එකපාර කෙල්ලො දෙන්නෙකුට.....

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉතින් හුට්ටෝ උබ ගෑනු 2ක් මදිනම් 15ක් බැදගනින්...අපේ මොකෝ..මෙතැන ඇවිත් අනිත් එවුන්ගෙත් අහිංසක පවුල් කඩන්නේ නැතුව, අසහන බල්ලා..
     
    • Like
    Reactions: craabeysinghe

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනික මිනිහෝ උබට එක කෙල්ලෙක් ඉද්දි උබට තව කෙල්ලෙක්ගෙ ආදරේ පතනවනම් ඒක උබේ කෙල්ලගේ අඩුවක්...නැත්නම් උබේ පොන්න කම...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //

    ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
    අප එක්වෙලා කුමටදෝ...//
    වෙනසක් නොවී මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුළ දෝ....

    වරදක් කළත්......

    අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට ශාප කර යාවිදෝ...//
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදුවේවි දෝ...
     

    harsha.perera

    Well-known member
  • අනික මිනිහෝ උබට එක කෙල්ලෙක් ඉද්දි උබට තව කෙල්ලෙක්ගෙ ආදරේ පතනවනම් ඒක උබේ කෙල්ලගේ අඩුවක්...නැත්නම් උබේ පොන්න කම...

    පතන්න දෙයක් නෑ හුත්තො දෙන්නම ලව් කියලා කිව්වෙ...කොහෙද යන්නෙ මල්ලෙ පොල්...
     

    harsha.perera

    Well-known member
  • වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //

    ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
    අප එක්වෙලා කුමටදෝ...//
    වෙනසක් නොවී මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුළ දෝ....

    වරදක් කළත්......

    අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට ශාප කර යාවිදෝ...//
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදුවේවි දෝ...

    වරදක් කරන්නෙ නෑ බන් සිරා ලව්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පතන්න දෙයක් නෑ හුත්තො දෙන්නම ලව් කියලා කිව්වෙ...කොහෙද යන්නෙ මල්ලෙ පොල්...

    dennagen ekke wath ubata sira love na :rofl: balapanko.. owa long term relationship nemei... un uben datha galawala puk parak deela elawala dai balapanko.. :P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මගේ අදහස හැටියට සිරාවට ලවු කරන්න බෑ දෙන්නෙකුට එකපාර එහෙම කරනවනම් එක ආත්ම වංචාවක් නැත්නම් බොරුවක් නැත්න්ම ලිංගික ආකර්ශණයක් විතරයි ඒක ( මම කියන්නේ අම්මට තාත්තට සහෝදරයන්ට තියන ආදරය ගැන නෙමෙයි ) කතාවක් තියනවා මිනිහෙක් සිරාවට කොන්දේසි විරහිතව ආදරය කරන්නේ තමන්ගේ අම්මටයි තමන්ගේ දරුවගේ අම්මට විතරයි(ජෙනුව්න් මිනිහෙක් ගැන මිසක් ගල් අපතයෙක් ගැන නෙමෙයි)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    වරදක් කරන්නෙ නෑ බන් සිරා ලව්
    ඕක හරියන වැඩක් නෙමේ.. මුවි වල වගේ ඔහොම බැහැනේ බන් ඇත්තට.. සමාජේ මිනිස්සු බලන විදිහක් තියෙනව.. කල්චර් එකක් තියෙනව. හිතට එන හැම දේම කරන්න හරි නැහැ. අමාරුවෙන් උනත් උබට එක්කෙනක් තෝරාගන්න වෙනවා වැඩේ කල් යන්න කලින්.. :sorry:
     

    harsha.perera

    Well-known member
  • මගේ අදහස හැටියට සිරාවට ලවු කරන්න බෑ දෙන්නෙකුට එකපාර එහෙම කරනවනම් එක ආත්ම වංචාවක් නැත්නම් බොරුවක් නැත්න්ම ලිංගික ආකර්ශණයක් විතරයි ඒක ( මම කියන්නේ අම්මට තාත්තට සහෝදරයන්ට තියන ආදරය ගැන නෙමෙයි ) කතාවක් තියනවා මිනිහෙක් සිරාවට කොන්දේසි විරහිතව ආදරය කරන්නේ තමන්ගේ අම්මටයි තමන්ගේ දරුවගේ අම්මට විතරයි(ජෙනුව්න් මිනිහෙක් ගැන මිසක් ගල් අපතයෙක් ගැන නෙමෙයි)

    මචන් හිතට දැනෙන ඇත්ත මම කතා කරන්නෙ...වල් කමක් නෑ මෙතන
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,447
    20,946
    113
    Panadura
    ඕක හරියන වැඩක් නෙමේ.. මුවි වල වගේ ඔහොම බැහැනේ බන් ඇත්තට.. සමාජේ මිනිස්සු බලන විදිහක් තියෙනව.. කල්චර් එකක් තියෙනව. හිතට එන හැම දේම කරන්න හරි නැහැ. අමාරුවෙන් උනත් උබට එක්කෙනක් තෝරාගන්න වෙනවා වැඩේ කල් යන්න කලින්.. :sorry:

    :yes: :yes: :yes:
     

    harsha.perera

    Well-known member
  • ඕක හරියන වැඩක් නෙමේ.. මුවි වල වගේ ඔහොම බැහැනේ බන් ඇත්තට.. සමාජේ මිනිස්සු බලන විදිහක් තියෙනව.. කල්චර් එකක් තියෙනව. හිතට එන හැම දේම කරන්න හරි නැහැ. අමාරුවෙන් උනත් උබට එක්කෙනක් තෝරාගන්න වෙනවා වැඩේ කල් යන්න කලින්.. :sorry:

    එකෙක්ව තොරගන්න බෑ බන් දෙන්නටම සිරා බන්