Help_Bambalapitiya-Kahathuduwa

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Bus route එකකට උදව්වක් ඕන......

    මචන්ලා මට බම්බලපිටිය flats ගාව ඉදල කහතුඩුවට යන්න ඕන bus එකේ.

    රෑ 6,7ට විතර යන්න ලේසිම, පහසුම, ඉක්මන්ම bus route එක මොකක්ද?

    Havlock Rd ඇවිල්ල 120 එකක යන්න පුළුවන් නේද? 120 කොටනවද?

    දන්න එවුන් පොඩි හෙල්ප් එකක් දීගෙන යමු ලේසි විදියක් කියලා.

    නොදන්නා එවුන් දන්න එවුන් උදව්වක් දෙනකන් බම්ප් එකක්වත් දාගෙන යමු ඉතින් නුල උඩ තියෙන විදියට.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    යකෝ මේ හැම එකාම මොකද පාරවල් අහගෙන එන්නේ


    120 thama neda machan..horana bus eka..A/C ekak or CTB ekak set wunoth nam yanawa..private nam tikak kotanawa..:):)

    හැව්ලොක් රෝඩ් ඇවිල්ල 120 තමා මාත් දන්නේ
    :sorry::sorry:

    බම්ප් එකක්




    ow ehema thama lesi.. 120 nagapan horana bus ekaka.

    කොට්ටාව හොමාගමින් තියනවා පරක්කුයී

    Thanks mchnla :cool:
    REP +
     
    Last edited:
    • Like
    Reactions: Profile_01