kello & salli

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20228836_330476874065207_8820902907225616380_n.jpg

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක ඉතිං සාමාන්‍ය දෙයක් මිනිහෝ කොයි ගෑනිද අකමැති හොදට කාල ඇදලා හොද සැප වාහනේක ගිහිල්ල හොද කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරන්න..
    වරද සල්ලි හම්බ කරගන්න බැරි කොල්ලන්ගේ මිසක් තියෙන එකා ගාවට ඇදෙන ගෑනිගේ නෙමෙයි මිනිහෝ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක ඉතිං සාමාන්‍ය දෙයක් මිනිහෝ කොයි ගෑනිද අකමැති හොදට කාල ඇදලා හොද සැප වාහනේක ගිහිල්ල හොද කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරන්න..
    වරද සල්ලි හම්බ කරගන්න බැරි කොල්ලන්ගේ මිසක් තියෙන එකා ගාවට ඇදෙන ගෑනිගේ නෙමෙයි මිනිහෝ..

    https://mbasic.facebook.com/story.php?story_fbid=1961054567440149&id=1691254657753476&refid=17
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක ඉතිං සාමාන්‍ය දෙයක් මිනිහෝ කොයි ගෑනිද අකමැති හොදට කාල ඇදලා හොද සැප වාහනේක ගිහිල්ල හොද කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරන්න..
    වරද සල්ලි හම්බ කරගන්න බැරි කොල්ලන්ගේ මිසක් තියෙන එකා ගාවට ඇදෙන ගෑනිගේ නෙමෙයි මිනිහෝ..

    වැඩක් නැ ඔයි කතා කරලා . තමුසෙගෙ කටේ රන් ඔබන්න ඕනනේ ....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොල්ලෝ ලස්සන කෙල්ලෝ හොයනවා
    ලස්සන කෙල්ලෝ කොල්ලන් ගෙ සල්ලි බලනවා
    සල්ලි හොයන්න බැරි නම් කැත කෙල්ලෙක් බැඳපන් කෝ බන්
    උඹලට කෙල්ල ඉටිකිරිස් එකට ඉන්නත් ඕන, සල්ලි හොයන්නත් කම්මැලියි :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lassana kello salli tibba ekekge kare ellenna heduwata lassana kollanta tamai merenakam kela halanne hithin,
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Educated, Lassana, family background hoda kellek balapanko salli,wahana thibunata witharak yalu wenawada kiyala. :D

    Kolloage job eka, Education oya hemadema hoyanawa.