පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

    පාසල් කාලය වසරකින් අඩු වෙයි

    පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

    මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීද, උසස්‌ පෙළ විභාගය 12 ශ්‍රේණියේදීද පැවැත්විය යුතුය.

    එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික අංශය ලෙසද දැනට හය ශ්‍රේණියේ සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා පවතින කනිෂ්ඨ ද්විතියික අංශය හය ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය ලෙසද වර්ග කිරීමට කොමිෂන් සභාව යෝජනා කර ඇති අතර නවය ශ්‍රේණියේ සිට දොළහ ශ්‍රේණිය දක්‌වා වන සිව් වසර ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය ලෙසද වර්ග කිරීමකට ලක්‌කර ඇත.

    මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ සිව් වසර සම්පූර්ණ වන දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවය.

    සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියේ ඉහත යෝජනාව අන්තර්ගත වන අතර එම යෝජනාවලිය මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

    source:neth​
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    අකිල විරාජ් ෆොන්ස්ගේ අදහසක් වෙන්න ඕනි මන් හිතන්නේ :lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එක නම් හොද වැඩක්. අවරුදු 20 විතර වෙන කොට campus out වෙන මට්ටමට ගේන්න ඕන...
    කාලේ අපරාදේ ගෙවිල යනවා නිකරුනේ...A/L කරලත් අවුරුද්දක් ගෙදර ඉන්නවා නෙ...දැන් තියෙන විදිහට අපේ උන් බදින්නේ අවුරුදු 28 විතර වෙලා...

    මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ සිව් වසර සම්පූර්ණ වන දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවය.

    මේකත් පට්ටයි...ඔය මොන්ටිසෝරි කරන එවුන් කොහොම සල්ලි ගරනව ඇත්ද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක නම් හොද වැඩක්. අවරුදු 20 විතර වෙන කොට campus out වෙන මට්ටමට ගේන්න ඕන...
    කාලේ අපරාදේ ගෙවිල යනවා නිකරුනේ...A/L කරලත් අවුරුද්දක් ගෙදර ඉන්නවා නෙ...දැන් තියෙන විදිහට අපේ උන් බදින්නේ අවුරුදු 28 විතර වෙලා...

    :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    O/L ගොඩදාගන්න බැරි වෙන උන් අනිවා වෘත්තීය අධ්‍යාපනයට යොමු කරනවානම් තවත් හොදයි......
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Good Move

    we can reduce the Government expenditure in education & Spend more for the benefit of Ministers
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ȜMA X;21979364 said:
    අකිල විරාජ් ෆොන්ස්ගේ අදහසක් වෙන්න ඕනි මන් හිතන්නේ :lol:

    His Hobby was to play with the clothes of Student & Teachers in addition to pick pocketing money of Temples. Now he has found a new Game Good Move
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ȜMA X;21979364 said:
    අකිල විරාජ් ෆොන්ස්ගේ අදහසක් වෙන්න ඕනි මන් හිතන්නේ :lol:

    අනේ මන්ද බන් උබලට ඉතින් හැම එකම දේශපාලනේනෙ..
     
    • Like
    Reactions: Smartm

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,399
    113
    ȜMA X;21979364 said:
    අකිල විරාජ් ෆොන්ස්ගේ අදහසක් වෙන්න ඕනි මන් හිතන්නේ :lol:

    හරකෙක් උනාට උම්ම්බැහැ ............ කියන්න එපා

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරකෙක් උනාට උම්ම්බැහැ ............ කියන්න එපා

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

    බයියොනේ බන්.ඕකුන් දන්නේ පුක ගැන විතරයි.:lol::lol: