යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    මෙතුවක් කල් මේ ආණ්ඩුවේ තිබුන ලොකුම අඩුපාඩුවක්
    මේක අඩුපාඩුව හදාගත්ත ආණ්ඩුවට අපෙන් සුබ පැතුම්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හා හා ඕකට තමයි කියන්නේ වික්කමසිංහ මහත්තයාගේ ලිච්චවී පාලනය කියලා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මෙතුවක් කල් මේ ආණ්ඩුවේ තිබුන ලොකුම අඩුපාඩුවක්
    මේක අඩුපාඩුව හදාගත්ත ආණ්ඩුවට අපෙන් සුබ පැතුම්

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු වෑන් නැතිකරනව කියල බලේට ආව හැත්ත නොදකින් මුන් වගේ වසලයො ටිකක්...පරන ආන්ඩුව කාලෙත් උන්ප් කාරයො තමයි සුදු වෑන් එවල තියෙන්නෙ....දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි එලිපිටම...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    20139978_694779004056048_6766172128301884484_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඈත්තටම මේවා මානව හිමිකම් උල්ලන්ගනය වීම්. මොකද කෙනෙක් අත් අඩන්ගුවට ගන්නව නම් ඒ මනුස්සය දෑන ගන්න ඔනේ ඒකට හෙතුව. ඒ වගේම හොරෙක්, ත්‍රස්තවාදියෙක්, බයානක අපරාදකාරයෙක් නෙමේනේ සිවිල් ඈදුමෙන් ඈවිල්ලා අල්ලන්න. අනික මූ පොලිසියට කට්ටි පෑනල හෑන්ගිච්ච එකෙකුත් නෙමේනේ.
    උබලට මතකද පිලියන්දලදී කුඩුකාරයෝ වෙඩි තිබ්බා පොලිසියේ අයට. ඒ වෙලාවේ සාගල ලොක්කා හේතු දක්වන්න කිව්වා පොලිස් නිලදාරීන් නිසි අවසරයක්, රාජකාරි සටහන් නෑතිව මේ වෑටලීමට යන්න. මේකත් ඒ වගේ. පොලිසිය අර ඉස්සර යුද්දේ තියෙන කාලේ හදිසි නීතිය තියෙද්දි දාපු පාට් දෑමීමක්. මේවා වෙනස් වෙන්න ඕනේ.

    මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු වෙන්න ඕනේ.

    මහින්දව මිනිස්සුන්ට එපා වෙන්න එක හේතුවක් ඒක. මේ ආණ්ඩුවත් ඒ පාරෙම යනව නම් මිනිස්සුන්ට විකල්පයක් නෑති වෙනව
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙතුවක් කල් මේ ආණ්ඩුවේ තිබුන ලොකුම අඩුපාඩුවක්
    මේක අඩුපාඩුව හදාගත්ත ආණ්ඩුවට අපෙන් සුබ පැතුම්

    :lol::lol::lol:
    අද කාලේ 1800කට කොච්චරනම් දෙවල් කරගන්න පුලුවන්ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    lol seen උඹ ගිහින්මන්ගලටයි පුජිතටයි කියලා දීපන් :lol::lol::lol:

    මොන මගුලකටද බන් උන්ට කියල දෙන්න යන්නේ. උන්ට ඕන දෙයක් කරගත්දෙන් බන්. මේක දෑම්මේ ත්‍රෙඩ් එකට අදාල හින්දා :lol::lol::lol: