මචං තනි sir කෙනෙක්ට මුලු BIT degree යේම ඔක්කොම subject කරන්න පුලුවන්ද කියන ප්‍රස්නේ එනවා නේද? මොකද campus එකේ උනත් එක එක subject එකට එක එක lecture ල professor ල නේ උගන්නනේ ඔයා campus යන නිසා එක හොදටම දන්නව ඇතිනේ? මොකද්ද ඒගැන හිතන්නේ ?
උත්තරේ දීල තියෙනවා KingCM

ඇයි ඔක්කොම සබ්ජෙක්ට් එක්කෙනෙක්ට කරන්න බැරි කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා නේද? අද ඊයේ උගන්නන්න පටන්ගත්ත කෙනෙකුත් නෙමෙයි නම්, ලංකාවේ හොඳම university එකක ඉගෙනත් ගේන, අවුරුදු කීපයක experience නුත් එක්ක, MSc එකකුත් එක්ක උගන්නන කෙනෙක්ට ඕක එච්චරම දෙයක් නෙමෙයි

ඔව් මචං ඒ කතාව ඇත්තA/L කරනව වගේ bit හැම class එකකටම දවසක් දෙකක් free ගිහින් බලන්නත් බැනේ
අන්න එහෙම උනානං idea එකක් ගන්න තිබුන.
![]()
Aurora වල පුළුවන්
යන්න කලින් සර් ගෙන් කෝල් කරලා අහපන් පොඩ්ඩක් බලන්න එන්න පුලුවන්ද කියලා..මට මතක විදියට මම මුලින්ම ගියේ එහෙමයි

අන්න එහෙම උනානං idea එකක් ගන්න තිබුන.






