Kellak Una paliyata Uyanda Danaganda onema da?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Lankawe Piriminge manasika awulak.. Girl kenak wa girl kenak balanne nathuwa tikak slave kenak hatiyata balanne..
    Ohoma oyata hithenawanam lankawe nemei lokema inna hama pirimiyama manasika awul. Lankawe piriminge thiyena awul wagema thama gaanungeth awul thiyenawa, e welawata apitath hithenawa lankawe gaanuta wada suddiyo hodai neda kiyala. Ehema kiyala lankawe gaanu pissu, lankawe gaanu manasika leddu kiya kiya pataachara wage wate diwwata prashne wisadenne naa ne.

    Oyakiyana widiye prashnayak thiyenawanam eka oyage husband ekka katha karala wisadaganna oni deyak. elakiri ekewath paththare damma kiyala oka wisadenne naa. Anith eka ithin thamange husband oya kiyana widiyata hithana keneknam rate anith pirimi mona kalath thamanta prashnayak wenna baa ne.

    Oya dan marry karalanam oya dan kiyana prashne oyage husband ta kiyala denna ekathu wela wisadaganna. Marry karala nathnam oya kamathi widiyata hithana husband kenek hoyaganna.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    naha mage prashne ai pirimi kattiyata karanda bari? Okama girls latama denney. :eek:
    අතිශය ලොල් සහගතය.
    පිරිමින්ට කොරන්නඩ බෑ....??!!

    ලෝකේ හොදම චෙෆ්ලා සහ සාතිශය බහුතරයක් චෙෆ්ලා පිරිමි........
    මම නං කියන්නේ පුරාතනයේ පටන් පැවතගෙන එන දේවත් හරියට කරන්න ගෑනුන්ට බෑ කියන එකයි....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අතිශය ලොල් සහගතය.
    පිරිමින්ට කොරන්නඩ බෑ....??!!

    ලෝකේ හොදම චෙෆ්ලා සහ සාතිශය බහුතරයක් චෙෆ්ලා පිරිමි........
    මම නං කියන්නේ පුරාතනයේ පටන් පැවතගෙන එන දේවත් හරියට කරන්න ගෑනුන්ට බෑ කියන එකයි....

    කටට දාන්න ඕනා ප්ලැටිනම් :cool::cool:
    කොල්ලෙක්ට තෙරෙනේ දේ මේ ත්‍රඩ් දාපු රිලවිච්චිට තේරෙන්නේ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_balance.gif
    Kellak Una paliyata... 07-21-2017 02:45 PM oyage kimbe aththata dath thiyenwada?

    නෑ ෂුදූ...
    උයාගේ තියනව නං කියන්න මං ගලවලා දෙන්නං.....:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕනේ නෑ නංගි....:)
    කඩෙන් ගෙනල්ල කමු....:yes:
    ඔයා එන්න මාත් එක්ක..... :love:
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ මිසක් පිරිමින්ගෙ නෙමේ.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්‍රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.

    ලංකාවෙ ගෑනුන්ට විතරයි බැරි අනිත් රටවල ගෑනු ඉන්නව ඔය හැම වඩේම කරන. ඕන බර රස්සාවක් කරන ගෑනු ඉන්නව වෙනරවල. සීතල කාමර ඇතුලෙ විතරක් ජොබ් කරන ගෑනු ඉන්නෙ ලංකාවෙ. අනිත් එක උඹල ගෑනු කරන වැඩ කියල කියන්නෙ උයන එකයි රෙදි හෝදන එකයි ගෙවල් අතුගාන එකයි. මේව මහලොකු වැඩද බන්. ලංකාවෙ ඔය වැඩ ටික කරන පිරිමිනම් ඇති තරම් ඉන්නව. ඒත් පිරිමි කරන හැම වැඩේම කරන ගෑනු ලංකාවෙ නෑ.

    අනිත් රටවලත් ළමයි ඉන්න ගෑනු ඉන්නව. එයාලත් තමන්ගෙ යුතුකම් පවුලට කරනව එහෙම කරා කියල ඔෆිස් එකෙන් වෙලාවට පනින්නෙ නෑ. ඒ රට්වල ගෑනු ශක්තිමත් ඒක හින්ද එයාල හැම වැඩේම බැලන්ස් කරගන්නව. ලංකාවෙ කම්මැලි ගෑනුන්ට ඒක කරන්න බෑ. මෙතන වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    naha mage prashne ai pirimi kattiyata karanda bari? Okama girls latama denney. :eek:

    අපේ ගෙදර මමයි නෝනයි දෙන්නම දන්නවා උයන්න. නෝනට අමාරු වෙලාවට මම කරනවා. Weekend එකට මම මොනවා හරි හදනවා. හැබැයි ලංකාවේ ගොඩක් කොල්ලන්ට උයන්න දන්නේ නැහැ ඒක හින්ද wife ගෙන් ඔක්කොම බලාපොරොත්තු වෙනවා.
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    ලංකාවෙ ගෑනු දන්නෙ ගෙදරට වෙලා ටීවි බලන්නයි ඔෆිස් වලට වෙලා අයිස් ගහන්නයි. ලංකාවෙ ලින් මැඩියන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ මේක.පේනවනේ ලන්කාවෙ ගෑනියෙක් දාපු ත්‍රෙඩ් එක උයන්නත් බෑ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    එහෙම බැරිකමක් නෑ

    පිරිමියා වැඩට යන නෝනා ගෙදර ඉන්න ගෙවල් වල නෝනාගේ රාජකාරිය ගෙදර වැඩටික හරියට කරන එක

    දෙන්නම වැඩට යනවනම් දෙන්නම බෙදාගෙන ගෙදර වැඩ කරන්න ඕනේ
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    ලංකාවෙ ගෑනු හරියට වැඩක් කරන්නෙ නෑ කියල මේ ත්‍රෙඩ් එකෙන්ම ඔප්පු උනානෙ බන්. ඒකයි මන් හැමදාම එලකිරියෙ කොල්ලන්ට උපදෙස් දුන්නෙ ඒ රටවල කෙල්ලන්වම බදින්න කියල.

    මම කවදහරි බදින්නෙ ෆොරින් කෙල්ලෙක්ව මිසක් ලංකාවෙ වැදිරියෙක්ව නෙමේ. ෆොරින් කෙල්ලො පවුල් ජීවිතෙයි රස්සාවයි දෙකම බැලන්ස් කරගෙන යනව ලස්සනව. ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නැති හින්ද ඕන දෙයක් කඩිසරව කරනව. කොච්චර රෑ වෙනකන් මහන්සිවෙලා රස්සාව කරත් පවුලට වෙන්න ඕන යුතුකම් අඩු කරන්නෙ නෑ. ළමයි වෙනුවෙන් උනත් ලංකාවෙ අම්මලට වඩා දෙයක් ෆොරින් රටවල ගෑනුන්ගෙන් වෙනව. දැන් කියවන්න එපා මන් හීනයක් දකිනව කියල. ලංකාවෙ කොල්ලන්ට ලස්සන ෆොරින් කෙල්ලො සෙට් වෙන එක හීනයක් නෙමේ වැල්ල පැත්තෙ බලපන් දුප්පත් කොල්ලො පට්ටම ලස්සන සුදු කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්නෙ. උඹල හොයන විදිහෙ ලංකාවෙ ගෑනු උඹලත් එක්ක ඉන්නෙ තොපිට සල්ලි තියනකන් විතරයි. ඒත් සුද්දියො තමන්ගෙ සල්ලි වලින් හරි කොල්ලව ජීවත් කරවනව. ඒක හින්ද කියන්නෙ උඹලගෙ පවුල් ජීවිතේ එන ප්‍රශ්න වලින් දාහෙන් එකක්වත් මට එන්නෙ නෑ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    උබේ අම්මත් කරවල හමක් තියෙන ලංකාවේ වැදිරියක් නේද?
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    සුද්දියො තමා බන් බදින්න ඕනෙ. ලංකාවෙ වගේ ගෙදර බුදියන බතලියො නෙමේ. ලංකාවෙ ගෑනු ගෙදර ඉන්නෙ කම්මැලිකමට මෙලෝ ලබ්බක් කරන්න බෑ. ඉතින් අල ගෙඩිය වගේ මහත් වෙනව. 200km තියා 1m වත් යන්න පුලුවන්ද ලංකාවෙ ගෑනුන්ට බයිසිකලේක. මිනිහ ඔක්කොම අතට දෙනකන් බලාගෙන ඉන්න නෑම්බියො ටිකක් ලංකාවෙ ඉන්නෙ. සුද්දියොන්ට මාර ෆිට්නස් තියෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් ගැන කතා කරන්න දෙයක් නෑ. කදි නගිනකොට කොල්ල නග්ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට. ඒක තනියම නගින්න පන නෑ. සුද්දියන්ගෙ මෙච්චර ධනාත්මක දේවල් තියෙද්දිත් ලංකාවෙ ගොබ්බයො ටිකකට ලංකාවෙ ගෑනුන්ව ලොකු වෙලා. සුද්දියොත් කෑම උයනව තමා ඒත් ඒවත් එක්කම ජීවිතේ අනිත් වැඩ ඔක්කොම කරනව.
     
    හුට්ටෝ සුද්දියක් බදගනින් ගිහින් මෙතන පුප දිදී ඉන්නේ නැතුව!තොපි වගේ එවුන්ව හදපු එවුන්ට ගහන්න ඕනේ අතේ!
     
    sharmaල එක්කෙනක් ඇති කිරියට... උබ පලයන්... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හුට්ටෝ සුද්දියක් බදගනින් ගිහින් මෙතන පුප දිදී ඉන්නේ නැතුව!තොපි වගේ එවුන්ව හදපු එවුන්ට ගහන්න ඕනේ අතේ!

    :eek::eek::eek:
     
    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරාට ඒ රටවල සුද්දියන්ව හුරතල් කරන්නෙ නෑ. ලංකාවෙ ගෑනු සීනි බෝල වගේ හැදුනට සුද්දියො හුගක් දුක් විදල ජීවිතේ ගොඩගහගන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වගේ ඔක්කොම ටික පිරිමිම කරල දෙන සිරිතක් ඒ රටවල නෑ. ඉතින් ගෑනු උනා කියල වැඩි දෙයක් ඒ රටවල කෙල්ලන්ට හම්බවෙන්නෙ නෑ.

    ඇත්ත තමා. අර කලින් කිව්ව වගේ සුද්දියො හැදෙන්නෙ සීනි බෝල වගේ නෙමේ. ඉතින් එයාලට ජීවිතේ ඕන ප්‍රශ්නෙකට මූන දෙන්න ශක්තිය තියනව. ලංකාවෙ හොයන්න ඉන්නෙ කෑම උයාගන්න බැරි ලොකු ලයින් සහ පඩ ෂෝ ගෑනු විතරයි.