The best act so far this season (America's Got Talent 2017) paIYpech9pY
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Jul 21, 2017 #1 The best act so far this season (America's Got Talent 2017)
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Jul 21, 2017 #2 මේක නම් විශ්වාස කරන්න අමාරු තරම්, පුදුම දක්ෂ දරුවෙක්.
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Jul 21, 2017 #3 koheda yako best act kiyanne? Balapan golder buzzer kiyak dunnada kiyala Meki patta monawa unath
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Jul 21, 2017 #4 suicxde said: koheda yako best act kiyanne? Balapan golder buzzer kiyak dunnada kiyala Meki patta monawa unath Click to expand... Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට.
suicxde said: koheda yako best act kiyanne? Balapan golder buzzer kiyak dunnada kiyala Meki patta monawa unath Click to expand... Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට.
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Jul 21, 2017 #5 djfordj said: Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට. Click to expand... මම ආසම එකක්
djfordj said: Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට. Click to expand... මම ආසම එකක්
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Sep 21, 2017 #7 මන්නම් හිතන් හිටිය මේ කෙල්ලට අනිවා දිනුම ලැබෙයි කියල . පට්ට talent එකක්.