‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ranil-wickramasinghe-wins.jpg
    image_1500283206-b5680e72c3.jpg
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඇයි මොකෝ.. මහින්දට විතරද ඇස්සයිස් කොරන්න ඇහැකි?…ඇයි දැක්කෙ නැද්ද රූපවාහිනී නාළිකාවල, පත්තරවල අපේ ජනාධිපති තුමා ඇස්සයිස් කොරන හැටි පෙන්නනව..හිටං?..හරියට නිකං අම්බලන්ගොඩ රූකඩ නටවනව වගේ…:lol::lol:

    පිටිපස්සෙ පොටෝ එකේ ඉන්නෙ සම්බන්ධනුයි මහත්තයයි නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Photo eka balala chande dena modayo ne Lanka we godak inne.

    Ranil ta witharai Lankawa sanwarditha ratak karanna puluwan
    :)

    ඒකනෙ අගමැති උන ගමන් මහ බැකුවෙන් පටන් ගත්තෙ සවර්ධනය කොරන්ඩ..ඒකනම් පුදුම සවර්ධනයක් බිලියන 35ත් පැනලලු...
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ගන්ජා ගහන එක නැවත්තුවානම් මූන මහත අඩු කරගන්න තිබ්බා:dull:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අනිත් එක්ක කර්මය පටිසන් දෙනකොට මොන ‍ෆිට්නස් එක තිබ්බත් යන්න වෙනවා:baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකනෙ අගමැති උන ගමන් මහ බැකුවෙන් පටන් ගත්තෙ සවර්ධනය කොරන්ඩ..ඒකනම් පුදුම සවර්ධනයක් බිලියන 35ත් පැනලලු...

    ලිච්චවී පාලනයෙන් පරාක්‍රමබාහු යුගයක් කරා :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි මහ බැoකුව තියා ග්‍රාමීය බැoකුවවත් කොල්ලකාල නෑ..
    ඒත් පොනිල මහ බැකුවන් බිලියන ගානක් හොරා කෑව...
    අපි ඌට වඩා විෂේශද නැද්ද කියල උබම කියපන්කො බලන්ඩ...:cool::cool:

    ow umba wishesai.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    යකෝ ඔච්චර එක්සසයිස් කරලත් මහින්ද මාමගේ බඩ අඩුවෙන්නෙ නැති එකේ අපි මේ යංතං එක්ස සයිස් කරලා කොහෙ සික්ස් පැක් හදා ගන්නද. :dull:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද

    මෙව්ව කරලද බං අර ඇවිදගන්නත් බැරි දැන්

    යකෝ ඒ කාලේ කියන්න එපැයි 😑

    මොන වරදක් කලාටඩ මේ මනුසායට මෙහෙම කරන්නෙ .. මනුස්සයෙක් ට නෙවෙයි සතෙක් ට වත් ඔහොම කරන්න ව්පා බං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    බොරුද මන් කියන්නෙ උබල සෙට් උනොත් අකාලික නෙවෙයි අමුර්තෙ බීල ඉදියත් හොම්බෙන් යන එක යනවාම තමා
     
    • Haha
    Reactions: siri_ayya