Athurudahan uwange ekata paminillak danna one

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    machanle 2008-2009 uda samaye ape ammala rata awa ayyage convocation ekata . nawatila hitiye ge balaganna tamil couple ekak hatton wala.
    un kalin idanma hitapu but ayth lankawata gihama un athurudahan Blender oven rice cooker tv sunglass uth aran ghin tibba.hatton wla address eke hitiye na hewwata hoyana ekath nathara kara police un api hithanne.dan me panathata mekata paminillak danna pluwanda?

    tawa ekak geyak hadanawa contractor wada tiyeddi athurudahan una salli nam 3000 k wage wadipura gewwe dan u answr karanne na man haduwa .ath wandi ganna pluwanda saparadi harayamata?

    wadu bass kenek uth athurudahan una wadipura 5000k aran lamayata beheth ganna kiyala 2012.

    Me wage ewa hoyanawada oken wandi deida?:dull::dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lagadima une wiring bass kenek awa u badu aran enna kiyala 3000k aran hardware eka lagata ghin call uth dunna .uth athurudan dan .phn off:dull:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    DIALOG එකෙන් DATA අතුරුදහන් කරන එක ගැන පැමිනිල්ලක් දාන්න බැරිද​:lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ හැටන් වලට ගිහින් තියනවද? ටවුන් නෙමෙයි වතු නිවාස වලට! එහෙම ගිහින් තියනවා නං උඹ දන්නව ඇති! ඒ ෆැමිලි එකේ ඇඩ්‍රස් තියන එවා හොයන්න යන්න එපා. බොරු වැඩක්. අහම්බෙන් දැක්කොත් මිසක් උඹට මළාට හොයන්න අමාරුයි. බොරුවට පොලීසි ගානේ රස්තියාදු වෙන්න එපා..

    උඹ කියල තියන හැටියට උඹ මිනිස්සු විශ්වාස කරල තියනවා වැඩි. කොයි එලාවක වත් බාස් කෙනෙක්ට කරපු වැඩේ බලල මිසක්, කරපු නැති වැඩ වලට සල්ලි දෙන්න එපා. උබේ අම්ම තියා ලමයා මලා කිව්වත්.

    :lol: ටෞකන්න මලාට දීපවාලි එහෙම අල්ලලා හැටන් යන්න එපා. උබ්ට ටවුන් එක දැක්කහම පුක ඉරෙයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවා බන් අතුරුදහන් නෙමෙයිනේ කෙලින්ම හොරකම් සහ වංචානේ
    පොලිසිය මාර්ගයෙන් තමයි කරන දෙයක් කරන්ඩ වෙන්නේ පැමිණිලි දාලා
     
    address kiynne ban ankayak tiynne:yes::yes: hoynna baa police un ekka ghin un giye api hitiya un naa kiwwa.:yes::yes: ita passe itin hewwe na bn:(

    u digtma hitapu unn ekai blaganna dunne .security firm 60k illuwa e kle dan 90k ilnnwa:yes: oww ayth dene naaa bas lata:(:( owa hoyana ekak nadda?:confused:
     
    horan krpu ekkaa athuru dahan nee ban:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    address kiynne ban ankayak tiynne:yes::yes: hoynna baa police un ekka ghin un giye api hitiya un naa kiwwa.:yes::yes: ita passe itin hewwe na bn:(

    u digtma hitapu unn ekai blaganna dunne .security firm 60k illuwa e kle dan 90k ilnnwa:yes: oww ayth dene naaa bas lata:(:( owa hoyana ekak nadda?:confused:

    mata bala ganna deepan. hehe.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mata bala ganna deepan. hehe.

    ubat athurudan kiyai security firm nam ge lock krla denne arun ge wenamakotasaka hitiye kitchen tv acces tiyna..masa dekak wahla tiyla eddi tile uda patta kalu dust tiynwa agal 3k.witra bed rooms gnna deyk naa wahapu gewal buta mandira wenwa.ekai clean krla tiyagnna unwa nawattuwe.unta salakuwa ath ohmai..oken hoyai kiyla mata hithunaa:):) time ekath 2008-09 ne:)
     
    owa ohoma thamai ban. dunno who to trust.
    bass la okkoma kuddo ban. kakka betta unath aran yanawa salli ganna puluwa na.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machanle 2008-2009 uda samaye ape ammala rata awa ayyage convocation ekata . nawatila hitiye ge balaganna tamil couple ekak hatton wala.
    un kalin idanma hitapu but ayth lankawata gihama un athurudahan Blender oven rice cooker tv sunglass uth aran ghin tibba.hatton wla address eke hitiye na hewwata hoyana ekath nathara kara police un api hithanne.dan me panathata mekata paminillak danna pluwanda?

    tawa ekak geyak hadanawa contractor wada tiyeddi athurudahan una salli nam 3000 k wage wadipura gewwe dan u answr karanne na man haduwa .ath wandi ganna pluwanda saparadi harayamata?

    wadu bass kenek uth athurudahan una wadipura 5000k aran lamayata beheth ganna kiyala 2012.

    Me wage ewa hoyanawada oken wandi deida?:dull::dull:

    පොඩි හොරකම් ගැන මාස තුනක්වත් හොයන්නෙ නැහැ බන්, එහෙම හොයන්න පිරිස් බලයක් නැහැ
    වෙන මොනා හරි උස්සලා මාට්ටු වෙලා ආදරෙන් අහන කොට හොරු පරණ ඒවත් කියනවා :P
    අන්න එතකොට ඒ පරණ අයට වන්දි ලැබෙනවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa ohoma thamai ban. dunno who to trust.
    bass la okkoma kuddo ban. kakka betta unath aran yanawa salli ganna puluwa na.

    e unata athudan u panathen mewa hoyala apita wandi dei neda?owww me kale e kaletath wada upset electric wada wagekata up ekka salli aran giya 1inch box ui wiring wlta badu wagekui enna 3000k u enakam hitiya uth athurudahan una number 1th off:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩි හොරකම් ගැන මාස තුනක්වත් හොයන්නෙ නැහැ බන්, එහෙම හොයන්න පිරිස් බලයක් නැහැ
    වෙන මොනා හරි උස්සලා මාට්ටු වෙලා ආදරෙන් අහන කොට හොරු පරණ ඒවත් කියනවා :P
    අන්න එතකොට ඒ පරණ අයට වන්දි ලැබෙනවා

    kohoma hari me athurudahan uwange panathen wath wadak unoth hodai 2.5m wath hambu unoth hodai time value of money baluwoth godak watinawa e kale salli danata wada:yes: