ඒක ඉතිං සාමාන්‍ය දෙයක් මිනිහෝ කොයි ගෑනිද අකමැති හොදට කාල ඇදලා හොද සැප වාහනේක ගිහිල්ල හොද කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරන්න..
වරද සල්ලි හම්බ කරගන්න බැරි කොල්ලන්ගේ මිසක් තියෙන එකා ගාවට ඇදෙන ගෑනිගේ නෙමෙයි මිනිහෝ..