iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka.

numeric

Member
Jun 7, 2010
1,467
602
0
Actually it is very simple to tell if the device is refurbished by Apple.
Lok at the first Letter of the model number

  • "F": refurbished unit
  • "M": retail unit
  • "N": replacement unit
  • "P": personalized (engraved) unit
May kathawa aththada?Apple Support site eke thibbe!
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවාද ?

    Apple iphone 6 brand new එකක් කීයද...? Use එකක් කීයද...?

    Apple iphone 6s brand new එකක් කීයද...? Use එකක් කීයද...?

    use කිව්වට ලන්කාවේ යූස් නෙමෙයි ඔය පිටරට යූස් කරපුවා තියෙන්නේ විකුනන්න..?

    සාමනයෙන් මේදවස්වල යන ගනන් කොහොමද? (6 & 6s)
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    machan la අබන්ස් එකේ තියෙන්නේ Apple iPhone 6 Plus එක මචන් සිරාවටම මම හිතුවේ Apple iPhone 6s Plus එක කියලා. 74,999/- මේ phone එක 2014 out උන එකක්. shape da ban me ෆොන් එක මචන්. :confused::confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machan la අබන්ස් එකේ තියෙන්නේ Apple iPhone 6 Plus එක මචන් සිරාවටම මම හිතුවේ Apple iPhone 6s Plus එක කියලා. 74,999/- මේ phone එක 2014 out උන එකක්. shape da ban me ෆොන් එක මචන්. :confused::confused::confused:

    monada one documents????maseta kiyada??salary balanawada?down payment onada??:eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගත්තේ නැද්ද? මුලින්ම අහපන් උබේ CC provider ගෙන් එක පාර ගන්න මුදලක් මාස ගානකට installment වලට ගෙවන්න හදාගන්න පුලුවන්ද කියලා. උන් හා කියුවොත් කඩෙන් installment දෙන්නේ නැතුවට කමක් නෑ.
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    Nahe ban. Mata ganna ona 6+ ekak ban. Kohenda machan Ganna puluwan installment ekka thama Ganna enne plz help me machan.:sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nahe ban. Mata ganna ona 6+ ekak ban. Kohenda machan Ganna puluwan installment ekka thama Ganna enne plz help me machan.:sorry:

    ඔරිජිනල් බඩු ඕනා නම් dialog, abans, BTStore එකෙන් ගනින්. ඩිස්ප්ලේ එකට ඉදන්ම වගකීම දෙයි. (පොඩ්ඩක් ඒක ගැන හොයලා බලපන්). අනික් ෂොප් වලින් ගණන් අඩු උනාට ලෙඩ ගොඩයි. සීල් පැක් ගහන්න මහා ලොකු ප්‍රශ්නයක් නෙවේ. ඒ නිසා බඩු quality ද කියලා අපිට ෂුවර් නෑ.
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    ඔරිජිනල් බඩු ඕනා නම් dialog, abans, BTStore එකෙන් ගනින්. ඩිස්ප්ලේ එකට ඉදන්ම වගකීම දෙයි. (පොඩ්ඩක් ඒක ගැන හොයලා බලපන්). අනික් ෂොප් වලින් ගණන් අඩු උනාට ලෙඩ ගොඩයි. සීල් පැක් ගහන්න මහා ලොකු ප්‍රශ්නයක් නෙවේ. ඒ නිසා බඩු quality ද කියලා අපිට ෂුවර් නෑ.

    Eka nam aththa thanks. Abans la gawa 6+ nahe ban.