Darci Lynne - Singing Ventriloquist

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේක නම් විශ්වාස කරන්න අමාරු තරම්, පුදුම දක්‍ෂ දරුවෙක්. :)
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    koheda yako best act kiyanne? Balapan golder buzzer kiyak dunnada kiyala
    Meki patta monawa unath
    Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට.:yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Golden buzzer දුන්නු එවයින් මේකයි, Angelica Hale ගෙ act එක විතරයි මට සෙට් උනේ. තව සිරා act ගොඩක් තියෙනවා මේ season එකේ. මේ වගේ competition එකක් කලින් season එකකවත් තිබුනෙ නෑ මතක හැටියට.:yes:
    මම ආසම එකක්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    She won AGT 30 minutes ago
    9.gif
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන්නම් හිතන් හිටිය මේ කෙල්ලට අනිවා දිනුම ලැබෙයි කියල . පට්ට talent එකක්.