සියලුම බෞද්ධ විහාරස්ථාන වල , ක්‍රිස්තියානි පල්ලි වල , ඉස්ලාම් පල්ලි වල , කෝවිල් වල ශබ්ද දුෂණය ඇති කරමින් ළමයෙකුටවත් පාඩම් වැඩ කරගත නොහැකි අයුරින් ලව්ඩ්ස් ස්පිකර් බැඳගෙන කරන ශබ්ද දුෂණය වහා නැවතිය යුතුය. මෙලෙස ශබ්ද දුෂණයේ යෙදෙන්නන් ට එරහිව නිතිය තදින් ක්‍රියාත්මක කල යුතුය.

cooking talk වල දාල තියෙන්නෙ ඒ ගැන කෙලින් කියන්න බැරි නිසා වෙන්න ඇති
