Katha siddiya machan

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    උඹ හරියට මුකුත් දන්නේ නැතිව හිතින් මවාගෙන දුක් විඳිනවා.... යකෝ කොල්ලෝ කොල්ලෝනේ අහපන්කෝ බයනැතිව​...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල අකමැතිද දන්නේ නෑ නෙ ඌ යාළුවො ආශ්‍රය කරනවට, උගේ වැරද්දක් නැතුව ඇති සමහරවිට.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව ඔහොම කල්පනා කරල හරියන්නේ නෑ මිනිහෝ ගල් බෝතලයක් ගෙනල්ලා ගහන ගමන්ම කල්පනා කරපං..
    1450නේ මිනිහෝ තව පැය එක හමාරක්ම බාර් ඇරල ගෙනත් කුඩු වෙන්න ගහලා කලපනා කරපං..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ මොකෝ උඹලගේ ගෙදර අය ගුරුකම් පස්සේ ඵහෙම යනවද?නැත්නම් ඒකි කිව්වේ අරක්කු බොන්න ඵපා කියලද දන්නේ නැහැ.සමහර කෙල්ලො කැමති නැහැනේ බොනවට.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,887
    1,931
    113
    වෙඩින් එකට කිට්ටු වුනහම කෑම බීම වලින් පරිස්සම් වෙනවා.. මටත් අපේ ගැනි නිතරම කිව්වා..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම හිතන්නේ පොර මොකක් හරි කියල බන්. මම ඌව හම්බවෙන්න ඉදල හිටල හරි උගේ ගෙදරට යන එන එකත් නතර කරේ පොරගේ අමතු ගති උන නිසා එක සැරේටම. මම උගේ කාමරේ උත් එක්ක චැටක් දාගෙන ඉන්න ගමන් ඌට මොකක් හරි දේකට පොඩ්ඩක් සාලෙට හරි එලියට හරි යන්න ඕන උනොත් මාවත් එක්ක ගෙනමයි යන්නේ. නැත්නම් හෙන වේගෙන් ගිහින් දඩි දඩි ගාන එනව. නැත්නම් උගේ මල්ලි හරි අම්ම හරි කාමරේට එවනව සෙනිකව.

    පොරට බයයි මම මොනව හරි උස්සයි කියල. මට ඒත හොඳටම තේරුනා. මම බන් ජීවිතේට ඒ වගේ බලු වැඩ කරල නෑ. මම හිතන්නේ උගේ මොනව හරි නැති වෙන්න ඇති. ඌ මාව සැක කරන්න ඇති මම නිතර යන එන නිසා. ඒත් මම විතරක්නෙමේ ඌව හම්බ වෙන්න තව යාලුවො එනව ගෙදරට.

    ඔය සිද්දියයි, තව ඌ හෙනටම බිසී උන නිසයි මම ඌබ බලන්න ගියේ නෑ අවුරුද්දකින් විතර. ඌම තමයි කසාදෙ කියන්න ආවෙ. :(

    යකෝ ඔයතරම් ඉක්මනට මිනිස්සුන්ව judge කරන්න ඵපා..උඹට අැහුනට උඹ හරියටම දන්නෙ නැහැනේ මොකක්ද ඒකි කිව්වෙ කියලා..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ වෙලාවේ මම අහන්න ගියේ නෑ බන්. මට හෙනටම අප්සට් උනා බන් ඒ ඇහුනම. :(

    සමහර විට උෟ වෙඩින් ඵකට අර නිළමේ කෙනෙක්ට අඳිනවද දන්නෙ නැහැ.ඵහෙම අඳිනවනම් මස් මාළු ඵහෙම කන්නේ නැහැනේ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මොකක් හරි misunderstanding එකක් වෙලා ඇති. Call කරපු එක ඇහුනා කියන එකත් හරි නෑනේ නේද? ටිකක් කතාවට වැටිලා ඔයාට දැනෙන දෙයක් විදියට ඇහුවනම් හරි. ඕක හිතේ තියාගෙන ඉන්නවට වඩා කතා කරලා ඉවරයක් කරගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ ඌත් එක්ක ඉස්සර පුක් සීන් එහෙම කලාද? :eek:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    uba dan oya okkoma hithin prashna ahala,ubama hithin uththara degena tahukanda hadanawa!ochcra eka laga hitapu ekaanam ahapanko yako kelinma e wele.man nam e welema ahanaw aye loweth.mata yaluwo hutiyath ekia nathath ekai
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇත්තනේ බන්
    මුන් දෙන්නා බොන්නෙත් නැහැලු, ඒත් මුගේ ගෙදර ආපු ගමන් කෙල්ල කෝල් ගහනවා
    අර මම කිව්ව සීන් එක තමා එකෙන්ම :eek::baffled: