්න එපා බං.

    දැන් පොලිසිය රාජකාරියට එන්නෙ සුදු වෑන් එකේ නැගල සිවිල් පිටද??? නිල ඇදුම ඇදන් ඉන්න එකා ඇවිත් තියෙන්නෙ පස්සෙ...ඕක තමයි යහපාලනේ එහෙනම්..බඩු එක්ක අතටම කෝට් උන එක ලොකු දෙයක්....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    උබ දොස්තර කෙනෙක් නේ?
    උඹ දොස්තර කෙනෙක් වගේම එලකිරි මෙම්බර් කෙනෙක් නේ?
    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹට මතකද මේකේ ඉදල තියනව ලකීලූක්111 දත් කිඹුලා වගේ අය. උනුත් එළකිරි මෙම්බර් වගේම දොස්තරවරු.

    උන් කොච්චර දෙයක් එළකිරි එකට දීලා තියනවද? උන් අද උඹ දාන අයිතිවාසිකම් ත්‍ර්ඩ් වගේ ත්‍ර්ඩ් දැම්ම නම්, ඒ උන් කියන දේ පිළිගන්න මෙම්බර්ස් ලා ගොඩක් ඉදී.

    ඒත් උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වගකීමට ගැලපෙන ත්ඩ් ද දාල තියෙන්නේ? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    උඹ හිනා වෙන්නේ උඹටමයි බං!!! උඹ වුත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උබේම සමාජ වගකීම ගැන කතා කරපං. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං. මිනිස්සුන්ට උබේ තියන දැනුමෙන් ටිකක් දීපං. උන්ට ඉස්පිලිතාලෙට එන්න කලින් එක එක ලෙඩ වලට දෙන්න ඕන ප්‍රථමාධාර කියල දීපං. උන්ගේ ජීවිත මැරෙන්න යන එකෙන් ගලවගනින්. ඊට පස්සේ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල අයිතිවාසිකම් ගැන කතා කරන්න.

    නැත්නම් උබේ ත්ඩ් නිකන් හිස් ත්ඩ් විතරයිඃඃ උබ් ත්‍ර්ඩ් වලින් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මේකේ උන් උබේ ත්‍ර්ඩ් බලල ගන්න එකම දෙයයි, මේ ත්‍ර්ඩ් එක ආන්ඩුවට විරුද්දයි, මේකේ කමෙන්ට් දාල ආන්ඩුවට කපන්න ඕනේ. කෝ එතන උබ් වුත්තීය ආයිතිවාසිම වෙනුවෙන් එන සපෝට් එක? උඹට එහෙම දෙයක් මේකේ දාන ත්‍ර්ඩ් වලින් පේන්න තියනවද

    thanujaka ඌ ලෝයර් කෙනෙක් විදිහට කොච්චර දේවල් එළකිරි එකට දීලා තියනවද? අද ඌ එන්නේ නැති උනත් ඌ ගැන නිතරම කතා කරනවා. ඇයි ඒ? ඒ උන් එලකිරි මෙම්බර් කෙනෙක් විදිහට උබේ වුත්තීය සමාජ ව්අගකීම කරල තියන හින්දා!! ඌ ගැන තියන පිලීගැනීම බලප්ං. ඌ උගේ වුත්තීය අයිතිවාසිකම් ගැන ත්ඩ් දැම්මොත්, ඒ හඩට කන්දෙන පිරිසයි!! උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් පොලිසිය රාජකාරියට එන්නෙ සුදු වෑන් එකේ නැගල සිවිල් පිටද??? නිල ඇදුම ඇදන් ඉන්න එකා ඇවිත් තියෙන්නෙ පස්සෙ...ඕක තමයි යහපාලනේ එහෙනම්..බඩු එක්ක අතටම කෝට් උන එක ලොකු දෙයක්....

    පුක දෙන්න එපා මචන්. පීස්!!:)
     
    • Like
    Reactions: madusha.stranger

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,939
    2,991
    113
    They are followed by a High-Rank police officer.

    පොලීසියට ගහනවා දකිනකොට මාර කික් එකක් එනව, ඒක මිනිස්සුන්ගේ හැටි. දකිනකොටත් ඇගට මාර සනිපයක් දැනෙනව නේහ්, අම්මටහුඩු මං හිටියා නං අර අත දික් කරපු එකාගෙ අත කැඩෙන්න ගහන්න තිබ්බා නේහ්.. මාර ගැම්මක් එනවා නේ.
    පොඩ්ඩක් පාරක් දෙකක් ගහල බලපං එන රිටන් එක.!!
    උන් එන්නේ රාජකාරියකට, දැන් උඹ කියන්නේ සිවිල් පිට කවුරුත් අතඩංගුවට ගන්න බෑ කියලද? එහෙම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. අනික එතන ඉන්නව පොලිස් නිළ අදුමෙන් ඉන්න නිළදාරීන්. ගොං ටෝක් දෙන්න එපා බං.

    ගොං ටෝක් එකක් නෙවෙයි ඒක. කෙනෙක්ව arrest කරන්න වරෙන්තුවක් තියෙන්න ඕනි. අවට ගියාට ඇවිල්ල උස්සන් යන්න බැහැ.
    අනික මචන් මන් මෙතන කියල නැහැ uniform එකෙන් ඉන්න උන්ට ගහන්න කියල. uniform එකෙන් ඉන්න උන්ට ගහන්න කියන්න පයිත්යන්ද? උබ ටපලවාගෙන. :lol:
    අනිත් කාරණේ මෙතනට uniform එකේ උන් ඇවිල්ල තියෙන්නේ සුදු වැන් එකත් එක්ක වෙන්න බැහැ. එතන ප්‍රශ්නයක් උනාම තමයි police uniform සෙට් එක එන්න ඇත්තේ. එක උබට හිතාගන්න පුළුවන් ඇති.
    අනිත් කරනේ මන් ගහන්න කිව්වේ සුදු වැන් එකෙන් සිවිල් පිට අපු උන්ට. තේරුනාද උබට.උන් පොලිසියෙන් කියල දන්නේ නැහැ. සමහර විට මැරයෝ කියල හිතල ගැහුවා කියන්න පුළුවන්. මොකද උන් පොලිසියෙන් කියල පොලිස් ID එක පෙන්වන්නේ පස්සේ. උබ එකත් දකින්න ඇති. දැන් උබට තේරෙන්න ඇති මන් කිව්වේ මොකක්ද කියල. මුලින් හරියට තේරුම් අරන් ඉදපන්.
    :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුක දෙන්න එපා මචන්. පීස්!!:)

    ඒව නම් දෙන්නෙ උබලගෙ අගමැතිනෙ බන්..පොනිල සමලිගික උනාට අපි එහෙම නැ බන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් පොලිසිය රාජකාරියට එන්නෙ සුදු වෑන් එකේ නැගල සිවිල් පිටද??? නිල ඇදුම ඇදන් ඉන්න එකා ඇවිත් තියෙන්නෙ පස්සෙ...ඕක තමයි යහපාලනේ එහෙනම්..බඩු එක්ක අතටම කෝට් උන එක ලොකු දෙයක්....

    මහින්දගේ ලබ්බ හෝදන්න එන්න එපා බන් ඕක තමයි ඕකට මුල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ලබ්බ හෝදන්න එන්න එපා බන් ඕක තමයි ඕකට මුල

    අනිව අනිව මහින්ද තමා වැරදි ඔය මහින්ද එවපු සුදු වෑන් එකක්...තව හෝදපන්...:dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගොං ටෝක් එකක් නෙවෙයි ඒක. කෙනෙක්ව arrest කරන්න වරෙන්තුවක් තියෙන්න ඕනි. අවට ගියාට ඇවිල්ල උස්සන් යන්න බැහැ.
    අනික මචන් මන් මෙතන කියල නැහැ uniform එකෙන් ඉන්න උන්ට ගහන්න කියල. uniform එකෙන් ඉන්න උන්ට ගහන්න කියන්න පයිත්යන්ද? උබ ටපලවාගෙන. :lol:
    අනිත් කාරණේ මෙතනට uniform එකේ උන් ඇවිල්ල තියෙන්නේ සුදු වැන් එකත් එක්ක වෙන්න බැහැ. එතන ප්‍රශ්නයක් උනාම තමයි police uniform සෙට් එක එන්න ඇත්තේ. එක උබට හිතාගන්න පුළුවන් ඇති.
    අනිත් කරනේ මන් ගහන්න කිව්වේ සුදු වැන් එකෙන් සිවිල් පිට අපු උන්ට. තේරුනාද උබට.උන් පොලිසියෙන් කියල දන්නේ නැහැ. සමහර විට මැරයෝ කියල හිතල ගැහුවා කියන්න පුළුවන්. මොකද උන් පොලිසියෙන් කියල පොලිස් ID එක පෙන්වන්නේ පස්සේ. උබ එකත් දකින්න ඇති. දැන් උබට තේරෙන්න ඇති මන් කිව්වේ මොකක්ද කියල. මුලින් හරියට තේරුම් අරන් ඉදපන්.
    :frown:

    වරෙන්තු නතුව ඇරස් කරන්න පුලුවං කියල දන්නේ නද්ද බං? මුං සෞකය අමාත්‍යංගයට පැනලා ගේට්ටු කඩලා වීඩියෝ හිටන් තියෙද්දී ඇරෙස්ට් කරන්න වරෙන්තු අවශ්යනෑ බං.

    ඒක හරියට හොරෙක් මාලයක් කඩාගෙන යනවා පෙනි පෙනි තියෙද්දී අල්ලන්න බෑ, වරෙන්තු නෑ කියනව වගේ කතාවක්

    මං අර කිව්ව වගේ පොලීසියට ගහනව දකිනකොට මාර කික් එකක් එන්නේ.!! නෙලන්නමයි හිතෙන්නේ.

    .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරෙන්තු නතුව ඇරස් කරන්න පුලුවං කියල දන්නේ නද්ද බං? මුං සෞකය අමාත්‍යංගයට පැනලා ගේට්ටු කඩලා වීඩියෝ හිටන් තියෙද්දී ඇරෙස්ට් කරන්න වරෙන්තු අවශ්යනෑ බං.

    ඒක හරියට හොරෙක් මාලයක් කඩාගෙන යනවා පෙනි පෙනි තියෙද්දී අල්ලන්න බෑ, වරෙන්තු නෑ කියනව වගේ කතාවක්.

    ඒකට සුදු වෑන් එකකින්, නිල ඇදුම් රහිතව බැහැල, කුදලන් යන්ඩ ඔනෙ, එහෙමද කියන්නෙ??? එහෙමද නිතියෙ තියෙන්නෙ????ඔච්චරම නිවට වෙන්ඩ එපා.... මේ බල්ලට යන්නෙ රටේ නිතිය...සුදු වෑන් නැති කරන්ඩ ආව පාලකයො අපූරුයි නිතිය රකින හැටි....:dull:.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒකට සුදු වෑන් එකකින්, නිල ඇදුම් රහිතව බැහැල, කුදලන් යන්ඩ ඔනෙ, එහෙමද කියන්නෙ??? එහෙමද නිතියෙ තියෙන්නෙ????ඔච්චරම නිවට වෙන්ඩ එපා.... මේ බල්ලට යන්නෙ රටේ නිතිය...සුදු වෑන් නැති කරන්ඩ ආව පාලකයො අපූරුයි නිතිය රකින හැටි....:dull:.

    පුක දෙන්න එපා පීස්:)