මේ Exercise මැශින් තුනෙන් හොදම එක මොකක්ද?
මචන්ලා, ගෙදර පාවිච්චියට මේ Exercise මැශින් තුනෙන් එකක් ගන්න හිතන් ඉන්නවා
. උපරිම බජට් එක 25,000යි. ජිම් එකක් ලග පාතක නෑ (ගමක ඉන්නෙ. ජිම් එකකට ගිහිල්ලා ආවොත් පැය 5ක් විතර විතර ඒකටම වැය වෙනවා
). ඒකයි ගන්න ප්‍රදානම හේතුව. මම මහතයි මචන්, බඩත් ටිකක් තියෙනවා, Fat එක burn කරගන්න තමයි ඕනෙ. මේ තුනෙන් හොදම එක කියන්න මචන්. 
01. Spin Bike
02. Elliptical Cross Trainer (Orbitrek)
03. X-Bike
මේ තුනෙන් හොදම එක කියන්න මචන්ලා ???