Justice League - Comic-Con Trailer ( NEW)

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    superman nadda ban mekea?

    ඕකම අහනවා පොඩි එකෙක් comic con එකේ.ඕකට Jason Momoa ( Aquaman) උත්තර දෙනවා " Son I'm not sure if your parents showed you the last movie but Superman's DEAD" :yes::D
    Superman එනවා. Superman තමයි Justice League එකේ නායකයා. Superman නැතුව justice League එකක් නැහැ. ගොඩක් වෙලාවට Movie එක මැදදී Surprise Moment එකක් අල්ලලා Superman එයි. හරියට Wonder Woman BVS Movie එකේ ආව වගේ
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ග්‍රීන් ලැන්ටන් ඉන්නවද මේකේ :shocked: මම හිතුවේ සුපර්මෑන් කියල ඒ අන්තිමට එන්නේ

    justice league main characters 2 tama green lantern & martian manhunter. godak welawata surprise ekak widihata lantern ei.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ග්‍රීන් ලැන්ටන් ඉන්නවද මේකේ :shocked: මම හිතුවේ සුපර්මෑන් කියල ඒ අන්තිමට එන්නේ

    උඹට මතකද justice League Trailer 1 එකේ commissioner gordon Batman ට කියනවා "It's good to see you playing well with others again" ඒ කියන්නේ Batman කලින් අඳුරන super hero කෙනෙක් ඉඳල තියනවා. මේ trailer එකේ අන්තිමට එන්නේ අන්න එයා තමයි. DC ල කියන්නේ නැහැ කවුද කියල. එත් ගොඩක් අය හිතන්නේ ඒ green lantern කියල.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    green lantern deadpool una ne :(
    kamak na Ryan karaya deadpool ta ma hodai :)

    :yes::yes: උන් deadpool movie එකේ උනත් green lantern ව මතක් කරනවනේ :D Fox ල ගාව deadpool තියනකල් හොඳයි. දැන් තියන තත්වේ හැටියට මම හිතන්නේ නැහැ තව අවුරුදු ගානකට marvels ලට Deadpool ව ගන්න පුළුවන් වෙයි කියල