BIT කරන්න හොදම Institute එක මොකද්ද? කැමති එකට vote එකක් දාල යන්න
ඔය list එක ගත්තේ BIT site එකෙන් http://bit.lk/institutes මේ list එකේ නැති හොද තැන් තියෙනවනම් ඒ ගැනත් කියන්න.
මේක දැනට BIT කරන සහ කරන්න පටන් ගන්න ඉන්න අයට උදව්වක් වේවි.
තව Institute ගැන දල අදහසක් ගන්න පුළුවන් UCSC එකෙන් දාලා තියෙනInstitute Analysis එකෙනුත් http://bit.lk/institute_analysis හැබැයි ඔක මතම නිගමනයකට එන්නත් අමාරුයි මොකද එක අව්රුද්දක හොද result අරන් දුන්න lecture ඉලග අව්රුද්දෙ ඒ Institute ඉන්නේ නැතිවෙන්න පුළුවන් ඒ වගේ ප්‍රස්නත් තියෙනවා ඉතින්.

Last edited: