හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    කාට හරි adress එක proof කරගන්න යවපු document එක pm කරන්න පුලුවන්ද. මගේ නමට කිසිම bill එකක් එන්නෙ නෑ ඒක නිසා verify කරගන්න විදියක් නෑ..photoshop පාරක්වත් දාල ලයින් එකක් ගහන්න කියල බැලුවෙ..
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    කාට හරි adress එක proof කරගන්න යවපු document එක pm කරන්න පුලුවන්ද. මගේ නමට කිසිම bill එකක් එන්නෙ නෑ ඒක නිසා verify කරගන්න විදියක් නෑ..photoshop පාරක්වත් දාල ලයින් එකක් ගහන්න කියල බැලුවෙ..
    postpaid package ekak ganing
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.

    icmarkets ගොඩක් කට්‌ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න.

    nordfx එකත් මම Demo Account එකක් හැදුව. (ECN Account නම් මට හොයාගන්න බැරි උනා - Not Sure true ECN)
    NordFX Standard Account එකේ Pips 2- 5 යනවා Buy And Sell Open කරන්න(2 Pips EUR/USD only).

    icmarkets තමා මම Start කරන්න කැමති. තියන ගැටලුව Commission එක Pips 7.කොහොමද කට්ටිය icmarkets හොදහි කියන්නේ? ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    මම Demo Account එක Open karapu විදිය වැරදිද?

    Pepperstone බලන්න ඕන තාම බලන්න බැරි උනා.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මම නම් පාවිච්චි කරන්නේ iqoption.com. මේක බයිනරි ඔප්ෂන් වලට හදපු ප්ලැට්ෆෝම් එකක් උනාට ෆොරෙක්ස් කරන්න හොදයි. පිප්ස් නම් ටිකක් වැඩියි. 0.8 ඉදලා 20 දක්වාම යනවා. ඒත් අමතර කිසිම චාර්ජ් එකක් නැහැ. ඉන්ඩිකේටර්ස් නම් අඩුයි. මාර්ජින් වලට චාර්ජ් කරන කතා මොනවත් නැහැ. ලිවරේජ් එක 1000දක්වා තියෙනවා. MT4 එකේ රිසරස්ච් කරලා මේකේ ට්‍රෙඩ් කරන්න. සල්ලි ගන්නත් හරිම ලේසියි. පැය විසි හතරක් ඇතුලත සල්ලි ගන්න පුළුවන්. සතියේ දවස්වල පැය දෙක තුනකින් සල්ලි ගන්න පුළුවන්. කිසිම කරදරක් මේ දක්වා මට වෙලා නැහැ. තවම සයිට් එක දියුනු කරනවා. පෙන්ඩින් ඔර්ඩර්ස් තාම වැඩ කරන්නේ නැහැ. අනිත් හැම අතින්ම මේක ලේසියි. පහසුයි. මම කතා කරන්නේ ෆොරෙක්ස් ට්‍රෙඩින් ගැන විතරයි. අනිත් ඒවායේ ගැටලු තියනවා.