Boot kaapu kellek marry karoth awulak weyida?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මචං අපි හිතමු කෙල්ලෙක් කොල්ලෙක්ට ලව් කරලා උගෙන් බූට් කනවා කියලා.අද කාලේ කොල්ලො ලව් කරලා බූට් ඵක තියන්නේ අතින් විතරක් අලල්ලා නෙමෙයිනේ.තියෙන සෙල්ලම් ඔක්කොම දාලා.ඉතිං ඵහෙම කෙල්ලෙක් ප්‍රපෝසල් ඵකකින් වෙන කොල්ලෙක්ව බැන්ඳොත් ඒ පවුල් ජීවිතේ සාර්ථක ඵකක් වෙයිද.කෙල්ලගෙ පෙට්ටිය කැඩුන ඵක බඳින ඵකාට ප්‍රශ්ණයක් නොවෙන්න පුළුවන්.සමහර විට කෙල්ල ඒක කොල්ලට කියන්නත් පුළුවන්.ඒත් මම දන්න විදිහට කෙල්ලො කැමති නැහැ ඒවා කියන්න.පුළුවන් තරම් හංගන්නේ බලන්නේ.ඒක කමක් නැහැ කියමු.බැන්ඳට පස්සේ කෙල්ල බඳින ඵකාට අැත්තටම අාදරේ කරයිද.පරණ කොල්ලා බූට් ඵක තිබ්බට උෟත් ඵක්කනේ ඉස්සෙල්ලා හිටියේ.ඵතකොට බැන්ඳ කෙනාට වඩා පරණ ඵකාට නේද හිතින් අාදරේ කරන්නේ.
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    Oya aadare anam manam tiyenne bandala tika kalayak yanakam...
    Eeta passe hamadaama dakina kukulage karamale wage wenawa ban..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හිත හොද කෙල්ලෙක් බැදපන්. මාර අම්මණ්ඩිලා දැන් කාලේ ඉන්නෙ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලට වෙනස් බන්
    කෙල්ල උබට පණ දෙන්ඩ ඉන්ඩත් පුළුවන් නැත්තන් කලින් එකා ගැන හිත හිත ඉන්ඩත් පුළුවන්
     
    • Like
    Reactions: sithija.h

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Oya aadare anam manam tiyenne bandala tika kalayak yanakam...
    Eeta passe hamadaama dakina kukulage karamale wage wenawa ban..

    ඒකනම් 100% ක් අැත්ත බං.ඒත් බලපං මිනිස්සු ලක්‍ෂ ගණන් වියදම් කරලා ලෝකෙට පේන්න වෙඩින් ගන්නවා.ඊට පස්සෙ ගැලපෙන්නේ නෑ කියල ඩිවෝර්ස් වෙනවා.මේකෙ කීදෙනෙක් බූට් කෑවා කියලා ත්‍රෙඩ් දානවද.උන්ට බැඳපු දවසට හිනා යයි මේකේ දාපු ත්‍රෙඩ් මතක් වෙලා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    anunge kunu kara gahane yane epa. FIRST CUT IS THE DEEPEST

    ඒක අැත්ත.දැන් ඉස්සර වගේ අවංක කෙල්ලො නැහැ.හොද කොල්ලෙක්ට හොඳ කෙල්ලෙක් හම්බවෙන්නේ නැහැ ඒ වගේමයි ඒකේ අනිත් පැත්තත්.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Oya gana hodata danaganna puluwan gal kiss usawiyata palayan sathiye dawasaka ude oya sellan dalaa badapu un Dan polime Nadu kiyanawa

    ඔව් මචං දැන් කාලේ බැඳලා ළමයෙකුත් හම්බ උනහම තමා උන්ට උන්ව ගැලපෙන්නෙ නැහැ කියලා හිතෙන්නේ.ඵහෙම කිව්වට ඒක උන්ගේ බොරු හේතුවක් විතරයි.සමහර උන්ගේ පරණ ලව් ඵක අාවෙත් සෙට් උනහම තමා ඔය ඩිවෝර්ස් වෙන්න හදන්නේ. ළමයි තමා පව්.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Kaling thread ekak daala peechang wuna ponnaya ne

    උඹට මගෙත් ඵක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා වගේ නේද.:lol:මොකෝ අවුල?දේශපාලන කෝන්තරයක්ද නැත්නම් අාගම පිළිබද අවුලක්ද??:baffled:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචං දැන් කාලේ බැඳලා ළමයෙකුත් හම්බ උනහම තමා උන්ට උන්ව ගැලපෙන්නෙ නැහැ කියලා හිතෙන්නේ.ඵහෙම කිව්වට ඒක උන්ගේ බොරු හේතුවක් විතරයි.සමහර උන්ගේ පරණ ලව් ඵක අාවෙත් සෙට් උනහම තමා ඔය ඩිවෝර්ස් වෙන්න හදන්නේ. ළමයි තමා පව්.

    Godak hethu pradanama ekak thamai ekko kella kollawa andanawa naththan kolla kellawa andanawa ithi prashna
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඔය ප්‍රශ්නයම මටත් මෙයිට කළින් හිතිල තියෙනවා:confused::confused::confused:, ඒත් ඉතිං ඇහුවෙ නෑ,:no::no::no:

    ඔව් බං.බඳිනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි.හරි ගියොත් ගොඩ නැත්නම් ඉතිං සොරි තමා.ගොඩක් දුරට පිරිමි කලින් මොන අවලම් වැඩේ කරත් බැන්ඳට පස්සේ පවුල් ජීවිතේ අවුල් කරගන්නේ නැහැ ළමයෙක් ඵහෙම ඉන්නවනම්..ඒත් ගෑණු ඵහෙම නෙමෙයි.අනාගන්නවා.
     
    • Like
    Reactions: sithija.h

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    adare karana kelloth innava ehema nathi unuth innava bn.samahara un kalin ekath ekka compare karanava.uge ubata vada personality ekak thibboth apahu aru gana hithannath puluvan.me ova vadak na bn :D labenna thiyena dei hamba venne :P


    ko bn uba apita ara sakisanda eliyas dunne nane yakooooooooooooooooooooo