RIP Chester Bennington

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හොඳ රොක්(නිව් මෙටල්) විදියට තිබ්බ බෑන්ඩ් එකෙන් හිප් පොප් සින්දු කරන්න ගිහින් චාටර්වුනා හොඳටම.

    :(

    Ehema unta karanna une chesterge voice eka awul wechcha nisa.. vocal code damage.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොඳ රොක්(නිව් මෙටල්) විදියට තිබ්බ බෑන්ඩ් එකෙන් හිප් පොප් සින්දු කරන්න ගිහින් චාටර්වුනා හොඳටම.

    :(

    But new release wad awesome and they were trying to reenter to the rock
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Ehema unta karanna une chesterge voice eka awul wechcha nisa.. vocal code damage.

    ඔක්කොම හරි ෆේස්බුක් පේජ්කාරයො විකාර කරල රඟන්න පටන්ගත්ත.:growl::growl:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Rest now!

    katada ridune??? mericha minihata rest in peace kiyan netuwa wena monawa kiyanada yako? :lol:

    Screen_Shot_2017_07_21_at_19_25_15.png
     
    • Like
    Reactions: marQuis

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ado matath mara dukai bn. mata nan band eke aluth album ekath hodai. Me kale godak ewun kella kolla love kanna sindumane wadi hariyak ghanne. oita wadiya loke kochara prashna thiyanwada bn, thawa emotions kochara thiyanwada. Linkinpark mona unath oya wage ewa hodin express kala chester ge katahada ithin kiyala wadak na. live performance ithin supirine patta katahadak eke aduwa ithin katawath purawanna ba. Mike Shinoda samahrawita band eka komhari thawa tika kalayak geniyai kiyala hithanwa. ewunta patta dukai. aaa anith eka thamai u drugs hinda nathi una nemei bn. chester issara awrudu 6k abuse wela thiyanwa minihage podi kale yaluwekgen ekai okata pradana hetuwa. thawa chesterge hodama yaluwa Chris Cornell mathakdi suicide karagena nathi una ekth godak balapanna athi.(july 20 thama Chris Cornellge birth day eka)


     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Capture.JPG

    පව් ඕයි ගොඩයෙක් රෙප් කපලා..ඌ හිතුවද දන් නෑ මං රෙප් වලින් ජීවත් වෙන්නේ කියලා..මූදූ උකන්නා
     
    • Like
    Reactions: marQuis

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කියන්නත් බෑ බං...:baffled: ජැක්සන් අයියත් කලේ ඕකනේ...:(

    කලාව කරන උන් කොහොමත් ටිඅකක් වෙනස්....
    උන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙලබෙන්න තියන අවස්තාව වැඩි...
    එක නිසා අනතුරු වලින් මැරෙන්න තියන සම්බවිතාවත් වැඩි
    ඔය වීඩියෝ එක හදපු එකා හෙන confirm biased...