




ඇයි මොකෝ.. මහින්දට විතරද ඇස්සයිස් කොරන්න ඇහැකි?…ඇයි දැක්කෙ නැද්ද රූපවාහිනී නාළිකාවල, පත්තරවල අපේ ජනාධිපති තුමා ඇස්සයිස් කොරන හැටි පෙන්නනව..හිටං?..හරියට නිකං අම්බලන්ගොඩ රූකඩ නටවනව වගේ…![]()
Photo eka balala chande dena modayo ne Lanka we godak inne.
Ranil ta witharai Lankawa sanwarditha ratak karanna puluwan

ඒකනෙ අගමැති උන ගමන් මහ බැකුවෙන් පටන් ගත්තෙ සවර්ධනය කොරන්ඩ..ඒකනම් පුදුම සවර්ධනයක් බිලියන 35ත් පැනලලු...

අපි මහ බැoකුව තියා ග්රාමීය බැoකුවවත් කොල්ලකාල නෑ..
ඒත් පොනිල මහ බැකුවන් බිලියන ගානක් හොරා කෑව...
අපි ඌට වඩා විෂේශද නැද්ද කියල උබම කියපන්කො බලන්ඩ...![]()
මෙව්ව කරලද බං අර ඇවිදගන්නත් බැරි දැන්