windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මා පුතී මිල ගනන් කෙසේ වේද? තවම ඇවිල්ලා නෑ නේද?
    40 කට එකක් ගන්න ඕනි. 6 එක ගන්න එක හොදයිද? :)

    PC එකේ අදහස ටික කාලෙකට අත ඇරියා බන්. ලැප ආයෙම හදා ගත්තා. ඒත් ෆෝන් එක උපරිම අවුල්. ඒ නිසා ගන්නම ඕන. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ලුමියා ෆෝන් වල ගූගල් ස්ට්‍රීට් වීව් බලන්නෙ කොහොමද බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Nokia 6 ගන්නද? :confused:
    Nokia 8 එක ඉන්දියාවෙ 31 වෙනවා
    කියන්නෙ ලංකාවට එද්දි ආසන්න වශයෙන් 77 වැඩි වෙයි. :baffled:
    ඉන්දියන් රුපියල 2.50 වැඩි කරලයි ආසන්න ගාන කීවෙ. :yes:
    Nokia 6 එක ඉන්දියාවෙ 14.5 ලංකාවෙ මුදලින් 36 වගේ ආසන්න වශයෙන් හරිනේ ගාන. ඒ කියන්නෙ 8 එකා ආවම 77 වෙයි :shocked:

    සල්ලි අතේ තියනවා ගන්නද 40ක් තියනවා :D

    math ganna thamai hithan hitiye passe atharala damma. mama nam kiyanne ganna epa ban. kawru kohoma kiwwath nokia android thama beta stage eke thiyenne. thawa tikak kal giyama hoda ewa ewi
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    පොඩ්ඩක් ඉවසල ඔය සල්ලි ටික වියදම් කර ගනින් මචන්.:rofl:

    මම තාම දැක්කේ නෑ එච්චර හොද ප්‍රතිචාරයක් නොකියා ඇන්ඩ්‍ර්යිඩ් ෆෝන් එකට.

    උඹට ශුවර් නම් සල්ලි ටික වියදම් වෙන එකක් නෑ කියල, මම නම් හිතන්නේ රශ් එකේ ගන්නේ නැතුව, පොඩ්ඩක් තව හොයල බලල ගන්න කියල!
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    math ganna thamai hithan hitiye passe atharala damma. mama nam kiyanne ganna epa ban. kawru kohoma kiwwath nokia android thama beta stage eke thiyenne. thawa tikak kal giyama hoda ewa ewi

    සෑහෙන කාලයක් බලන් හිටියෙත් ඕකයි බන්. අනේ මන්ද :sorry:

    පොඩ්ඩක් ඉවසල ඔය සල්ලි ටික වියදම් කර ගනින් මචන්.:rofl:

    මම තාම දැක්කේ නෑ එච්චර හොද ප්‍රතිචාරයක් නොකියා ඇන්ඩ්‍ර්යිඩ් ෆෝන් එකට.

    උඹට ශුවර් නම් සල්ලි ටික වියදම් වෙන එකක් නෑ කියල, මම නම් හිතන්නේ රශ් එකේ ගන්නේ නැතුව, පොඩ්ඩක් තව හොයල බලල ගන්න කියල!

    Love with Nokia Brand නිසයි ආසාව. තවම අලුත් නිසයි ටිකක් හිතට අවුල.:baffled:
    ඒ price range එකේ වෙන device එකකුත් නෑ හොද
    2.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සෑහෙන කාලයක් බලන් හිටියෙත් ඕකයි බන්. අනේ මන්ද :sorry:

    Love with Nokia Brand නිසයි ආසාව. තවම අලුත් නිසයි ටිකක් හිතට අවුල.:baffled:
    ඒ price range එකේ වෙන device එකකුත් නෑ හොද
    2.gif

    :confused: තෝද මට පොර ටෝකක් දුන්නේ මේ ත්ඩ් එකේම :confused:

    මයික්‍රොසොෆ්ට් ෆෝන් යූස් කරන්නේ නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා!!
    නොකියා උන් ඇන්ඩ්‍රියිඩ් ෆෝන් හැදුවොත් ඇන්ඩ්‍රොයින් ෆෝන් එක ගන්නවා නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා

    ඔන්න ඔහොම කියල:confused: මම කින්ඩියට පෝට් එකක් දාන්න හිටියේ ටික කලෙකට ඉස්සෙල්ල ඕක මතක් වෙලා, පසේ අමතක උනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    සෑහෙන කාලයක් බලන් හිටියෙත් ඕකයි බන්. අනේ මන්ද :sorry:

    apith kamathi ban kawru hari kenek swechchawen billak wela review ekak bala ganna. eth ithin salli gas walin kadana ewa newei nisa, kawru hari kenek billak wenna ahuwama eka paratama haa kiyanna hitha denne naha ;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වන් ප්ලස් එකකට පලයං. මම යූස් කරන්නේ වන්ප්ලස් 3 එකක්.
    මම ලගදි ෆෝන් එකක් ගන්න ඉන්නේ. ඒත් තාම මේක කිසි අව්ලක් නෑ. කස්ටම් රොම් ඕන තරම්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අලුත් 1+4 එකට නම් හොද ප්‍රතිචාරයක් නෑ. ඇහෙන ඇහෙන හැම දේම අවුල්

    පිස්කල් 2 ෆෝන් සෙට් එක තමයි මගේ ටාගට් එක. ඒත් උන් බොරු ප්‍රීමියම් වෙන්න හදනවා ඇපල් ව්අගේ ප්‍රයිස් එකෙන්!!! එක තමයි දිරවන්නේ නැත්තේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :confused: තෝද මට පොර ටෝකක් දුන්නේ මේ ත්ඩ් එකේම :confused:

    මයික්‍රොසොෆ්ට් ෆෝන් යූස් කරන්නේ නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා!!
    නොකියා උන් ඇන්ඩ්‍රියිඩ් ෆෝන් හැදුවොත් ඇන්ඩ්‍රොයින් ෆෝන් එක ගන්නවා නොකියා බ්‍රෑන්ඩ් එක හින්දා

    ඔන්න ඔහොම කියල:confused: මම කින්ඩියට පෝට් එකක් දාන්න හිටියේ ටික කලෙකට ඉස්සෙල්ල ඕක මතක් වෙලා, පසේ අමතක උනා

    මන් කාටවත් පොර ටෝක් නම් දීල නෑ. කොහොමත් මන් වින්ඩෝස් පාවිච්චි කරේ නොකියා නිසා තමයි. නොකියා මයික්‍රෝසොෆ්ට්නොවුනා නම් තමයි හොද. හැබැයි වින්ඩෝස් වලින් මට කිසි අවුලක් වෙලා නෑ. මන් හාඩ් යූසර් කෙනෙක් නෙවෙයි. දැනටත් තියන වින්ඩෝස් ඩිවයිස් එක අවු. 2.5 හොදට තියනවා. ෆෝන් එකේ කාලෙ ඉවර නිසයි වෙන එකක්ට යන්නෙ. වින්ඩෝස් ෆෝන් දිගටම ආව නම් හොද ඩිවයිස් එකක් තිබුන නම් අනිවා නොයා ඉන් නෑ. ඒත් එහෙම නෑනෙ. ඉතින් නොකියා ආව කියන්නෙ මගෙ පරන ආසව ආයෙ ඇවිස්සුනා. :D ඔච්චරයි. OS එක නිසා නෙවෙයි ෆෝන් එක නිසා. බ්‍රෑන්ඩ් එක නිසා ;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වන් ප්ලස් එකකට පලයං. මම යූස් කරන්නේ වන්ප්ලස් 3 එකක්.
    මම ලගදි ෆෝන් එකක් ගන්න ඉන්නේ. ඒත් තාම මේක කිසි අව්ලක් නෑ. කස්ටම් රොම් ඕන තරම්

    අලුත් 1+4 එකට නම් හොද ප්‍රතිචාරයක් නෑ. ඇහෙන ඇහෙන හැම දේම අවුල්

    පිස්කල් 2 ෆෝන් සෙට් එක තමයි මගේ ටාගට් එක. ඒත් උන් බොරු ප්‍රීමියම් වෙන්න හදනවා ඇපල් ව්අගේ ප්‍රයිස් එකෙන්!!! එක තමයි දිරවන්නේ නැත්තේ

    අලි ගනන් බන් එච්චර වියදම් කරන එක අපරාදෙ ෆෝන් එකක්ට. උබ නම් දන් නෑ මන් වැඩියෙ ෆෝන් කත් එක්ක ඉන්නවා අඩුයි. whatsapp, messanger, camera, songs, video ඔය වගේ මූලික අවශ්‍යතා තමයි මට තියෙන්නෙ. අඩුම ගේම් වත් ගහන්න වෙලාවක් එන් නෑ :baffled: ඒ නිසා 35 තමයි ගාන මගෙ.:rolleyes: