loku idea ekak na, Fb groups tiynwa gewal hadana ewan ekathu wela inna, a wage ekaka damma nm hoda answr ekak hambeiඅගල් 9 පළල බිත්ති බදින්න මේ දවස් වල වියදම අඩු ක්‍රමය මොකක්ද?
ගඩොල් හෝ බ්ලොක් ගල් (මැද හිල් තියෙන ඉංජිනේරු ගල නැතිව) බැලුවේ. මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න බලන්න.
ස්තුතියි !!
![]()
