යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැනැ උබ රනිල්ට කඩේ නෙමේ සුපර්මාර්කට් යන්නෙ..ඒකනෙම් මේ හතර අතේ ඉරාගෙන සුදු වෑන් හොදයි කියන්නෙ...නොදකින්...රෙදි නැතුව තවත් කියවනව...සුදු වෑන් එවන එක හරි කියන්ඩත් දැන් බැල්ලියො රැලක් බැහැල නොදකින් බන් තොපි මොන ජාතියෙ නිවට හැත්තක්ද...ඇරස්ට් කරන්ඩ කලින් කියන්ඩ ඔනෙ අපි අහවල් අය අවෙ මේකටයි කියල නැතුව.ඉට පස්සෙ පොලිසියෙ අයිඩි දෙන්ඩ ඉදිරිපත් කරන්ඩ ඔනෙ...නැතුව ඔය සිද්දියෙදි උනා වගේ කොල්ලන්ගෙන් ගුටි කාල බලු උනාට පස්සෙ අයිඩ් පෙන්නල ගහන්ඩ එපා අපි පොලිස් කියල අයිඩ් දික්කරාට වැඩක් නැ...මිනිහෙක් ඇරස් කරන්ඩත් ක්‍රියාපිලිවෙලක් තියෙනව...නැතුව පාරෙ ඉන්න බල්ලෙක් බලු වෑන් එකට දාගන්නව වගේ සුදු වෑන් වලින් බැහැල කුදලන් යන්ඩ රටේ නිතියක් නැ...

    ඉතින් උඹගෙ ගානේ සුදු වෑන් වල වෙන පාටක් ගාලා දියන් කෝ බන්
    අයිඩී දික් කරලා දොහොත් මුදුන් දීලා හේතු කියන්න මේක ෆිල්ම් එකක්ද බන්?
    ෆිල්ම් වල දාන හුරතල් ඇත්ත ජීවිතේ දාන්නෙ නැහැ
    වර වේසිගෙ පුතෝ කියලා ඇදන් යනවා එන්න අකමැති නම් :lol:

    මහින්ද ගෙ බෙට්ට ලොවන එක නවත්තලා මනුස්සයෙක් වගේ හිතපන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මොනවද ඔයි මේ කියවන්නෙ උබටත් හිරිකොතන් දවටසට 1600 දෙනව නේද??? ඇත්ත කියපන්...අoක ගහන් යන්නෙ නැත්තෙ පස්සෙ පලි ගන්න නිසා..:lol::lol::lol::lol::lol:.නොදකින් බන් දන්න රෙද්දක් කියවපන්..මෙහෙම බොරු කියල ප්‍රසිද්ධියෙ බලු වෙන්ඩ එපා..
    මහින්දගේ පක ලොවන උබට ඕවා තේරෙන්නෙ නැහැ කියලා මම දන්නවා
    ඒත් වැටලීම් වලට යද්දි ගොඩක් වෙලාවට අංක නොගහන බව සමාජෙ අශ්‍රය කරපු උන් දැකලා තියෙනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උඹගෙ ගානේ සුදු වෑන් වල වෙන පාටක් ගාලා දියන් කෝ බන්
    අයිඩී දික් කරලා දොහොත් මුදුන් දීලා හේතු කියන්න මේක ෆිල්ම් එකක්ද බන්?
    ෆිල්ම් වල දාන හුරතල් ඇත්ත ජීවිතේ දාන්නෙ නැහැ
    වර වේසිගෙ පුතෝ කියලා ඇදන් යනවා එන්න අකමැති නම් :lol:

    මහින්ද ගෙ බෙට්ට ලොවන එක නවත්තලා මනුස්සයෙක් වගේ හිතපන්

    ඔක තමයි කියන්නෙ තමන් දන්නෙ නැත්තන් කට වහගෙන ඉන්ඩ කියල...රටේ නිතිය නොදැන මෙතන එක එක පරයව බේර ගන්ඩ උඩු බිරුවට වැඩක් නැ... :no::no:උබ හිතාගෙන ඉන්නෙ අයිඩි දෙන එක චිත්‍රපට් කියලද??? උබල නිවට උනාට වද &න්නෙයක්ට කඩේ ගියාට අනිත් මිනිස්සු එහෙම නැ...ඇරස් කරනව්නම් හේතුව කියල අනන්යතාව පෙන්නල මිසක් ඇරස් කරන්ඩ බැ..ඇරස් කරන්ඩත් නිති තියෙනව...දන්නෙ නැත්තන් කියවන්ඩ එපා එක එකා ඉස්සරහ &ක දෙන්ඩ ආස නැ හැමෝම..:no::no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක තමයි කියන්නෙ තමන් දන්නෙ නැත්තන් කට වහගෙන ඉන්ඩ කියල...රටේ නිතිය නොදැන මෙතන එක එක පරයව බේර ගන්ඩ උඩු බිරුවට වැඩක් නැ... :no::no:උබ හිතාගෙන ඉන්නෙ අයිඩි දෙන එක චිත්‍රපට් කියලද??? උබල නිවට උනාට වද &න්නෙයක්ට කඩේ ගියාට අනිත් මිනිස්සු එහෙම නැ...ඇරස් කරනව්නම් හේතුව කියල අනන්යතාව පෙන්නල මිසක් ඇරස් කරන්ඩ බැ..ඇරස් කරන්ඩත් නිති තියෙනව...දන්නෙ නැත්තන් කියවන්ඩ එපා එක එකා ඉස්සරහ &ක දෙන්ඩ ආස නැ හැමෝම..:no::no:
    අනේ උඹ දන්න පක :lol:

    යකෝ ඇරෙස්ට් කරන්න ගියාම නිකම්ම අරන් එන එක කරන්නේ
    කවුරු හරි හේතුව ඇහුවොත් පොලිසියට ගියාම බලමු කියලා කියන්නේ
    කවුරු හරි දේශපාලන බලයක්, සල්ලි බලයක් තියෙන උන් තමා පොලිසියට යන්න කියලා පස්සෙ එන්නම් කියන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උඹ දන්න පක :lol:

    යකෝ ඇරෙස්ට් කරන්න ගියාම නිකම්ම අරන් එන එක කරන්නේ
    කවුරු හරි හේතුව ඇහුවොත් පොලිසියට ගියාම බලමු කියලා කියන්නේ
    කවුරු හරි දේශපාලන බලයක්, සල්ලි බලයක් තියෙන උන් තමා පොලිසියට යන්න කියලා පස්සෙ එන්නම් කියන්නෙ

    ඔයා බලු වෙලා ඉන්නෙ කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..නිකන් අරන් එන්ඩ පුලුවන් පොලිස් වාහනේ නිලඇදුම් දාන් ගිහින්..නැතුව සුදු වෑන් වල නිල ඇදුම් රහිතව රස්තියාදුකාරයො වගේ ගිහින් නෙමේ...රටක නිතිය කියල දෙයක් තියෙනව...උබල නිවට වෙන්ඩ පුලුවන් උබලව අල්ලන් *කෙත් ඇරල අරන් ගියාට කමක් නැ කියයි...හැබැයි රටේ වැදගත්කමක් තියෙන මිනිස්සු...අධයාපන මට්ටමක් තියෙන සියලු දෙනා නිතියෙන් යුක්තියක් බලාපොරොත්තු නිසයි ... මුලින් අනන්යතාවය තහවුරු කරන්ඩ කියන්නෙ...තොපිට ඔය වගේ රට ගොන් කතා කියන්ඩ පුලුවන් මේ වගේ පොරම් එකක විතරයි ඔක එලියෙ කියුවොත් මිනිස්සු කොන් කරනව මීහරක් කියල...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඉරොසන් කියපු තර්ක ගැන මට වාද කරන්න ඔනේ නෑ.මම අහන්නේ පොලිසියේ විනයක් නැද්ද මේ වගේ එවුන් පොලිසියේ වැඩ කරන්න.අවම ගානේ සිකියුරිටි ෆර්ම් එකකවත් ඔය වගේ එවුන් නෑ .

    ඔතන ඉන්න සෙට් එක බොහොවිට මහජනතාවගෙන් පඩිගන්න ගමන් රාජකාරියට අදාල නොවන දේ කරන සෙට් එකක් .

    කලින් සුදු වැන්වලින් පැහැරගෙන යෑම්වුනේ කවුරුවහ් නැති තැන්වල නෙවෙයි.එ ගෙනිච්ච අය හැබැයි තාම අතුරුදහන් .

    උඹ පොලිසියේ එකෙක් විදියට කියපන් ඇයි පොලිසියට අනවසර ගිනි අවි පාවිච්චි කරපු පොලිසිය නොමග යවපු එකෙක්ව අරෙස්ට් කරන්න බැරිවෙලා තියෙන්නේ?

    mcn ub ahna prasne wath hariyata therene nathi aya ekka argue krgana epa bn....math meke mul hariye cmnt kra...kiyana de wath therenne nathi politicians lagen benfits ganna un thama triggar wela redith nathuwa duwan enne...mekr pahugiya dawas wala saitm issue eka gana giypu poll deke results walin therena wa nh kamaththa....mekr bahuthrayk sabudhdhika minissu innawa mewata saitm or governmnt wenuwen cmnt krnne ehema aya nme bn....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පොලිසියේ එකෙක් විදියට කියපන් ඇයි පොලිසියට අනවසර ගිනි අවි පාවිච්චි කරපු පොලිසිය නොමග යවපු එකෙක්ව අරෙස්ට් කරන්න බැරිවෙලා තියෙන්නේ?

    කවුද බන් පොලිසියෙ ඉන්නව කියන්නෙ මූද??? මේ පැය 24 ඔන්ලයින් ඉන්න එකා පොලිසියෙ ලොල්...ඔක unp පොන්සියෙක් ඔය පාන්ඩුව රැක ගන්ඩ දගලන්නෙ...බොරු කියාගෙන...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    කවුද බන් පොලිසියෙ ඉන්නව කියන්නෙ මූද??? මේ පැය 24 ඔන්ලයින් ඉන්න එකා පොලිසියෙ ලොල්...ඔක unp පොන්සියෙක් ඔය පාන්ඩුව රැක ගන්ඩ දගලන්නෙ...බොරු කියාගෙන...
    ෆෝන් නම්බර් එක මැසේජ් කරලා වත්තලට වරෙන් මම යුනිෆෝම් එක පිටින් එන්නම්
    දැන් පොන්නයා වගේ මඟ අරින්නෙ නැතුව වරෙන් පිරිමියෙක් නම්

    පැය 24ම ඔන්ලයින් ඉන්නවා කියන්නෙ උබගේ අප්පා බලන් ඉඳලද මගේ ගාවට වෙලා?
    උඹ ජොබ් නැතුව කුළියට බෙට්ට ලොවන එකෙක් උනාට අපිට නම් ජොබ් තියෙනවා කරන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔයා බලු වෙලා ඉන්නෙ කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..නිකන් අරන් එන්ඩ පුලුවන් පොලිස් වාහනේ නිලඇදුම් දාන් ගිහින්..නැතුව සුදු වෑන් වල නිල ඇදුම් රහිතව රස්තියාදුකාරයො වගේ ගිහින් නෙමේ...රටක නිතිය කියල දෙයක් තියෙනව...උබල නිවට වෙන්ඩ පුලුවන් උබලව අල්ලන් *කෙත් ඇරල අරන් ගියාට කමක් නැ කියයි...හැබැයි රටේ වැදගත්කමක් තියෙන මිනිස්සු...අධයාපන මට්ටමක් තියෙන සියලු දෙනා නිතියෙන් යුක්තියක් බලාපොරොත්තු නිසයි ... මුලින් අනන්යතාවය තහවුරු කරන්ඩ කියන්නෙ...තොපිට ඔය වගේ රට ගොන් කතා කියන්ඩ පුලුවන් මේ වගේ පොරම් එකක විතරයි ඔක එලියෙ කියුවොත් මිනිස්සු කොන් කරනව මීහරක් කියල...
    උඹ ජීවිත කාලෙටම එක දවසක් හරි පොලිසියෙක් මනුස්සයෙක්ව ඇරෙස්ට් කරනවා දැකලා තියද?
    යකෝ ලංකාවෙ නීතිය මොකක් උනත් ඇරෙස්ට් කරන්න ගියාම අයිඩී පෙන්නලා හේතු කියලා නලවන්නෙ නැහැ
    මහින්දගෙ බෙට්ට ලොවන එක නවත්තලා පොඩ්ඩක් හිතලා බලපන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ෆෝන් නම්බර් එක මැසේජ් කරලා වත්තලට වරෙන් මම යුනිෆෝම් එක පිටින් එන්නම්
    දැන් පොන්නයා වගේ මඟ අරින්නෙ නැතුව වරෙන් පිරිමියෙක් නම්

    පැය 24ම ඔන්ලයින් ඉන්නවා කියන්නෙ උබගේ අප්පා බලන් ඉඳලද මගේ ගාවට වෙලා?
    උඹ ජොබ් නැතුව කුළියට බෙට්ට ලොවන එකෙක් උනාට අපිට නම් ජොබ් තියෙනවා කරන්න

    උබ සුදු වෑන් එකක් දාලා ඉරොසනයව ඉස්සුවොත්. :lol::lol::lol::lol:

    එනවනම් වරෙන්තුවක් අරන්, යුනිෆෝම් ඈදන්, පොලිසියේ වාහනයක වරෙන්.

    ඈත්තටම මේ පොඩි එකෙක් අල්ලන්න මොකටද මෙච්චර සටනක් දෙන්නේ. උගේ ගෙදරට ගිහිල්ලා, පොලිසියට ඈවිත් කට උත්තරයක් දෙන්න එන්න කිව්වානම් ඌ එයිනේ බන්. මූ මිනීමරල හෑන්ගිලා ඉන්න එකෙක් නෙමේනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ජීවිත කාලෙටම එක දවසක් හරි පොලිසියෙක් මනුස්සයෙක්ව ඇරෙස්ට් කරනවා දැකලා තියද?
    යකෝ ලංකාවෙ නීතිය මොකක් උනත් ඇරෙස්ට් කරන්න ගියාම අයිඩී පෙන්නලා හේතු කියලා නලවන්නෙ නැහැ
    මහින්දගෙ බෙට්ට ලොවන එක නවත්තලා පොඩ්ඩක් හිතලා බලපන්

    රටේ නිතියෙ කියල තියෙනව...මිනිහෙක්ව ඇරස් කරන්නෙ කොහොමද කියල...එතනින් පහලට වැටෙනව වෙන්ඩ පුලුවන්...ඒවටත් නිතිය තියෙනව...ඔව කරල බල්ලො වගේ කුඩුවෙ ඉන්න පොලිස්කාරයොත් ඉන්නව...මෙතන සිද්ධිය වෙනස් රටේ මතක මොකක්ද කියල නිවුස් බැරිවෙලාවත් බැලුවොත් තේරෙයි..උබල වගේ උන්ප් පාන්ඩුවෙ කටු ලොවන බැල්ලොයො දෙතුන් දෙනෙක් ඇරෙන්ඩ අනිත් මිනිස්සු පාන්ඩුව මේ කරපු වැඩේ පිලිකුල් කරනව...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ සුදු වෑන් එකක් දාලා ඉරොසනයව ඉස්සුවොත්. :lol::lol::lol::lol:

    එනවනම් වරෙන්තුවක් අරන්, යුනිෆෝම් ඈදන්, පොලිසියේ වාහනයක වරෙන්.

    ඈත්තටම මේ පොඩි එකෙක් අල්ලන්න මොකටද මෙච්චර සටනක් දෙන්නේ. උගේ ගෙදරට ගිහිල්ලා, පොලිසියට ඈවිත් කට උත්තරයක් දෙන්න එන්න කිව්වානම් ඌ එයිනේ බන්. මූ මිනීමරල හෑන්ගිලා ඉන්න එකෙක් නෙමේනේ බන්
    ඕක හිතින් එක එක නිළධාරියා තීරණ ගන්න හැටි මචන්...
    ඕක ඔහොම වන නොකර රෑට නැවතිලා ඉන්න තැනට ගිහින් ඇරෙස්ට් කලා නම් ඔය කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    එහෙම කලා නම් අනිත් උන් දැන ගන්නෙත් උදේට නෙ :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    @ ZOOMLINE අන්න කරදියනාරු වල ජාවාරම් කාරයෝ පොලිසියට ගහල. එකෙක්ව පෑයගානක් තියන් ඉදල. දෑන් ඌ ඉස්පිරිතාලේ. ඔන්න දෑන් වෑඩේට සම්බන්ද එවුන්ට උබලගේ වෑඩ පෙන්නන්න වෙලාව. අපි බලන් ඉන්නව
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රටේ නිතියෙ කියල තියෙනව...මිනිහෙක්ව ඇරස් කරන්නෙ කොහොමද කියල...එතනින් පහලට වැටෙනව වෙන්ඩ පුලුවන්...ඒවටත් නිතිය තියෙනව...ඔව කරල බල්ලො වගේ කුඩුවෙ ඉන්න පොලිස්කාරයොත් ඉන්නව...මෙතන සිද්ධිය වෙනස් රටේ මතක මොකක්ද කියල නිවුස් බැරිවෙලාවත් බැලුවොත් තේරෙයි..උබල වගේ උන්ප් පාන්ඩුවෙ කටු ලොවන බැල්ලොයො දෙතුන් දෙනෙක් ඇරෙන්ඩ අනිත් මිනිස්සු පාන්ඩුව මේ කරපු වැඩේ පිලිකුල් කරනව...
    මම උදේම දාපු පෝස්ට් බලපන්, මමත් කියලා තියෙනවා ඕක ඔහොම නෙමේ කරන්න තිබ්බෙ කියලා
    එහෙමයි කියලා ඇරෙස්ට් කරන්න කලින් අයිඩී පෙන්නලා හේතු කියලා නලවලා නම් ඇරෙස්ට් කරන්නෙ නැහැ ලංකාවෙ :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක හිතින් එක එක නිළධාරියා තීරණ ගන්න හැටි මචන්...
    ඕක ඔහොම වන නොකර රෑට නැවතිලා ඉන්න තැනට ගිහින් ඇරෙස්ට් කලා නම් ඔය කිසිම අවුලක් වෙන්නෙ නැහැ
    එහෙම කලා නම් අනිත් උන් දැන ගන්නෙත් උදේට නෙ :)

    එතන තමා අවුල තියෙන්නේ. කෙනා අනුව ඔය රාජකාරිය වෙනස් වෙන එක. නිකන් තමන්ගේ නම කෑත කරගන්න එක විතරයි වුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෝන් නම්බර් එක මැසේජ් කරලා වත්තලට වරෙන් මම යුනිෆෝම් එක පිටින් එන්නම්
    දැන් පොන්නයා වගේ මඟ අරින්නෙ නැතුව වරෙන් පිරිමියෙක් නම්

    පැය 24ම ඔන්ලයින් ඉන්නවා කියන්නෙ උබගේ අප්පා බලන් ඉඳලද මගේ ගාවට වෙලා?
    උඹ ජොබ් නැතුව කුළියට බෙට්ට ලොවන එකෙක් උනාට අපිට නම් ජොබ් තියෙනවා කරන්න

    ලොල් බල්ලට හොදටම තරහ ගිහින් ඒ ගමන් යුනිෆෝම් ඇදල වත්තලට එන්ඩ කයිය.:lol::lol::lol:..තොපි වගේ කටින් බතල හිටවන හිපාටුවො ඔනෙ තරන් අපි මේ කිරියෙ දැකල තියෙනව...:lol::lol::lol:මටත් පේනව පැය 24 කිරියෙ ලැගගෙන පොලිසියෙ රජකාරි කරන අපූරු පොලිස් කාරයගෙ ජොබ් එක මොකක්ද කියල....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    @ ZOOMLINE අන්න කරදියනාරු වල ජාවාරම් කාරයෝ පොලිසියට ගහල. එකෙක්ව පෑයගානක් තියන් ඉදල. දෑන් ඌ ඉස්පිරිතාලේ. ඔන්න දෑන් වෑඩේට සම්බන්ද එවුන්ට උබලගේ වෑඩ පෙන්නන්න වෙලාව. අපි බලන් ඉන්නව
    එහෙම එක එක තැන් වල ගැහුවා කියලා අපිට ඉන්වෝල් වෙන්න බැහැ මචන්
    ඉහලින් දන්වන්න ඕන මේ මේ තැන් වලට මේ මේ පොලිසි වලින් මෙච්චර ගානක් යවන්න කියලා
    හරිහමන් ප්ලෑන් එකක් නැති උනාම තමා ඔහොම සිද්ධි වෙන්නෙ :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම උදේම දාපු පෝස්ට් බලපන්, මමත් කියලා තියෙනවා ඕක ඔහොම නෙමේ කරන්න තිබ්බෙ කියලා
    එහෙමයි කියලා ඇරෙස්ට් කරන්න කලින් අයිඩී පෙන්නලා හේතු කියලා නලවලා නම් ඇරෙස්ට් කරන්නෙ නැහැ ලංකාවෙ :lol:

    එතකොට ඒක වෑටෙන්නේ පෑහෑරගෑනීමේ ගනයට තමා. තමන්ව අල්ලන් යන්නේ මොකටද කවුද අල්ලන් යන්නේ කියල දෑන ගන්න එක හිමිකමක්