bus help

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    hi yaluwane,

    kawru hari dannawada Kadawatha Maharagama high way bus Kadawatha idan ra kiya wenakan yanawada kiyala??
     
    Last edited:

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0

    hi yaluwane,

    kawru hari dannawada Kadawatha Magaragama high way bus ra kiya wenakan yanawada kiyala??

    දන්න මුසලයෙක් මේ මිනිහට උදවු කරපන් ඉක්මනට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කඩවත ඉදන්ද
    මගරගම ඉදන්ද

    මගරගම කෙසේ වෙතත් කඩවත නම් 7 න් පස්සේ කොහොම වෙයිද කියන්න දන්නේ නෑ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    e gollo owa kiyanawada? aran balannam

    header_logo_new.png


    ow site eke advertise karala thiyenawa. 1919 ගන්න කියලා විස්තර වලට
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මහරගමින් කඩවතට හයිවේ බස් තියෙනවද? o_O
    මම කාලෙකට කලින් මහරගම ඩිපෝ එකෙන් ඇහුවම නෑ කිව්වනෙ