Game of Thrones Fans

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ සීසන් එකේ පලවෙනි එකනම් හරිම සන්සුන් ..හරියට කුනාටුවකට කලින් පරිසරය නිස්කලංක වෙනවා වගේ :rolleyes::love:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තාම එපිසෝඩ් එක ඉවර වුනේ නෑ නෙ :oo:

    දැන් පෙන්නලා ඉවරයි නේද මචන් ලෝකේ සමහර රටවල? හරියටම දන්නේ නෑ. ettv එකේ ඒවා sure නිසා බාන්න දැම්මේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පෙන්නලා ඉවරයි නේද මචන් ලෝකේ සමහර රටවල? හරියටම දන්නේ නෑ. ettv එකේ ඒවා sure නිසා බාන්න දැම්මේ.
    හත්සිය ගානක් බන් ලොකු වැඩියි :( පොඩි එකක් නැද්ද 300MBක විතර.

    නැත්තන් මට අද හවස තමා බාල බලන්න වෙන්නෙ :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හත්සිය ගානක් බන් ලොකු වැඩියි :( පොඩි එකක් නැද්ද 300MBක විතර.

    නැත්තන් මට අද හවස තමා බාල බලන්න වෙන්නෙ :P

    ලෝබ වෙන්න එපා බන්. තව episode කීයද තියෙන්නෙත් ඕකේ බලන්න. ඒ නිසා ලෝබ නොවී 1080p Full HD ම බලපන් රජෙක් වගේ. කවදාහරි හුස්ම යන්න මොහොතකට කලින් හරි උඹට සතුටු වෙන්න පුළුවන් Game of Thrones Full HD ම බැලුවනේ මොනවා වුනත් කියලා. :yes:
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    ලෝබ වෙන්න එපා බන්. තව episode කීයද තියෙන්නෙත් ඕකේ බලන්න. ඒ නිසා ලෝබ නොවී 1080p Full HD ම බලපන් රජෙක් වගේ. කවදාහරි හුස්ම යන්න මොහොතකට කලින් හරි උඹට සතුටු වෙන්න පුළුවන් Game of Thrones Full HD බැලුවනේ මොනවා වුනත් කියලා. :yes:

    Man gaththe 1.5GB
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝබ වෙන්න එපා බන්. තව episode කීයද තියෙන්නෙත් ඕකේ බලන්න. ඒ නිසා ලෝබ නොවී 1080p Full HD ම බලපන් රජෙක් වගේ. කවදාහරි හුස්ම යන්න මොහොතකට කලින් හරි උඹට සතුටු වෙන්න පුළුවන් Game of Thrones Full HD බැලුවනේ මොනවා වුනත් කියලා. :yes:
    එහෙනං රෑ වෙනකන් ඉන්න වෙනව බන් නයිට් ටයිම් ඩේට වලින් බාන්න :D එතකන් ඉන්න බෑ දැන් පොඩි එකක් බාල බලල ඩේට තියෙන වෙලාවක හොඳ එකක් බානවා :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙනං රෑ වෙනකන් ඉන්න වෙනව බන් නයිට් ටයිම් ඩේට වලින් බාන්න :D එතකන් ඉන්න බෑ දැන් පොඩි එකක් බාල බලල ඩේට තියෙන වෙලාවක හොඳ එකක් බානවා :yes:

    නෙද්දකින් තෝ. මමත් දැන් බෑවේ night time data වලින් තමයි බන්. මගේ Dialog 4G. උදේ 8 වෙනකන් night time data. උඹේ මොකක්ද තියෙන්නේ?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හත්සිය ගානක් බන් ලොකු වැඩියි :( පොඩි එකක් නැද්ද 300MBක විතර.

    නැත්තන් මට අද හවස තමා බාල බලන්න වෙන්නෙ :P

    hapooo maha kunu kellakne ban uba::frown:
     
    Oct 13, 2016
    2,675
    276
    0