What is the best institute for BIT? Poll

What is the best institute for BIT?

  • EASL J LANKA COMPUTER TRAINING INSTITUTE

    Votes: 0 0.0%
  • WIDEAWAKE SOLUTIONS (PVT) LTD

    Votes: 0 0.0%

  • Total voters
    36

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
BIT කරන්න හොදම Institute එක මොකද්ද? කැමති එකට vote එකක් දාල යන්න:yes: ඔය list එක ගත්තේ BIT site එකෙන් http://bit.lk/institutes මේ list එකේ නැති හොද තැන් තියෙනවනම් ඒ ගැනත් කියන්න.:)මේක දැනට BIT කරන සහ කරන්න පටන් ගන්න ඉන්න අයට උදව්වක් වේවි.:yes:

තව Institute ගැන දල අදහසක් ගන්න පුළුවන් UCSC එකෙන් දාලා තියෙන
Institute Analysis එකෙනුත් http://bit.lk/institute_analysis හැබැයි ඔක මතම නිගමනයකට එන්නත් අමාරුයි මොකද එක අව්රුද්දක හොද result අරන් දුන්න lecture ඉලග අව්රුද්දෙ ඒ Institute ඉන්නේ නැතිවෙන්න පුළුවන් ඒ වගේ ප්‍රස්නත් තියෙනවා ඉතින්.
 
Last edited:
  • Like
Reactions: saja

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙම එකක් තියෙනවා..මෙතන හැමෝම වෝට් කරන්නේ තමන් යන institute ඒකට තමයි..මොකද ඒකට හේතුව නං තමන්ට උගන්නන දේ තේරෙනවා නම්, ඒ ක්ලාස් එක හොඳයි කියල හිතෙනවා..ඕක සාපේක්ෂ දෙයක්..ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මොන institute ඒකට ගියත් තමන් වැඩ කරන විදිය අනුව තමයි තමන්ගේ results තීරණය වෙන්නේ..Higher Education වල ක්‍රමය ඕක තමයි :)

    එක එක ක්ලාසස් වලින් එක එක විලාශයන්ට උගන්නනවා..එක එක ළමයට යමක් තේරෙන්න ගතවෙන වෙලාවත් වෙනස්..ඉතින් එක ළමයෙක්ට එක සැරෙන් තේරෙන දේ තව ළමයෙක්ට දෙතුන් පාරක් refer කරන්න වෙනවා..ඒක නිසා තමන්ගේ මට්ටම දැනගෙන තමන් වැඩ කරන්න ඕනේ :)

    මේ පෝල් එකෙත් සමහර ක්ලාසස් වලට ගොඩක් votes ලැබෙන්න පුළුවන්..හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක තමයි හොඳටම උගනන්න ක්ලාස් එක කියලා..හොඳ අවබෝධයක් ගන්න පුලුවන් වෝට් ගාන සහ ක්ලාස් ඒකට යන සම්පූර්ණ ළමයි ගාන අතර අනුපාතයකින් percentage එකක් ගන්න එක :yes:
     
    • Like
    Reactions: Little Kitty

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa

    :yes::yes::yes:

    කිසිම class එකක් 100% ක් හොද නෑ ඒ වගේම නරකත් නෑ.. ඒ නිසා ඉන්න තැන, දුර, පහසුව, ගාන, results වගේ දේවල් බලල class එකක් තෝරාගන්න.. :nerd::nerd:

    හැබැයි අර උඩ කිව්වා වගේ class ගිහින් විතරක් ගොඩ දාගන්න අමාරුයි.. O/L, A/L වල වගේ class වලින් අපිව ගොඩ දාන්නේ නෑ.. :no::no: අපි විසින් අපිවම ගොඩ දාගන්න ඕනේ.. ඒ වගේම හරියට කියල දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නෙත් බොහොම අතලොස්සයි.. :(:( ඒ නිසා වැඩි හරියක් බර කරට ගන්න වෙන්නේ අපිටම තමා.. :dull::dull: සරලවම කිව්වොත් උසස් අධ්‍යාපනය කියන්නේ ඔකටම තමා.. :baffled::baffled:

    තමුන්ට ඉන්න හොදම ගුරා google & youtube කියල හිතාගෙන වැඩ කරහන්.. :baffled::baffled:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;22000272 said:
    :yes::yes::yes:

    කිසිම class එකක් 100% ක් හොද නෑ ඒ වගේම නරකත් නෑ.. ඒ නිසා ඉන්න තැන, දුර, පහසුව, ගාන, results වගේ දේවල් බලල class එකක් තෝරාගන්න.. :nerd::nerd:

    හැබැයි අර උඩ කිව්වා වගේ class ගිහින් විතරක් ගොඩ දාගන්න අමාරුයි.. O/L, A/L වල වගේ class වලින් අපිව ගොඩ දාන්නේ නෑ.. :no::no: අපි විසින් අපිවම ගොඩ දාගන්න ඕනේ.. ඒ වගේම හරියට කියල දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නෙත් බොහොම අතලොස්සයි.. :(:( ඒ නිසා වැඩි හරියක් බර කරට ගන්න වෙන්නේ අපිටම තමා.. :dull::dull: සරලවම කිව්වොත් උසස් අධ්‍යාපනය කියන්නේ ඔකටම තමා.. :baffled::baffled:

    තමුන්ට ඉන්න හොදම ගුරා google & youtube කියල හිතාගෙන වැඩ කරහන්.. :baffled::baffled:

    :yes:

    මට recommend කරන්න පුළුවන් Aurora එක, මොකද එකේ ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ සර් විතරයි..ඒ නිසා සර් දන්නවා හැම සබ්ජෙක්ට් එකකම සිලබස් එක ගැන හොඳට..ඒ වගේම තර්කානුකූලව පිළිවෙලට කියල දෙනවා..පැහැදිලි mind map වලින් තමයි note එක දෙන්නේ...ඔය paragraph පිටින් පත හෑලි ලියන්නේ නැහැ :baffled: Qualifications and Experience තියෙන නිසා field එක ගැන හොඳට දන්නවා.. :yes: මම දන්නේ Aurora එක ගැන විතරයි..ඒ නිසා අනිත් ක්ලාස් ගැන මම කියන්නේ නැහැ..

    Earth එක ගැන හෙනයා කියයි :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    :yes:

    මට recommend කරන්න පුළුවන් Aurora එක, මොකද එකේ ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ සර් විතරයි..ඒ නිසා සර් දන්නවා හැම සබ්ජෙක්ට් එකකම සිලබස් එක ගැන හොඳට..ඒ වගේම තර්කානුකූලව පිළිවෙලට කියල දෙනවා..පැහැදිලි mind map වලින් තමයි note එක දෙන්නේ...ඔය paragraph පිටින් පත හෑලි ලියන්නේ නැහැ :baffled: Qualifications and Experience තියෙන නිසා field එක ගැන හොඳට දන්නවා.. :yes: මම දන්නේ Aurora එක ගැන විතරයි..ඒ නිසා අනිත් ක්ලාස් ගැන මම කියන්නේ නැහැ..

    Earth එක ගැන හෙනයා කියයි :yes:

    හම්මේ.. නෑ බන්.. මන් නම් දන්නෑ ඔවා ගැන.. මම self study :baffled:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    :yes:

    මට recommend කරන්න පුළුවන් Aurora එක, මොකද එකේ ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ සර් විතරයි..ඒ නිසා සර් දන්නවා හැම සබ්ජෙක්ට් එකකම සිලබස් එක ගැන හොඳට..ඒ වගේම තර්කානුකූලව පිළිවෙලට කියල දෙනවා..පැහැදිලි mind map වලින් තමයි note එක දෙන්නේ...ඔය paragraph පිටින් පත හෑලි ලියන්නේ නැහැ :baffled: Qualifications and Experience තියෙන නිසා field එක ගැන හොඳට දන්නවා.. :yes: මම දන්නේ Aurora එක ගැන විතරයි..ඒ නිසා අනිත් ක්ලාස් ගැන මම කියන්නේ නැහැ..

    Earth එක ගැන හෙනයා කියයි :yes:

    මචං තනි sir කෙනෙක්ට මුලු BIT degree යේම ඔක්කොම subject කරන්න පුලුවන්ද කියන ප්‍රස්නේ එනවා නේද? මොකද campus එකේ උනත් එක එක subject එකට එක එක lecture ල professor ල නේ උගන්නනේ ඔයා campus යන නිසා එක හොදටම දන්නව ඇතිනේ? මොකද්ද ඒගැන හිතන්නේ ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං තනි sir කෙනෙක්ට මුලු BIT degree යේම ඔක්කොම subject කරන්න පුලුවන්ද කියන ප්‍රස්නේ එනවා නේද? මොකද campus එකේ උනත් එක එක subject එකට එක එක lecture ල professor ල නේ උගන්නනේ ඔයා campus යන නිසා එක හොදටම දන්නව ඇතිනේ? මොකද්ද ඒගැන හිතන්නේ ?

    campus එකේ උන් ඉතින් වෙන ඒවා දන්නවා උනත් උන් ඉතින් උන්ව demand කරනවනේ...

    ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ....ඕක ඉතින් වෙන කෙනෙක් කිව්වට තේරෙන්නේ න...:):)

    අනිත් එක campus එකේ ඒ ඉන්න lectures ල research කරනවනේ....ඉතින් එක subject එකක් තමයි focus කරන්නේ..

    private ඒවායේ කරන්නේ උගන්වන එකනේ...
     
    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    self study karapan ban oya eka magulak wth oni ne hariyata okkoma tika allagaththanmm goda ban

    1st year math self-study karaban e unata sem3 eke idan ehema karanna amarui kiyala theruna. wena wadak nokara bit ekama karanawanam karanna thibuna ehemath bane bn.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මෙහෙම එකක් තියෙනවා..මෙතන හැමෝම වෝට් කරන්නේ තමන් යන institute ඒකට තමයි..මොකද ඒකට හේතුව නං තමන්ට උගන්නන දේ තේරෙනවා නම්, ඒ ක්ලාස් එක හොඳයි කියල හිතෙනවා..ඕක සාපේක්ෂ දෙයක්..ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මොන institute ඒකට ගියත් තමන් වැඩ කරන විදිය අනුව තමයි තමන්ගේ results තීරණය වෙන්නේ..Higher Education වල ක්‍රමය ඕක තමයි :)

    එක එක ක්ලාසස් වලින් එක එක විලාශයන්ට උගන්නනවා..එක එක ළමයට යමක් තේරෙන්න ගතවෙන වෙලාවත් වෙනස්..ඉතින් එක ළමයෙක්ට එක සැරෙන් තේරෙන දේ තව ළමයෙක්ට දෙතුන් පාරක් refer කරන්න වෙනවා..ඒක නිසා තමන්ගේ මට්ටම දැනගෙන තමන් වැඩ කරන්න ඕනේ :)

    මේ පෝල් එකෙත් සමහර ක්ලාසස් වලට ගොඩක් votes ලැබෙන්න පුළුවන්..හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක තමයි හොඳටම උගනන්න ක්ලාස් එක කියලා..හොඳ අවබෝධයක් ගන්න පුලුවන් වෝට් ගාන සහ ක්ලාස් ඒකට යන සම්පූර්ණ ළමයි ගාන අතර අනුපාතයකින් percentage එකක් ගන්න එක :yes:

    ඔව් මචං ඒ කතාව ඇත්ත:yes: A/L කරනව වගේ bit හැම class එකකටම දවසක් දෙකක් free ගිහින් බලන්නත් බැනේ :P අන්න එහෙම උනානං idea එකක් ගන්න තිබුන.:)
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;22000272 said:
    :yes::yes::yes:

    කිසිම class එකක් 100% ක් හොද නෑ ඒ වගේම නරකත් නෑ.. ඒ නිසා ඉන්න තැන, දුර, පහසුව, ගාන, results වගේ දේවල් බලල class එකක් තෝරාගන්න.. :nerd::nerd:

    හැබැයි අර උඩ කිව්වා වගේ class ගිහින් විතරක් ගොඩ දාගන්න අමාරුයි.. O/L, A/L වල වගේ class වලින් අපිව ගොඩ දාන්නේ නෑ.. :no::no: අපි විසින් අපිවම ගොඩ දාගන්න ඕනේ.. ඒ වගේම හරියට කියල දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නෙත් බොහොම අතලොස්සයි.. :(:( ඒ නිසා වැඩි හරියක් බර කරට ගන්න වෙන්නේ අපිටම තමා.. :dull::dull: සරලවම කිව්වොත් උසස් අධ්‍යාපනය කියන්නේ ඔකටම තමා.. :baffled::baffled:

    තමුන්ට ඉන්න හොදම ගුරා google & youtube කියල හිතාගෙන වැඩ කරහන්.. :baffled::baffled:

    :yes:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    :yes:

    මට recommend කරන්න පුළුවන් Aurora එක, මොකද එකේ ඔක්කොම සබ්ජෙක්ට් කරන්නේ සර් විතරයි..ඒ නිසා සර් දන්නවා හැම සබ්ජෙක්ට් එකකම සිලබස් එක ගැන හොඳට..ඒ වගේම තර්කානුකූලව පිළිවෙලට කියල දෙනවා..පැහැදිලි mind map වලින් තමයි note එක දෙන්නේ...ඔය paragraph පිටින් පත හෑලි ලියන්නේ නැහැ :baffled: Qualifications and Experience තියෙන නිසා field එක ගැන හොඳට දන්නවා.. :yes: මම දන්නේ Aurora එක ගැන විතරයි..ඒ නිසා අනිත් ක්ලාස් ගැන මම කියන්නේ නැහැ..

    Earth එක ගැන හෙනයා කියයි :yes:

    Mind map seen ekak poddak pennapanko :eek:
     
    • Like
    Reactions: Little Kitty