Kellak Una paliyata Uyanda Danaganda onema da?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උයන්න දන්න වයිෆ් කෙනෙක් ඉන්න එක හස්බන්ඩ් ට ආඩම්බරයක්.
    නැත්නම් චෙෆ් කෙනෙක්ව මැරිකරලා ඌ වැඩ දවසට කඩෙන් කාලා, ගෙදර ඉන්න දවසට ඌට කියල උයව ගන්න වෙනවා...
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ganu ganne උයන්න . Redi හෝදන්න ...gedara wada karanna ...#kanna.. ewa bari nam ...ewa puluwan ekek gannawa ...
     
    Hi Yaluwane.

    Kellak unama uyandama onemada hoda wife kenak wenda?

    Ei girl kenak uyanda kamathi nath namm??

    Ei kellak uana paliyata apima uyanda oney da pawula geniyanda? piriminta uyanda bari da? ei pirimi katttiya uyanda purudu unama naraka da ? :eek::sorry:

    උබලා පිරිමි කරන හැම රෙද්දම කරන්න දැගලුවට
    පිරිමි ගෑනු කරන වැඩ කරන්න යන්නේ නෑ :lol::rofl:
     
    Dinu_LK

    Junior member
  • Jul 21, 2017
    65
    17
    8
    මේකනම් බොරු :angry::angry::angry:

    ගොඩක් ගෙවල් වල නෝනා උදේ 5ට නැගිටලා උයනවන්ම් මහත්තත් අනිවාර්යෙන් නැගිටලා පොල් ටික හරි ගාල දෙනවා . නෝනා උදේට තනියෙන් උයද්දී මහත්තය ගොරෝ ගොරෝ බුදියන ගෙවල් අඩුයි

    Mang danna Elakiri ekema aiyala dethun denak ma inwa.. WIfe la uyanwa .. melaya doi.. Wadiya oney naha apey DJGamaya aiya..

    Ow Ow, oya kiyana eka hari. Danatath pitaratawala oka wenawa. Mamath dakala thiyenawa oka mama pita rata hitiya kaaledi. Eke kisima waradak naa. Habai eka thanikarama theeranaya wenne oyage partner/ husband anuwa. Eya kamathinam gedara idala lamai balagena oyata uyala denna & oya work karanna yana ekata, kisima awulak naa eke. Habai aye mathak karanawa oka thanikara depend wenne oyage husband & oya matha misak rate inna anith aya hithana widiyen neme.

    Lankawe Piriminge manasika awulak.. Girl kenak wa girl kenak balanne nathuwa tikak slave kenak hatiyata balanne..

    :dull::dull: ape ofiz eke inna hodak ayage wife lata eyata help karanawalu. samahara aya dennama ekathu wela uyanwalu. samahara aya wifeta udeta uyanna karadaray babala ekka kiyala cafe eken karanawa. ehema ayath innawa

    anika ganu kena manussayat thiyena adaretane ehema karanne. kaden kala leda hadunot ehema kiyalane.

    denna sahajogen wada karana ekka denna ekathu wela hadagana ona. oya ehema kamathi kenek marry karanna. ethakota hari

    Piriminta Uyala dunama adare athi wenavada?? Owa boru katha..
    Aiya badalada ??

    uyana eka patththakin thiyapanko.dan inna ganugen bageta bagayak hena posh bn.thamange lamayawath wadaganne nathuwa sunnyak dala lamaya athen adagena un dan inne.tahukana ammala.ithin oya gaanu karanne mona hari kaden genath kana eka thama.

    Oi thamuseta kellak hoyaganda baruwa inna hama kolloma eka hodeta danda epa.. thamusege ammath kellak thama..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    uyala denna kenek inanwanam uyanna ona na. dennama hambakaranwanam dennama ekathu wela wada karaganna puluwan. ehema than wala pirimi ayath uyanwa. specially shift ekata work karana wife la innakota. makada paula geniyanna dennagema contribution eka onane

    eth ganu kena job karanet naththam eyata wena wadak nane. etakota eya thamay kama hadanna ona. nikan gedarata wela uda balan innaway.
    ඔයාලගේ පවුලේ මහත්තයද උයන්නේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mang danna Elakiri ekema aiyala dethun denak ma inwa.. WIfe la uyanwa .. melaya doi.. Wadiya oney naha apey DJGamaya aiya..

    Lankawe Piriminge manasika awulak.. Girl kenak wa girl kenak balanne nathuwa tikak slave kenak hatiyata balanne..

    Piriminta Uyala dunama adare athi wenavada?? Owa boru katha..
    Aiya badalada ??

    Oi thamuseta kellak hoyaganda baruwa inna hama kolloma eka hodeta danda epa.. thamusege ammath kellak thama..

    adare athi wen na. adare nisai uyala denne. adare nisane bande. kaden thel kama kala leda wey kiyala thama uyala denne .mama ayya newe akka. ow man marry karala.

    oya kelleknam mind your language

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ගෑණු බලන්නෙ හැමදේම පිරිමියාට කියලා කරගන්න,ගොඩක් අය ගෙදරට වෙලා ඉන්නේ පිරිමි කෙනා හම්බු කරන්න යවලා,job එකට ගියත් ගෑණු අයට වැඩ අඩුයි හැබැයි තියෙන වැඩ ටිකත් කරන්නේ නෑ,අනුන්ගේ දේවල් හොයනවා.ඒකට සුද්දියො ඒගොල්ලා‍ෙ ගොඩක් ශක්තිමත් පිට රට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නේ ගෑණු අය ඒ අය එහෙම කියලා තමන්ගේ පවුලේ අය ගැන නොබලා ඉන්නේ නෑ.ගෙදර ඇවිත් උයන වැඩ කරන්නේ තමන්ගේ අතින්මයි,කොච්චර වැඩ කළත් stres නෑ ඒකට ලංකාවේ ගෑණු වැඩ නොකරත් හැම තිස්සේම stress.ඒකයි කියන්නේ සුද්දියා‍ෙ ලංකාවේ ගෑණුන්ට වඩා ශක්තිමත් කියලා.
     
    Sharma :shocked:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උයන්න බැරිනම් ගෙදර පල..ඉතින් පල... ආවා මෙතන උයන්න දන්නේ නැතුව හු@න්න