

ලුමියා ෆෝන් වල ගූගල් ස්ට්‍රීට් වීව් බලන්නෙ කොහොමද බන්


ලුමියා ෆෝන් වල ගූගල් ස්ට්‍රීට් වීව් බලන්නෙ කොහොමද බන්
app ekak thiyanawa nama mathaka ne ban
idapan ekek awama kiyai![]()
gmaps ඇප් එක දාගනින් .
ලුමියා ෆෝන් වල ගූගල් ස්ට්‍රීට් වීව් බලන්නෙ කොහොමද බන්





Nokia 6 ගන්නද?
Nokia 8 එක ඉන්දියාවෙ 31 වෙනවා එ කියන්නෙ ලංකාවට එද්දි ආසන්න වශයෙන් 77 වැඩි වෙයි.
ඉන්දියන් රුපියල 2.50 වැඩි කරලයි ආසන්න ගාන කීවෙ.
Nokia 6 එක ඉන්දියාවෙ 14.5 ලංකාවෙ මුදලින් 36 වගේ ආසන්න වශයෙන් හරිනේ ගාන. ඒ කියන්නෙ 8 එකා ආවම 77 වෙයි
සල්ලි අතේ තියනවා ගන්නද 40ක් තියනවා
Nokia 6 ගන්නද?
Nokia 8 එක ඉන්දියාවෙ 31 වෙනවා එ කියන්නෙ ලංකාවට එද්දි ආසන්න වශයෙන් 77 වැඩි වෙයි.
ඉන්දියන් රුපියල 2.50 වැඩි කරලයි ආසන්න ගාන කීවෙ.
Nokia 6 එක ඉන්දියාවෙ 14.5 ලංකාවෙ මුදලින් 36 වගේ ආසන්න වශයෙන් හරිනේ ගාන. ඒ කියන්නෙ 8 එකා ආවම 77 වෙයි
සල්ලි අතේ තියනවා ගන්නද 40ක් තියනවා

math ganna thamai hithan hitiye passe atharala damma. mama nam kiyanne ganna epa ban. kawru kohoma kiwwath nokia android thama beta stage eke thiyenne. thawa tikak kal giyama hoda ewa ewi

පොඩ්ඩක් ඉවසල ඔය සල්ලි ටික වියදම් කර ගනින් මචන්.
මම තාම දැක්කේ නෑ එච්චර හොද ප්‍රතිචාරයක් නොකියා ඇන්ඩ්‍ර්යිඩ් ෆෝන් එකට.
උඹට ශුවර් නම් සල්ලි ටික වියදම් වෙන එකක් නෑ කියල, මම නම් හිතන්නේ රශ් එකේ ගන්නේ නැතුව, පොඩ්ඩක් තව හොයල බලල ගන්න කියල!

සෑහෙන කාලයක් බලන් හිටියෙත් ඕකයි බන්. අනේ මන්ද
Love with Nokia Brand නිසයි ආසාව. තවම අලුත් නිසයි ටිකක් හිතට අවුල.
ඒ price range එකේ වෙන device එකකුත් නෑ හොද
![]()
තෝද මට පොර ටෝකක් දුන්නේ මේ ත්ඩ් එකේම 
මම කින්ඩියට පෝට් එකක් දාන්න හිටියේ ටික කලෙකට ඉස්සෙල්ල ඕක මතක් වෙලා, පසේ අමතක උනාසෑහෙන කාලයක් බලන් හිටියෙත් ඕකයි බන්. අනේ මන්ද

තෝද මට පොර ටෝකක් දුන්නේ මේ ත්ඩ් එකේම
මයික්‍රොසොෆ්ට් ෆෝන් යූස් කරන්නේ නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා!!
නොකියා උන් ඇන්ඩ්‍රියිඩ් ෆෝන් හැදුවොත් ඇන්ඩ්‍රොයින් ෆෝන් එක ගන්නවා නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා
ඔන්න ඔහොම කියලමම කින්ඩියට පෝට් එකක් දාන්න හිටියේ ටික කලෙකට ඉස්සෙල්ල ඕක මතක් වෙලා, පසේ අමතක උනා
ඔච්චරයි. OS එක නිසා නෙවෙයි ෆෝන් එක නිසා. බ්‍රෑන්ඩ් එක නිසා 
වන් ප්ලස් එකකට පලයං. මම යූස් කරන්නේ වන්ප්ලස් 3 එකක්.
මම ලගදි ෆෝන් එකක් ගන්න ඉන්නේ. ඒත් තාම මේක කිසි අව්ලක් නෑ. කස්ටම් රොම් ඕන තරම්
අලුත් 1+4 එකට නම් හොද ප්‍රතිචාරයක් නෑ. ඇහෙන ඇහෙන හැම දේම අවුල්
පිස්කල් 2 ෆෝන් සෙට් එක තමයි මගේ ටාගට් එක. ඒත් උන් බොරු ප්‍රීමියම් වෙන්න හදනවා ඇපල් ව්අගේ ප්‍රයිස් එකෙන්!!! එක තමයි දිරවන්නේ නැත්තේ
ඒ නිසා 35 තමයි ගාන මගෙ.