එකපාර කෙල්ලො දෙන්නෙකුට.....

harsha.perera

Well-known member
  • ran-kenden-benda-athangili-ekkala-nanda-malanie.jpg


    download.php


    waradak-kalath-sitakin-nove-sanath-nandasiri.jpg

    මටම හදල වගේ බන්ස්ලා.....:(:(:(
     

    harsha.perera

    Well-known member
  • මම ඇහුව දේට ගොඩක් අයගෙ හිත රිදිලා මගෙ රෙප් කපලා....එ මොකද මන්දා.... සමහර විට උන්ගෙ නොහැකියාව නිසා වෙන්න ඇති..... ඒ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන මචන්ලා....:lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මටම හදල වගේ බන්ස්ලා.....:(:(:(

    නැන්දගේ කැමැත්ත පොඩි දුව දෙන්නයි. .
    මාමගේ කැමැත්ත ලොකු දුව දෙන්නයි. .
    මගෙනම් කැමැත්ත දෙන්නම ගන්නයි. .
    දෙන්නම අරගෙන නැන්දත් එක්කලා පැනලා යන්නයි. . :rolleyes:
     

    harsha.perera

    Well-known member
  • නැන්දගේ කැමැත්ත පොඩි දුව දෙන්නයි. .
    මාමගේ කැමැත්ත ලොකු දුව දෙන්නයි. .
    මගෙනම් කැමැත්ත දෙන්නම ගන්නයි. .
    දෙන්නම අරගෙන නැන්දත් එක්කලා පැනලා යන්නයි. . :rolleyes:

    ela ela anna kollo:yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //

    මෙහෙම කියන්නේ නිකන්ද බොල
    හිත කියන දේ මහ පුදුමාකාර දෙයක් ඕයි
     

    harsha.perera

    Well-known member
  • වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //

    මෙහෙම කියන්නේ නිකන්ද බොල
    හිත කියන දේ මහ පුදුමාකාර දෙයක් ඕයි

    මේකෙ ඉන්න සමහර පොන්ස්ලට ඕක තේරුම් ගන්න බෑ මචන්
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //
    oke kethawa awasthawa anuwa wenas wenawa...
    api pera athmawala adare karapu aya dakka gaman hitha aduranawa. adare karanawa.
    2k newei 100k awath hitha ae adarayan mathak karanwa...
    pinath balawath kamath anuwa hodama aya ithuru wenawa...
     

    harsha.perera

    Well-known member
  • වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි //
    oke kethawa awasthawa anuwa wenas wenawa...
    api pera athmawala adare karapu aya dakka gaman hitha aduranawa. adare karanawa.
    2k newei 100k awath hitha ae adarayan mathak karanwa...
    pinath balawath kamath anuwa hodama aya ithuru wenawa...

    :(:(:(