මචං අපි හිතමු කෙල්ලෙක් කොල්ලෙක්ට ලව් කරලා උගෙන් බූට් කනවා කියලා.අද කාලේ කොල්ලො ලව් කරලා බූට් ඵක තියන්නේ අතින් විතරක් අලල්ලා නෙමෙයිනේ.තියෙන සෙල්ලම් ඔක්කොම දාලා.ඉතිං ඵහෙම කෙල්ලෙක් ප්රපෝසල් ඵකකින් වෙන කොල්ලෙක්ව බැන්ඳොත් ඒ පවුල් ජීවිතේ සාර්ථක ඵකක් වෙයිද.කෙල්ලගෙ පෙට්ටිය කැඩුන ඵක බඳින ඵකාට ප්රශ්ණයක් නොවෙන්න පුළුවන්.සමහර විට කෙල්ල ඒක කොල්ලට කියන්නත් පුළුවන්.ඒත් මම දන්න විදිහට කෙල්ලො කැමති නැහැ ඒවා කියන්න.පුළුවන් තරම් හංගන්නේ බලන්නේ.ඒක කමක් නැහැ කියමු.බැන්ඳට පස්සේ කෙල්ල බඳින ඵකාට අැත්තටම අාදරේ කරයිද.පරණ කොල්ලා බූට් ඵක තිබ්බට උෟත් ඵක්කනේ ඉස්සෙල්ලා හිටියේ.ඵතකොට බැන්ඳ කෙනාට වඩා පරණ ඵකාට නේද හිතින් අාදරේ කරන්නේ.

බොන්නම වටින ප්රශ්ණ බං මේවා..




