යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මට පේන්නේ මේකෙන් මන්ගලයට ඕනේ වෑඩේ වුනා. රණවිරුවන්ට විරුද්දව දෑන් පෝස්ට් වෑටෙනව හෝ ගාලා.
     
    • Like
    Reactions: other guy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පේන්නේ මේකෙන් මන්ගලයට ඕනේ වෑඩේ වුනා. රණවිරුවන්ට විරුද්දව දෑන් පෝස්ට් වෑටෙනව හෝ ගාලා.

    පොලිස් කාරයන්ට කවද්ද බන් රණවුරුවෙ කියුවෙ ??? හත්පොලේ ගාන් ඉන්න පාන්ඩුවෙ * හෝදන්ඩ සෑගෙන උස්සහයක් ගන්නව නේද???
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :P
    o9o1lx.jpg

    කුරුදු පොලු පකයා :lol::lol:
    මුදල් අමත්යන්ශේ වහනෙකින් සිවිල් පොලිසිය
    කියල ස්වට් එකක් එනවා කොල්ලෙක් අල්ලගන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුදු පොලු පකයා :lol::lol:
    මුදල් අමත්යන්ශේ වහනෙකින් සිවිල් පොලිසිය
    කියල ස්වට් එකක් එනවා කොල්ලෙක් අල්ලගන්න :lol:

    :yes::yes: සුදු වෑන් නැති කරන්ඩ ආව උන් මහ දවල් කැම්පස් කොල්ලෙක් අල්ලන්ඩත් බහින්නෙ සුදු වෑන් වලින්...රටකට ගිය කල...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොන මගුලකටද බන් උන්ට කියල දෙන්න යන්නේ. උන්ට ඕන දෙයක් කරගත්දෙන් බන්. මේක දෑම්මේ ත්‍රෙඩ් එකට අදාල හින්දා :lol::lol::lol:

    උඹට නෙවෙයි කිව්වේ බන්.අර lol seen කියලා එකෙක් මේක නිත්‍යානුකූලයි කියලා තියෙන්නේ .මම ඌට කිව්වේ මන්ගලට කියලා දෙන්න කියලා.(මම හිහන්නේ ඌ තාම නිදි )
     
    • Like
    Reactions: malakadss

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :yes::yes: සුදු වෑන් නැති කරන්ඩ ආව උන් මහ දවල් කැම්පස් කොල්ලෙක් අල්ලන්ඩත් බහින්නෙ සුදු වෑන් වලින්...රටකට ගිය කල...

    Umba thamai dawasakata hari miniha :lol:;)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුරුදු පොලු පකයා :lol::lol:
    මුදල් අමත්යන්ශේ වහනෙකින් සිවිල් පොලිසිය
    කියල ස්වට් එකක් එනවා කොල්ලෙක් අල්ලගන්න :lol:

    swat:lol::lol::lol:
    ඒ ආපු සෙට් එක නම් කුඩුකාරයෝ වගේ පෙනුමක් තියෙන එවුනුත් ඉන්න සෙට් එකක්නේ .:rofl::rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹට නෙවෙයි කිව්වේ බන්.අර lol seen කියලා එකෙක් මේක නිත්‍යානුකූලයි කියලා තියෙන්නේ .මම ඌට කිව්වේ මන්ගලට කියලා දෙන්න කියලා.(මම හිහන්නේ ඌ තාම නිදි )

    ඔව් බං මම සෙනසුරාදා වරුවක් දොයියගෙන ඉදලා දැන් තමා ගෙදර ආවේ :(:yes: හාද බබෝ!!

    සෞඛ්‍ය අමාතාංශයට පැන්න මරයො අත්අඩංගුවට ගන්න එකේ කිසි වැරැද්දක් නෑ. විශේශයෙන් ව්අරෙන්තු පිට පොලීසියෙන් හැංගිලා ඉන්න මැරයෙක්

    රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පැවැත්වෙන නඩුවකට අදාළව බවත් ඔහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවත් රුවන් ගුණසේකර මහතා කීය.

    මෙම සිද්ධියට අමතරව රයන් ජයලත් ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ (බී 3049) අදාල නඩුවට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි පවසයි.

    -සෝස් ලංකාදීප

    වරෙන්තු පිට ඉන්න මැරයෙක් පොලිස් කිට් එක දැක්කහම පණ බයේදුවනකොට, සිවිල් පිට ගිහින් අතඩංගුවට ගන්න පොලීසියට බැරි නම් මොකටද එහෙව් පොලීසියක්!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,885
    1
    56,908
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් බං මම සෙනසුරාදා වරුවක් දොයියගෙන ඉදලා දැන් තමා ගෙදර ආවේ :(:yes: හාද බබෝ!!

    සෞඛ්‍ය අමාතාංශයට පැන්න මරයො අත්අඩංගුවට ගන්න එකේ කිසි වැරැද්දක් නෑ. විශේශයෙන් ව්අරෙන්තු පිට පොලීසියෙන් හැංගිලා ඉන්න මැරයෙක්

    වරෙන්තු පිට ඉන්න මැරයෙක් පොලිස් කිට් එක දැක්කහම පණ බයේදුවනකොට, සිවිල් පිට ගිහින් අතඩංගුවට ගන්න පොලීසියට බැරි නම් මොකටද එහෙව් පොලීසියක්!

    මහ බැන්කු හොරාව අල්ලන්න බැරිද ඔය වගෙ:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් බං මම සෙනසුරාදා වරුවක් දොයියගෙන ඉදලා දැන් තමා ගෙදර ආවේ :(:yes: හාද බබෝ!!

    සෞඛ්‍ය අමාතාංශයට පැන්න මරයො අත්අඩංගුවට ගන්න එකේ කිසි වැරැද්දක් නෑ. විශේශයෙන් ව්අරෙන්තු පිට පොලීසියෙන් හැංගිලා ඉන්න මැරයෙක්

    වරෙන්තු පිට ඉන්න මැරයෙක් පොලිස් කිට් එක දැක්කහම පණ බයේදුවනකොට, සිවිල් පිට ගිහින් අතඩංගුවට ගන්න පොලීසියට බැරි නම් මොකටද එහෙව් පොලීසියක්!

    ඉතින් බබෝ ඔයාට මෙතන ප්‍රශ්නේ හේරෙන්නේ නෑනේ . සිවිල් පිට වරෙන්තුව ඉඩිරිපත් කරන්නේ නැතුව කොහොමද අතඩන්ගුවට ගන්නේ ? ඒක පැහැරගෙන යෑමකින් වෙනස් වෙන්නේ කොහොමද?
    ඉතකොට අර කුඩු අල්ලන්න ගිය සිද්ධිය වැරදි වැඩක් වුනේ කොහොඉමද?
    අනික මේක නැත්නම් පොලිස්පති ඒක ගැන පරික්ෂනයක් තියන්නේ මොකටද?ඒක තමයිමම බබාට කිව්වේ ගිහින් පොලිස්පතිට නිහීය කියලා දෙන්න කියලා .

    අන්වසර ගිනි අවි තියාගත්ත ,බොරු ක්‍රයිම් සීන් එකක් ඇහිකරපු පොලිසිය නොමග යවපු මැරයෙක්ව අතඩන්ගුවට ගන්න බැරි පොලිසියක් මොකටද?
     
    හෝදමු තව හෝදමු
    හෝදමු තව හෝදමු
    හෝදමු.............
     
    ඔය බබයි මායි හිටියේ නෑ නේ එතන උබ කියන්නේ කොහොමද වරෙන්තුව පෙන්නුවද නැද්ද කියල? ඌබ හිතනවද ඌ, ඌව ඇරෙස්ට් කරන්න වරෙන්තු නිකුත් කරල කියල නොදෙන ඉන්නව කියල?

    කුඩු, බොරු කර්යිම්, අනවසර ගිනි අවි ඔක්කොගෙන්ම සෞඛ්ය අමාත්යංශයට පැනල දේපළ හානි කල එකා හොද වෙන්නේ නෑ. අනිත් වරදවල් පෙන්නල, මේ ර්අජයේ දේපල වලට කල හානිය අඩු ව්එන්නෙත් නෑ.

    ඒක හරියට අඅන්ඩුව පලාතභා මැතිවරන තියන්නේ නෑ කියල මම ගිහින් පලාත්සබාවේ මල්පෝච්චී කුඩු කලයි කියනව වගේ. එඑම කලාම මමහොද එකා ව්එනවද?

    පොලිස්පති උගේ පරීක්ෂනේ කරයි. උබයි මායි එකට මැදිහත් වෙන්න ඔන් නෑ. පරීක්ශනෙන් තාම කියල නෑ නේ මේක වැරැද්දක් කියල!! ඌ උගේ පරීශනේ කරයි.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ දොස්තර කෙනෙක් නේ?
    උඹ දොස්තර කෙනෙක් වගේම එලකිරි මෙම්බර් කෙනෙක් නේ?
    දැන් උබේ වගකීම ඉටුකරලද, අයිතිවාසිකම් ගැන එලකිරි මෙම්බර් එකෙනෙක් විදිහට ත්‍ර්ඩ් දාන්නේ? නෑ නෑ උබට ඕන දෙයක් ගැන ත්‍ර්ඩ් දන්න පුලුවන්. ඒත් සමාජීය ව්අගකීම කියල දෙයක් තියනවනේ?

    උඹට මතකද මේකේ ඉදල තියනව ලකීලූක්111 දත් කිඹුලා වගේ අය. උනුත් එළකිරි මෙම්බර් වගේම දොස්තරවරු.

    උන් කොච්චර දෙයක් එළකිරි එකට දීලා තියනවද? උන් අද උඹ දාන අයිතිවාසිකම් ත්‍ර්ඩ් වගේ ත්‍ර්ඩ් දැම්ම නම්, ඒ උන් කියන දේ පිළිගන්න මෙම්බර්ස් ලා ගොඩක් ඉදී.

    ඒත් උඹ එලකිරි එකට මොනවද කරල තියෙන්නේ? උබේ ඉදන් රෑ වෙනකම් අයිතිවාසිකම් විතරයි!!! උබේ අන්තිම ත්‍ර්ඩ් 500න් ත්‍ර්ඩ් කීයක් උබේ වුතීය සමාජ වගකීමට ගැලපෙන ත්ඩ් ද දාල තියෙන්නේ? 10%ක් වත්? අඩුම ගානේ:confused:

    උබේ වුතීය අයිතිවාසිකම් ත්‍ර්ඩ්? 99.99%ක්ම.

    උඹ හිනා වෙන්නේ උඹටමයි බං!!! උඹ වුත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උබේම සමාජ වගකීම ගැන කතා කරපං. මිනිස්සු ලෙඩක් දුකක් හැදුනහම අඩාගෙන එන්නේ උඹල ලගට. උබේ අවතාරේ දාගෙන ඉන්නේ පොඩි දරුවෙක් නේද? අද එහෙම ලමයි කී දෙනෙක් මැරෙනවද උගුරේ එක එක දේවල් හිරවෙලා?
    ගෙඩ්ගරදි ඔහොම දෙයක් උනහම කීයෙන් කී දෙනාද දන්නේ හරියට ප්‍රතමාඬ්ආර දෙන්න? අයි උබට බැරි ඒවගේ දෙයක් එලකිරි මෙම්බස්ලට කියල දීලා තේරෙන සිංහලෙන්, ඊට පස්සේ උබේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. ?

    උබ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම්, මුලින් උබේ ප්‍රතිරුපේ හදා ගන්න බලපං. මිනිස්සුන්ට උබේ තියන දැනුමෙන් ටිකක් දීපං. උන්ට ඉස්පිලිතාලෙට එන්න කලින් එක එක ලෙඩ වලට දෙන්න ඕන ප්‍රථමාධාර කියල දීපං. උන්ගේ ජීවිත මැරෙන්න යන එකෙන් ගලවගනින්. ඊට පස්සේ එලකිරි එකේ ත්‍ර්ඩ් දාල අයිතිවාසිකම් ගැන කතා කරන්න.

    නැත්නම් උබේ ත්ඩ් නිකන් හිස් ත්ඩ් විතරයිඃඃ උබ් ත්‍ර්ඩ් වලින් ගන්න කිසිම දෙයක් නෑ. මොකද මේකේ උන් උබේ ත්‍ර්ඩ් බලල ගන්න එකම දෙයයි, මේ ත්‍ර්ඩ් එක ආන්ඩුවට විරුද්දයි, මේකේ කමෙන්ට් දාල ආන්ඩුවට කපන්න ඕනේ. කෝ එතන උබ් වුත්තීය ආයිතිවාසිම වෙනුවෙන් එන සපෝට් එක? උඹට එහෙම දෙයක් මේකේ දාන ත්‍ර්ඩ් වලින් පේන්න තියනවද

    thanujaka ඌ ලෝයර් කෙනෙක් විදිහට කොච්චර දේවල් එළකිරි එකට දීලා තියනවද? අද ඌ එන්නේ නැති උනත් ඌ ගැන නිතරම කතා කරනවා. ඇයි ඒ? ඒ උන් එලකිරි මෙම්බර් කෙනෙක් විදිහට උබේ වුත්තීය සමාජ ව්අගකීම කරල තියන හින්දා!! ඌ ගැන තියන පිලීගැනීම බලප්ං. ඌ උගේ වුත්තීය අයිතිවාසිකම් ගැන ත්ඩ් දැම්මොත්, ඒ හඩට කන්දෙන පිරිසයි!! උබේ ෆේස්බුක් කොපි පේස්ට් වලින් ගොං ජෝක් ත්‍ර්ඩ් වලින් කතා කරන පිරිසයි අහසට පොළව වගේ බං!!

    ශ්‍රී සම්පත් දොස්තර මහත්තයෝ!!! :confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය බබයි මායි හිටියේ නෑ නේ එතන උබ කියන්නේ කොහොමද වරෙන්තුව පෙන්නුවද නැද්ද කියල? ඌබ හිතනවද ඌ, ඌව ඇරෙස්ට් කරන්න වරෙන්තු නිකුත් කරල කියල නොදෙන ඉන්නව කියල?

    කුඩු, බොරු කර්යිම්, අනවසර ගිනි අවි ඔක්කොගෙන්ම සෞඛ්ය අමාත්යංශයට පැනල දේපළ හානි කල එකා හොද වෙන්නේ නෑ. අනිත් වරදවල් පෙන්නල, මේ ර්අජයේ දේපල වලට කල හානිය අඩු ව්එන්නෙත් නෑ.

    ඒක හරියට අඅන්ඩුව පලාතභා මැතිවරන තියන්නේ නෑ කියල මම ගිහින් පලාත්සබාවේ මල්පෝච්චී කුඩු කලයි කියනව වගේ. එඑම කලාම මමහොද එකා ව්එනවද?

    පොලිස්පති උගේ පරීක්ෂනේ කරයි. උබයි මායි එකට මැදිහත් වෙන්න ඔන් නෑ. පරීක්ශනෙන් තාම කියල නෑ නේ මේක වැරැද්දක් කියල!! ඌ උගේ පරීශනේ කරයි.

    බබයි මායි එතන හීයේ නැතිවුනාට එතන හිටපු අය කියන ඒවයි විඩියෝයි දැක්කවනේ.අර සෙට් එක වරෙන්තුව නැහුව තමයි එතනට ගිහින් තිබ්බේ . ඒක ෆැක්ට් එකක් බබා
    අනික සෞඛ්‍ය අමාහ්‍යන්ශයේ බඩු කුඩු කරේ කොල්ලොද නැත්නම් පොලිස් බල්ලොද බලන්න මමයි ඔය බබයි එතන හිටියෙත් නෑනේ.(අමාත්‍යන්ශේ ඇතුලේ සිසීටිවි විඩියෝස් එලියට දාන්නෙත් නෑනේ අපේ රාජිත බබා.)
    අනිත් වැරදි පෙන්නලා වෙනත් වැරදි වැරදි නෑ කියන එක නෙවෙයි කිව්වේ.ඔය පොලිසිය අර වගේ අය අල්ලන්න බයද කියලා ඇහුවේ.ඒ කියන්නේ පොලිසියේ වැරද්ද ගැන කිව්වේ සිද්ධි දෙකේ අනිත් පාර්ශව ගැන නෙවෙයි කතාකලේ .බබාට කියන දෙයක් තේරෙන්නේ නෑනේ බබා .
    බබා කිඅයන විදියට මේතන කිසිම වැරද්දක් නෑ කියලා පෙනවා නම් ඇයි ඒකට පරික්ෂණයක් හියන්නේ (ඒක හරියට විකට් එක කඩන්නේ නැතුව රන අවුද බලන්න තර්ඩ් අම්පයර්ට දානවා වගේනේ .)
    (මේ බබාට වැඩකට යන්න තියෙන නිසා මම ලොග් අවු වෙනවා බබා .)
     
    මාත් හිතන්නේ පොලිස් බල්ලෝ කියල! මේ තියෙන්නේ බල්ලො පොරකනවා. නෑ නෑ අලුත් ක්‍රමේට ගේට්ටුව අරින්න හදනවා.
    http://static.lankadeepa.lk/assets/uploads/image_9797e3dfb6.jpg

    වටේ ගිය අපරාධ පෙන්නලා මගෙන් බයද කියල අහුවහම හරිද!! ඒකෙන් මේ මැරයෝ කරන දේවල් සාධාරණි කරනය ව්එන්නෙත් නෑ.

    පරීක්ෂනයක් තියන්නේ උඹල වගේ බුරන උන් හින්දා!! මැච් එකක උනත් එක ටීම් එකක් රිවීව් ඉල්ලනකොට ඒක දෙන එකේ සාඬ්ආරණයක් තියන හින්දා

    එල එල. රෑ වෙලා සෙට් වෙමු. මටත් මහන්සී. ගෙදර ඉන්න දවසේ බාගේ පොඩ්ඩක් නිදා ගන්න ඔනේ!!
     
    Last edited: